වන්නකු මෙතඩ් එකෙන් බර අඩු වෙනවා ඉක්මනට. ඒක ඇත්ත. ඒත් ඒ ආහාර රටාව healthy නැහැ. ඒ නිසා දිගු කාලීනව කරන්න එපා. වන්නකු කරලා බර අඩු කරගත්තු ඒත් Cholesterol වැඩි වෙච්ච අය කීප දෙනෙක්ම හම්බ වෙච්ච නිසා කිව්වෙ. මේක බලල ඔයාලම තීරනේ කරන්න.
https://www.hsph.harvard.edu/nutritionsource/healthy-eating-plate/
P.S :- මේ ගැන ගොඩක් දෙනක් වන්නකු group එකේ දාල තිබ්බ. ඒත් ඒ අයව block කරලා ඒ කියපු පෝස්ට් delete කරලා තිබ්බ.
https://www.hsph.harvard.edu/nutritionsource/healthy-eating-plate/
P.S :- මේ ගැන ගොඩක් දෙනක් වන්නකු group එකේ දාල තිබ්බ. ඒත් ඒ අයව block කරලා ඒ කියපු පෝස්ට් delete කරලා තිබ්බ.
අරූ තට්ටෙ ගාලා ඉන්නේ ඒකයි. මුුුන් නමකුත් දාගෙන නේද ලෝකේ පට්ට ගහපු මෙතඩ් වලට