වන්නකු method දිගු කාලීනව කරන්න එපා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    වන්නකු මෙතඩ් එකෙන් බර අඩු වෙනවා ඉක්මනට. ඒක ඇත්ත. ඒත් ඒ ආහාර රටාව healthy නැහැ. ඒ නිසා දිගු කාලීනව කරන්න එපා. වන්නකු කරලා බර අඩු කරගත්තු ඒත් Cholesterol වැඩි වෙච්ච අය කීප දෙනෙක්ම හම්බ වෙච්ච නිසා කිව්වෙ. මේක බලල ඔයාලම තීරනේ කරන්න.

    https://www.hsph.harvard.edu/nutritionsource/healthy-eating-plate/

    1669484060281.png



    P.S :- මේ ගැන ගොඩක් දෙනක් වන්නකු group එකේ දාල තිබ්බ. ඒත් ඒ අයව block කරලා ඒ කියපු පෝස්ට් delete කරලා තිබ්බ.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔකෙන් ඉස්සර වෙලාම මයිල් ටික හැලෙනවා ඇගේ තියෙන :lol: අරූ තට්ට‌ෙ ගාලා ඉන්නේ ඒකයි. මුුුන් නමකුත් දාගෙන න‌ේද ල‌ෝකේ පට්ට ගහපු ම‌ෙතඩ් වලට :lol: න‌ොකා න‌ොබී කෙට්ටු ව‌ෙන්න පුලුවන් ඊට වඩා හ‌ොදයි සාමාන්‍ය විදියට කෑම පාලනය කරන ඒක. හ‌ොදම ෆිට්නස් තියෙන උන් අඩුකාලෙන් මැරිලා තියෙනවා ඉතින් ඔන තරම්. :lol:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Oya wanakku kiyanne.. keto Sri Lankan version wage.. fat walata pol saha curd use karana eka.. keto aththatama successful.. godak anga bassa gena. Anga ganata maintain karanna puluwan..

    Carbs walin ena vitamins nathi wena eka nisa thama ithin labba wal kiyanne.. ey kale ithin waddo mas ma ne kawe .

    Mas kanne nathi vegetarian la inne. Unta hariyata mas walin ena vitamins protein nathi wenawa ne . Anna eke anek paththa thama ithin keto digatama karama wenneth .

    Carbs and refined sugar kohomath honda nah.. apey rate ne bath kanne pal bandagena.. suddo ehema kanne nah ne..

    Mahatha kawru hari innawa nam follow keto/ wannakku.. results aththatama hondai.. target ekata awaham gym gihin diet eka change karala maintain karanna ona..