ස්ට්‍රයිප් එකට ගවන්මන්ට් එකක්ත් එක්ක සම්බන්දයක් නෑ ටක්ස් වලට ඩිරෙක්ට් ඔයා සල්ලි විත්ඩ්‍රෝ කරන කොට තමා කේස් එක . එකට වයිස් පයිනියර් වගේ එක්කට විත්ඩ්‍රෝ කරන්න බලන්න ඕනේ. ලෝකල් බැන්ක් ඒ රටේ එක්කට විත්ඩ්‍රෝ කරොත් තමා ටැක් වෙන්නෙ. අනික ඩොලර් 300-400 වගේ නම් එච්චර ලොකු සීන් එකක් නෑ ඊට අඩුනම් කොමත් නෑunta tax letters ei neda, ekane case eka un baya wei. balamu