නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා - බිරිය ඉදිරියේ කළ දේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    අයාලේ යනවැයි බිරියගේ චෝදනාවකට සැමියා සමග ඇති වු අමනාපයක් දුරදිග ගොස් සැමියා තම පුරුෂ ලිංගය තියුණු ආයුධයකින් කපා බිරියට දීමේ පුවතක් පොල්පිතිගමින් වාර්තා වෙයි.

    පොල්පිතිගම පොලිස් බල ප‍්‍රදේශයේ පදිංචි මෙම විවාහක තැනැත්තා 26 දා සවස් යාමයේ පිටතට ගොස් නිවසට පැමිණෙන අවස්ථාවේ දී අයාලේ යන බවට බිරිය චෝදනා කරද්දී දී නිකරුණේ බැන වදින්නට එපා යැයි ඉල්ලා ඇත.

    කෙසේ වෙතත් ලිංගය කැපී වෙන් නොවන නිසා කැපුම් තුවාල සහිතව පොල්පිතිමග රෝහලට ඇතුළත් කළ බවත්, ඔහු ඒ මොහොතේම වැඩිදුර ප‍්‍රතිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවු බවත් එහි සේවකයෙක් පැවසීය.

    sure ekatama moda baiyek wenna athi
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    ඔහු ඒ මොහොතේම වැඩිදුර ප‍්‍රතිකාර සදහා කුරුණෑගල ශිශ්න රෝහලට මාරුකර යැවු බවත් එහි සේවකයෙක් පැවසීය.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    darwin.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,518
    1
    62,334
    113
    Mother Earth
    නිර්දෝෂී බව ඔප්පු කරන්න උසාවිය ඉදිරියේ බිරිඳ සැමියාගේ ශිෂ්නය කටට අරන් ! -දෙය්යෝ සාක්කි

    ගෑනි සැප දෙන්නෙත් නැත්නම් වටෙ යන්නත් බැරි නම් අතේ හරි ගහන්න තිබ්බනෙ,මෝඩ බයියෙක් ඌ නම්
    උබ වගේ 😁
    ------ Post added on Nov 28, 2022 at 6:37 AM
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,345
    4,788
    113
    Mind Palace
    නිර්දෝෂී බව ඔප්පු කරන්න උසාවිය ඉදිරියේ බිරිඳ සැමියාගේ ශිෂ්නය කටට අරන් ! -දෙය්යෝ සාක්කි

    උබ වගේ 😁
    ------ Post added on Nov 28, 2022 at 6:37 AM
    මට කපාගන්න සික් එක නෑ :ROFLMAO: සමහරු ඉන්නවා කෙල්ලොතරහා උනාම බ්ලේඩ් අරන් අතපය කපාගෙන කෙල්ලට ලේ පෙන්නන උන් මට නම් පේන්න බෑ උන්ව:ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,518
    1
    62,334
    113
    Mother Earth
    මට කපාගන්න සික් එක නෑ :ROFLMAO: සමහරු ඉන්නවා කෙල්ලොතරහා උනාම බ්ලේඩ් අරන් අතපය කපාගෙන කෙල්ලට ලේ පෙන්නන උන් මට නම් පේන්න බෑ උන්ව:ROFLMAO:
    අඩේ සිරා බන්. මොන මානසික ඩයල්ද මන්ද. සමහර පොන්නයෝ ඉන්නවා කෙල්ලගේ නමේ මුල අකුර බ්ලේඩ් එකකින් හම කපලා කොටා ගන්නවා. මාර psycho dial තමයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අඩේ සිරා බන්. මොන මානසික ඩයල්ද මන්ද. සමහර පොන්නයෝ ඉන්නවා කෙල්ලගේ නමේ මුල අකුර බ්ලේඩ් එකකින් හම කපලා කොටා ගන්නවා. මාර psycho dial තමයි.

    Rash walata gaana cream ekaka namak dagena inna ekaa dena talks :P

    :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,205
    1
    58,588
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට කපාගන්න සික් එක නෑ :ROFLMAO: සමහරු ඉන්නවා කෙල්ලොතරහා උනාම බ්ලේඩ් අරන් අතපය කපාගෙන කෙල්ලට ලේ පෙන්නන උන් මට නම් පේන්න බෑ උන්ව:ROFLMAO:
    ටිකක් හයියෙන් බ්ලේඩ් එක ඇදගිනින්. නිවන් දැක්ක වගේ තියෙයි
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    අනාගත @Solo Rider බොසා වෙන්න බැරිද
    ඕක දැනටමත් ඉන්නෙ බල්ල වාගෙ තමයි බන්...සෝලෝ අක්ක ඌව දැඩි පාලනයට යටත් කරල තියෙන්නෙ...ප්‍රාණ බයෙන් ජීවත් වෙන්නෙ පොර..😂

    එයා ගෙදර ගිය දවසට තමයි තෝර මාළු පෙත්තක් බැදගෙන මොනව හරි කටේ ගාගන්නෙ....😅😅
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,345
    4,788
    113
    Mind Palace
    ටිකක් හයියෙන් බ්ලේඩ් එක ඇදගිනින්. නිවන් දැක්ක වගේ තියෙයි
    බරු ගහගත්ත පුකේ අමාරුකාරයෝ ඉන්නවා ඇස් දෙකෙන් දැකලා තියේ කපාගෙන නාහෙන් අඩන් මැහුම් දාන්න යනවා

    අඩේ සිරා බන්. මොන මානසික ඩයල්ද මන්ද. සමහර පොන්නයෝ ඉන්නවා කෙල්ලගේ නමේ මුල අකුර බ්ලේඩ් එකකින් හම කපලා කොටා ගන්නවා. මාර psycho dial තමයි.
    කුඩු සික් කාරයෝ වගේ :ROFLMAO:
    ------ Post added on Nov 28, 2022 at 9:39 PM

    උබ වගේ 😁
    ජීවිතේට නෑ ජීවිතේට
    ------ Post added on Nov 28, 2022 at 9:40 PM
     
    • Wow
    Reactions: topkollek