හැමදාම වගේ අය අවුලක් කොල්ල නේ 

මට Bank එකකින් පොඩි අසාදානයක් කළා Bank Account එකක් Open කරා Payment Gateway එකකට දැන් මාසයක් වෙනවා උන් මට Account Number එකවත් Passbook , Card , Online Banking මොනවත් දුන්නේ නැහැ. හැමදාම ලබන සතියේ ගගා ඉන්නවා උන් මම උන්ට Call අරගෙන කිව්වා හෙට අන්තිමට දවස් හෙට පොලිසි යනවා කියලා
උන් කියනවා පොලිසි ගියොත් මට නඩු දානවා කියලා.
මම මොකද කරන්නේ ?

නැත්නම් උබට වෙන මොනවා හරි කරයි සල්ලි දාන්න ගියාම 