unge fibre ring eka gahala godak kal bn. 2023 weddi wath unta denna bariweyi gewal walata slt un addatadialog fibre 2023 official launch karanawa kiyala kiwwa wada karana kenek.ungeth submarine cable ekk 2023-24 land karana nisa fibre launch karawi.
අයින් කරපු ගමන් ජෙප්පොන්ගෙ වෘතීය සමිති ටික පාරට බැස්ස ගමන් ඉලෝන්ටත් හිතෙයි මේ මොන මෝඩකමක්ද කරගත්තෙ කියල. එදාට තමයි ඌත් පාඩමක් ඉගෙන ගන්නෙ
පොනිලගෙ දායක සභාව මීක් නෑ ඕවට. බයි දායක සභාව වගේම තමාඅමෝ අමෝ ලෝකෙම දණ නමස්කාර කරන මහා වැඩකරු පොනිල්ට හිතෙන මේ වගේ කෙලින්ම විකුනල දානව වගේ සංකීර්ණ දේවල් වෙන කාටවත් හිතෙන්නෙ නෑ.
කොහොමද අප්ප මිනිහෙකුට මේ වගේ සංකීර්ණ, බුද්ධිමත් දේවල් හිතෙන්නෙ.![]()
fiber ring eka kiwwe machan?unge fibre ring eka gahala godak kal bn. 2023 weddi wath unta denna bariweyi gewal walata slt un addata
පොනිලගෙ දායක සභාව මීක් නෑ ඕවට. බයි දායක සභාව වගේම තමා![]()
ow.sell karanna lesi profitable ewa.Ranila kiwwa thamai SLT profit unata wikunanawa,paadu ewa ekekwat ganna kemathi na kiyala
main cable network eka. eken thama residance walata, ගම් වලට network ganne. පහළ diagram එකෙන් idea එකක් ගන්න පුලුවන්. මැද orange ring එක තමා main ring එක.fiber ring eka kiwwe machan?
උබ ccna කරාද බන්main cable network eka. eken thama residance walata, ගම් වලට network ganne. පහළ diagram එකෙන් idea එකක් ගන්න පුලුවන්. මැද orange ring එක තමා main ring එක.
![]()
dialog උන්ට ඉතුරුව කරන්න slt ලගෙන් කණු tunnel hire කරන්න වෙනව. එහෙම නැත්තම් උන්ට gov apprval අරන් කරන්න හෙන කාලයක් ය්යි
nopගුඩ් , ඉන්දියාවේ ෆෙඩරල් ප්රාන්තයක් කරානම් ඉවරයි ලංකාව . කවද හරි චීනේ තායිවාන් වගේ ඉන්දියාව ලංකාව ඈදාගන්න තියන එකේ . ඕක දැන්ම කරානම් දෙගොල්ලටම වාසි. පාලනය සහ ආර්තිකය ඉන්දියාවට දීලා සංකෘතිය අපේ පැනල් එක්කින් පාලනය උනානම් හාමුදුරුවො සැටිස් . සල්ලි නිසා මිනිස්සු සැටිස්. හොද ඉන්දියන් ගවන කෙනෙක් යටතේ ලංකාවේ හොද නිලධාරි මඩුල්ලකින් රට පාලනය කරනවා
උබ ccna කරාද බන්
------ Post added on Nov 27, 2022 at 11:21 AM
That is future . India will definitely do it because we are a dien nation . When we are dien if they proposed this SL people will take it without hesitation
maybe.That is future . India will definitely do it because we are a dien nation . When we are dien if they proposed this SL people will take it without hesitation
I am answering your earlier question mchn.Which one bromaybe.
I am answering your earlier question mchn.