Mobitel 10GB Free data bundle

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    ඕක ඊයේ මොකෙක් හරි ෆේස්බුක් එකේ දාල වනසල තිබුන. කොහොම හරි හවස් වෙනකොට ඇප් එක ලෝඩ් වෙන්නෙවත් නැතිව ගියා. දැන් ඒ QR Scan Option එක Menu එකෙන් ගලවල.
     
    • Like
    Reactions: Hyaenidae

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    උන්ගෙ ඇප් එක ප්‍රමෝට් කරගන්න කරපු කැම්පෙන් එකක් වෙන්නත් පුලුවන් නෙ ඉතින්.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    kawada wenakan da

    not working now

    qr scan කරන එකේ app තියෙනවද දැන් ?
    මට හිතෙන්නේ මුන් ඒ feature එක අයින් කරලා වගේ. Abuse උනා ඇති :baffled:

    ඕක ඊයේ මොකෙක් හරි ෆේස්බුක් එකේ දාල වනසල තිබුන. කොහොම හරි හවස් වෙනකොට ඇප් එක ලෝඩ් වෙන්නෙවත් නැතිව ගියා. දැන් ඒ QR Scan Option එක Menu එකෙන් ගලවල.

    උන්ගෙ ඇප් එක ප්‍රමෝට් කරගන්න කරපු කැම්පෙන් එකක් වෙන්නත් පුලුවන් නෙ ඉතින්.

    Connection error lol

    ඉවරයි ඉවරයි බඩු ඉවරයි ගෙවල්වලට යම්න දැම් 😅
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    දැන් මේක නැද්ද?

    Try

    aqSQWgB.jpeg