Spring boot

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මම spring boot වලට අලුත්. Intelij idea එක දාගෙන project එක run කරා. ඒ උනාට white label error එක එන්නෙ නෑ. Java class එකක් හදලා බැලුවා කොහොම කරත් run වෙන්නෙ නෑ. localhost:8080 කියල browser එකේ run කරේ. Tomcat එකත් start උනා කියලා එනවා. ඒ උනාට browser එකේ run වෙන්නෙ නෑ. ඒ ඇයි බන් :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,629
    98,629
    113
    මුලින්ම ප්‍රශ්න අහන විදිය තමා ඉගෙන ගන්න ඕනි.

    දැන් උබ ඔය දාල තියෙන විදියට මෙලෝ මලදානයක් කියල දෙන්න තේරෙන්නෙත් නැ අපිට.

    github වගේ ekaka කෝඩ් එක දාල. එක්කො රිෆර් කරපු ටියුට් එක දාල ආපු error එක වෙනම තැනකට දාල එහෙම ඒ error එක තව කෙනෙක්ට reproduce කරගන්න පුලුවන් වෙන්න කරපු ස්ටෙප්ස් ටික කියල. පිලිවෙලකට ප්‍රශ්නෙ අහපන් . එතකොට ඉක්මනට උත්තර ලැබෙනව
     
    මචෝ errors එන්නෙ නෑ. මම කියන්නෙ project එක spring initializer ඒකෙන් හදලා ඒක open කරලා මුලින්ම run කරලා බැලුවම එන white label error එක එන්නෙ නෑ කියලා. Project එක run වෙනවා. ඒත් browser එකේ localhost:8080 කියලා දුන්නම white label error එක එන්නෙ නෑ. ඒත් තේරුනාද මන්දා :(
     
    ඔයා ඔය කියන්නෙ අලුතින්ම හදපු ප්‍රොජෙක්ට් එක මුලින්ම රන් කරාම එන white label error එක එන්නෙ නෑ කියලා නේද? පොඩ්ඩක් මැෂින් එක රීස්ටර්ට් කරලා බලන්න.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,720
    3,126
    113
    Maven project ekakda gradle project ekakda? project eka build kare console ekenda nattan intellij walinda? mama kalin weda karapu gradle project ekak tibba intelliJ 2020 community edition version ekakin run karapu. ekedi nam IDE eken project eka hariyata build unea naa.

    project directory ekata gihin gradle clean build command eka run karala, passe gradle idea command eka run karanawa (hariyata command eka mataka naa. den godak kal). etanadi hadena ipr file eken project eka open karala application.java file eka run kara. etakota project eka run una. meka karanna kalin, gradle install karala tiyanna ona. Maven nam maven install karanna ona. karala environment variables set karanna ona.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,720
    3,126
    113
    මචෝ errors එන්නෙ නෑ. මම කියන්නෙ project එක spring initializer ඒකෙන් හදලා ඒක open කරලා මුලින්ම run කරලා බැලුවම එන white label error එක එන්නෙ නෑ කියලා. Project එක run වෙනවා. ඒත් browser එකේ localhost:8080 කියලා දුන්නම white label error එක එන්නෙ නෑ. ඒත් තේරුනාද මන්දා :(
    me reply eka dakke passe. maven project ekakda gradle project ekakda?
    application.properties file eke pahala wage property ekak tiyenawada?
    server.error.whitelabel.enabled=false