ඩයලොග් මහා පජාතයිනෙ බන් unlimited sucks

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    685
    534
    93
    අන්ලිමිටඩ් ගත්තා, (4Mbps) එක 5700කද කොහෙද බිල . යකෝ torrent slow කියලා තිබ්බා. මම සීඩර් එකෙන් film එකක් බාන්න ගියා. 2GB speedඑක download වෙන්න පැය 5ක් යනවා කියලා පෙන්නනවා, මාර ස්ලොව්. පස්සෙ ඔෆිස් රවුටර් එකෙන් බෑවෙ විනාඩි 5න්..ඒකත් ඩයලොග්

    පුදුම සක්කිලි බන් මුන්නම්. මේ වගේ හැම එකම බාහෙට දෙන කිසිම රටක් නැතුව ඇති, ගෙවන ගානට සර්විස් දෙන්න බැරි සක්කිලි වේසාවො.

    මේවට ලීගල් ඇක්ශන් ගන්න බැරිද බන් අපිට. අඩුම ගානෙ විරුද්ධවත් වෙමුකො බන් අපි එකතු වෙලා, මොකක්ද මේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,582
    48,809
    113
    සේදවත්ත

    අඩෝ යකාගේ හැටියට විමානේ බන් . ඉවසගෙන ඉදපන් නැත්තම් ජස්ට් මයිග්‍රේට් 4 බෙටර් ලයිෆ්
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    685
    534
    93
    ඔය කනෙක්ශන් දෙන්නෙ තොපිට ඩවුන්ලෝඩ් කරන්න නෙවෙයි.

    ඕකෙ ටාගට් ඕඩියන්ස් එක අනාත ගුපියො නෙවෙයි :(
    කව්ද එහෙනම්

    මොනවද බන් මේ හිඟන වැඩ :(
    torrent download karanna nemey unlimited thiyenne
    අන්ලිමිටඩ් නම් අන්ලිමිටඩ්.... ඒකෙ ආයිත් අපි මොන පකක් කලත් උන්ට වැඩක් නෑනෙ බන්
     
    • Like
    Reactions: RottenCOLT

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,999
    12,526
    113
    VPN එකක් දාලා බලන්න. මම Use කරනවා ඔය පැකේජ් එක Telegram එහෙම මම VPN එකකින් Use කරනවා
     
    • Like
    • Love
    Reactions: Hasitha22 and NRTG

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    Uba othana 1MB/s, 1Mbps patalawagena neda inne
    +
    Kiyalama thiyanwa downloads walata speed restrict karanwa kiyala.
     
    • Like
    Reactions: HKavinda

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    අන්ලිමිටඩ් ගත්තා, (4Mbps) එක 5700කද කොහෙද බිල . යකෝ torrent slow කියලා තිබ්බා. මම සීඩර් එකෙන් film එකක් බාන්න ගියා. 2GB speedඑක download වෙන්න පැය 5ක් යනවා කියලා පෙන්නනවා, මාර ස්ලොව්. පස්සෙ ඔෆිස් රවුටර් එකෙන් බෑවෙ විනාඩි 5න්..ඒකත් ඩයලොග්

    පුදුම සක්කිලි බන් මුන්නම්. මේ වගේ හැම එකම බාහෙට දෙන කිසිම රටක් නැතුව ඇති, ගෙවන ගානට සර්විස් දෙන්න බැරි සක්කිලි වේසාවො.

    මේවට ලීගල් ඇක්ශන් ගන්න බැරිද බන් අපිට. අඩුම ගානෙ විරුද්ධවත් වෙමුකො බන් අපි එකතු වෙලා, මොකක්ද මේ
    owa loku downloading walata hadapu packages newei.