Adani fiber coming soon to sri lanka

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    profit නැති ටික තියාගෙන profit කරන ටික විකුණලා ලොකු ටෝක් දෙයි!
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,104
    20,338
    113
    Panadura
    අයින් කරපු ගමන් ජෙප්පොන්ගෙ වෘතීය සමිති ටික පාරට බැස්ස ගමන් ඉලෝන්ටත් හිතෙයි මේ මොන මෝඩකමක්ද කරගත්තෙ කියල. එදාට තමයි ඌත් පාඩමක් ඉගෙන ගන්නෙ
    😆
     
    • Haha
    • Like
    Reactions: chami2015 and NRTG

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    amathi kenekgen ahapu kenek mata mehema kiwwa ada.
    sell karana eka sure karanna puluwan level ekaka dan thiyenne.

    SLTMobitel mobile(mobitel)==> lyca mobile
    SLTMobitel fixed(SLT)==> Adani
     
    • Love
    Reactions: EVC

    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,284
    113
    ආශ්චර්යමත් රටක
    අමෝ අමෝ ලෝකෙම දණ නමස්කාර කරන මහා වැඩකරු පොනිල්ට හිතෙන මේ වගේ කෙලින්ම විකුනල දානව වගේ සංකීර්ණ දේවල් වෙන කාටවත් හිතෙන්නෙ නෑ.
    කොහොමද අප්ප මිනිහෙකුට මේ වගේ සංකීර්ණ, බුද්ධිමත් දේවල් හිතෙන්නෙ. :unsure::unsure:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Okunta dunna kiyala wadak nane bn itin :rolleyes:
    Adu gane dn inna unta hariyta signal tikawth deeganna pluwan welada :lol:
     
    • Like
    Reactions: JokerFan

    Sen-lu

    Well-known member
  • අමෝ අමෝ ලෝකෙම දණ නමස්කාර කරන මහා වැඩකරු පොනිල්ට හිතෙන මේ වගේ කෙලින්ම විකුනල දානව වගේ සංකීර්ණ දේවල් වෙන කාටවත් හිතෙන්නෙ නෑ.
    කොහොමද අප්ප මිනිහෙකුට මේ වගේ සංකීර්ණ, බුද්ධිමත් දේවල් හිතෙන්නෙ. :unsure::unsure:
    පොනිලගෙ දායක සභාව මීක් නෑ ඕවට. බයි දායක සභාව වගේම තමා 😂
     
    • Haha
    Reactions: shenat

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අදානි උනත් නැති වෙලා යන්නේ ArsickLand ගොඩ බැස්සට පස්සේ තමා :P
     
    • Haha
    Reactions: Elv888

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,993
    23,900
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    fiber ring eka kiwwe machan?
    main cable network eka. eken thama residance walata, ගම් වලට network ganne. පහළ diagram එකෙන් idea එකක් ගන්න පුලුවන්. මැද orange ring එක තමා main ring එක.

    Terrestrial-fiber-optic-networks.png

    dialog උන්ට ඉතුරුව කරන්න slt ලගෙන් කණු tunnel hire කරන්න වෙනව. එහෙම නැත්තම් උන්ට gov apprval අරන් කරන්න හෙන කාලයක් ය්යි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,022
    49,330
    113
    සේදවත්ත
    ගුඩ් , ඉන්දියාවේ ෆෙඩරල් ප්‍රාන්තයක් කරානම් ඉවරයි ලංකාව . කවද හරි චීනේ තායිවාන් වගේ ඉන්දියාව ලංකාව ඈදාගන්න තියන එකේ . ඕක දැන්ම කරානම් දෙගොල්ලටම වාසි. පාලනය සහ ආර්තිකය ඉන්දියාවට දීලා සංකෘතිය අපේ පැනල් එක්කින් පාලනය උනානම් හාමුදුරුවො සැටිස් . සල්ලි නිසා මිනිස්සු සැටිස්. හොද ඉන්දියන් ගවන කෙනෙක් යටතේ ලංකාවේ හොද නිලධාරි මඩුල්ලකින් රට පාලනය කරනවා

    main cable network eka. eken thama residance walata, ගම් වලට network ganne. පහළ diagram එකෙන් idea එකක් ගන්න පුලුවන්. මැද orange ring එක තමා main ring එක.

    Terrestrial-fiber-optic-networks.png

    dialog උන්ට ඉතුරුව කරන්න slt ලගෙන් කණු tunnel hire කරන්න වෙනව. එහෙම නැත්තම් උන්ට gov apprval අරන් කරන්න හෙන කාලයක් ය්යි
    උබ ccna කරාද බන්
    ------ Post added on Nov 27, 2022 at 11:21 AM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,993
    23,900
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගුඩ් , ඉන්දියාවේ ෆෙඩරල් ප්‍රාන්තයක් කරානම් ඉවරයි ලංකාව . කවද හරි චීනේ තායිවාන් වගේ ඉන්දියාව ලංකාව ඈදාගන්න තියන එකේ . ඕක දැන්ම කරානම් දෙගොල්ලටම වාසි. පාලනය සහ ආර්තිකය ඉන්දියාවට දීලා සංකෘතිය අපේ පැනල් එක්කින් පාලනය උනානම් හාමුදුරුවො සැටිස් . සල්ලි නිසා මිනිස්සු සැටිස්. හොද ඉන්දියන් ගවන කෙනෙක් යටතේ ලංකාවේ හොද නිලධාරි මඩුල්ලකින් රට පාලනය කරනවා

    උබ ccna කරාද බන්
    ------ Post added on Nov 27, 2022 at 11:21 AM
    nop
     
    • Haha
    Reactions: Don GasCan