cruises tours which can join from srilanka?

husa

Well-known member
  • Mar 22, 2008
    1,409
    461
    83
    Cruise service එකක් පටං ගමුද කොඹල ඉඳලා දකුණු රටට?
    මාත් invest කරනවා.
    mama dapu cruise eke schedule eka balapan..hambanthotin join wela faffna,trincomali deken ekaka bahinna puluwan
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    @Walter White දැන් අඩුයි නේද
    කොරෝනා වලින් කෲස් පැත්ත කෙලවෙලා ගියා නේද
    ගිය මාසෙත් ඔස්ට්‍රේලියාවෙ කෲස් එකක් පිරෙන්න කොවිඩ් කේස් තිබ්බා. ගොඩට ගත්තෙ නෑ සෑහෙන කාලයක්.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ගිය මාසෙත් ඔස්ට්‍රේලියාවෙ කෲස් එකක් පිරෙන්න කොවිඩ් කේස් තිබ්බා. ගොඩට ගත්තෙ නෑ සෑහෙන කාලයක්.

    ඔව් මචන්.. අඩුවෙලා තියෙන්නෙ..

    Cruises started... but again Corona raises it's ugly head. :(
    Scrap yard වල සෑහෙන්න 🥴