What would you do if your ex message after fucking 4 years? 😣

kingsultan111

Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    @Heshan Daminda 4 fucking years is enough to have radical personality shift on anyone :D

    Don't blame her for your 20's. Blame your fucking parents with collectivist & racist attitudes who dragged entire LKA into hell with @SLK_sri's foe @nicjosh83 :D

    @SLK_sri Wishwashya :D

    > @Himazharin tell me about your idea about this if you are in my shoes.

    He can't be in your shoes. it should be if you were in my shoes :D

    @IndrajithGamage You had an ex, heh, give some opinions :D
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    විසඳුම 1 - FWB කෙනෙක් හොයාගෙන ගහපන් අහවල් එකේ ලෙලි යනකම්. ඔය හැගීම් අඩු වෙයි එතකොට.

    විසඳුම 2 - උඹේ එක්ස්ට කියපන් ඔච්චර කිචි නම් මාව කන්ටක්ට් කරගන්න කියල. මගේ වයස 33යි. පොල් වත්තක් තියෙනවා. රජයේ රස්සාවක් කරන්නේ. ඉන්නේ නුවර. තවම වර්-ජින් බෝයි.......... See More
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    මේකෙ නූගත් බයියෙකුට ඉන්නෙ මූ විතරයි @NRTG
    Excited Schitts Creek GIF by CBC
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    ඔය උන්ගෙ කම්මැලි වෙලාවට ටයිම් පාස් කරගන්න බ්‍රෝ මැසේජ් කරන්නෙ. මට හිතෙන්නෙ උන් ඒකෙන් අමුතු ආතල් එකක් ගන්නවද කොහෙද🤔. ඕව ගැන හිතල මොලේ කචල් කරගෙන කාලෙ කන්න එපා. පරන එව්ව අත ඇරලම දාන්න. කලින් එකා ඇනල පැන්නද දන්නෙත් නෑනෙහ්. දැන් දුක අහන අයිය කෙනෙක් හොයනව ඇති🤔. මැසේජ් එකක් දැම්මම දැක්කෙ නෑ වගේ හිටහම්.
    for dummies skeleton GIF by jjjjjohn
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දුක කියලා උක් කන්ඩ බෑ ඔයි. .
    දුක අහලා අනුකම්පා කරලා රෙද්ද උස්සන එවුන් දැන් නෑ. .
    ගනන් ගන් නැතුව ඉදපන්. .

    අනිත් දේ බිව්වම බොක්කෙ තියෙන ඔක්කොම එලියට දානවනම් බොන එක අඩු කරපන්. .
    ඕක ගොඩක් එවුන්ට තියෙන ලෙඩක්. .
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,820
    113
    Yeah, it happened to me two hours ago. She just popped out on Instagram with a message request saying "hi" And I was drunk. Fuck, I told everything that I had in my mind. I used to curse her and hate her, But no more. It was useless and it returned to me. 😣

    And she said she has no more boyfriend currently. And I don't want to hook up with her again. definitely, she is bad for my health. I don't want to ruin my life again. My 20s were fucking messed up with her, partially. I don't want to fuck it again.

    @Himazharin tell me about your idea about this if you are in my shoes.
    dan hutta paturu gihin leli gahila atte bn kollo gahala gahalama 8-)8-):ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Sad
    Reactions: Heshan Daminda