Bank එකෙන් Account එක දුන්නේ නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    හැමදාම වගේ අය අවුලක් කොල්ල නේ :lol::lol::lol::lol:

    මට Bank එකකින් පොඩි අසාදානයක් කළා Bank Account එකක් Open කරා Payment Gateway එකකට දැන් මාසයක් වෙනවා උන් මට Account Number එකවත් Passbook , Card , Online Banking මොනවත් දුන්නේ නැහැ. හැමදාම ලබන සතියේ ගගා ඉන්නවා උන් මම උන්ට Call අරගෙන කිව්වා හෙට අන්තිමට දවස් හෙට පොලිසි යනවා කියලා

    උන් කියනවා පොලිසි ගියොත් මට නඩු දානවා කියලා.

    මම මොකද කරන්නේ ?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මැනේජර් හමුවෙයන්කෝ ගිහින් කතාව කියලා රෙකෝඩ් ඒකක් දාගෙන වරෙන් මොකද කියන්නේ කියලා :confused: නැත්නම් උබට වෙන මොනවා හරි කරයි සල්ලි දාන්න ගියාම :lol: බැංකුව මාරු කරපන්. මටත් පේමන්ට් ග‌ේට් ඒකක් ඔන වැඩකට පිට රට ඒකක්ම බලනවා. :P
     
    • Like
    Reactions: wawula and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Mokadda bn oya Bank eka?
    මැනේජර් හමුවෙයන්කෝ ගිහින් කතාව කියලා රෙකෝඩ් ඒකක් දාගෙන වරෙන් මොකද කියන්නේ කියලා :confused: නැත්නම් උබට වෙන මොනවා හරි කරයි සල්ලි දාන්න ගියාම :lol: බැංකුව මාරු කරපන්. මටත් පේමන්ට් ග‌ේට් ඒකක් ඔන වැඩකට පිට රට ඒකක්ම බලනවා. :P
    වැඩේ කරගන්න ගියේ කොලබ හෙඩ් ඔපිස් එකේ ඔය වැඩේටම පත් කරපු එකෙක් හරහා ඌ Manager කෙනක් කියලා කිව්වේ (මම Pvt සෙට් කරගත්තා නමේ) ෆේස් බුක් Ad එකක තමා අදාළ කොම්පැනි එකෙන් උගේ No එක දාලා තිබ්බේ

    ශාකාවේ උන්ගේ අවුලක් නැහැ ශාකාවට ගිහින් අර Manager කාරයට Call එකක් දෙන්න කිව්වා ශකාවේ එවූන් ipg තියා ඇප්ලිකේෂන් එක පුරවාගන්න දන්නේ නැහැ අර Manager කාරයා එකෙන් එකට කිව්වා කරන විදිය එතන හිටිය ගැනිට. මේ ගෑනි මට කොළ 7-8 දුන්නා අත්සන් කරන්න මම කියවලා අත්සන් කරේ bank account / ipg එකට අදාළ ඇප්ලිකේෂන් තමා ඔකොම. ඇප්ලිකේෂන් එකක්වත් පුරවලා දුන්නේ නැහැ මුන් මට මම හිතුව Sign එක අරගෙන පුරවයි කියලා. මුන් Sign එක අරගෙන මට කිව්වා දැන් වැඩේ ඉවරයි යන්න කියලා මම bank පොත ඉල්ලුවාම ඒ ගෑනි කියනවා කොලබ එකාගෙන් ඉල්ලා ගන්න කියලා.

    මම කොලබ එකා ඔය ඇප්ලිකේෂන් පුරවන්න සති දෙකක් ගිහින් මගෙන් E-mail , Phone Numbers ඉල්ලා ගත්තා. ඌ මට ipg එක හදලා දුන්නා එත් ඌ මට Online banking දෙන්නේ නැහැ Account No දෙන්නේ නැහැ අපි Req latter එකක් දුන්නා latterhead එක දාලා හදලා Online banking ඕනේ කියලා. ඌ කියනවා මට සල්ලි ගන්න ඕනම් සීල් එකත් අරගෙන යන්න කියලා ශාකාවට ගිහින් සල්ලි ගන්න කියලා හැබැයි පොතක් නැහැ , Card එකක් නැහැ Account No දන්නේ නැහැ ඔය නිසා මම ipg එක use කරේ නැහැ තාම මම අරුගෙන් ඔය ගැන අහන්න අහන්න ඌ කියනවා ලබන සතියේ දෙනවා කියලා මම අද සැරෙන් කතා කරා ඌට වෙන Bank එකකින් මම Account එකක් Open කළා අරු Account එක තියාගෙන කුණු වැඩක් කොලොත් එහෙම මම ඉවරයි නේ මම පොලිසියේ ගිහින් මගේ ආර්ෂාවට කියලා පැමනිල්ලක් දාන්න හිතුවා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,673
    113
    127.0.0.1:8080/Kandy

    Ubata set wenne mara porawal ne.
     
    • Like
    Reactions: Nadun26

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    funny goat GIF
     
    • Like
    Reactions: Nadun26

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැංකුවක් සම්බන්ධ පැමිණිල්ලක් නම් Financial Ombudsmanට ලිඛිතව පැමිණිලි කරන්න. වජිර පාරේ ඔෆිස් එක තියෙන්නෙ
     
    • Like
    Reactions: Nadun26

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    හැමදාම වගේ අය අවුලක් කොල්ල නේ :lol::lol::lol::lol:

    මට Bank එකකින් පොඩි අසාදානයක් කළා Bank Account එකක් Open කරා Payment Gateway එකකට දැන් මාසයක් වෙනවා උන් මට Account Number එකවත් Passbook , Card , Online Banking මොනවත් දුන්නේ නැහැ. හැමදාම ලබන සතියේ ගගා ඉන්නවා උන් මම උන්ට Call අරගෙන කිව්වා හෙට අන්තිමට දවස් හෙට පොලිසි යනවා කියලා

    උන් කියනවා පොලිසි ගියොත් මට නඩු දානවා කියලා.

    මම මොකද කරන්නේ ?
    @SLK_sri Seek our comrade @nicjosh83 and ask him to send white van to this Bank's CEO :D