පවුලෙන් එන ජීන්ස්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මම කියන්නෙ නෑ ඩිවෝර්ස් වෙන එක වැරැද්දක් අවුලක් කියලා.

    ඒත් ඔය පවුල් පසුබිම කියන එක නම් සෑහෙන්න වැදගත්. ගොඩාක් වෙලේට පවුලෙන් එන බලපෑම ඒ විදිහට මොළේ වයර් වෙන එක වෙනස් කරගන්න බොහොම අමාරුයි.

    දැන් බැලුවොත් නඩු හබ ගහ මරාගැනිලි තියෙන පවුල් වල උන් එහෙමමයි. බඩු සීන් එකක්ත් එහෙමයි. ඒ වගේම ඉගෙන ගන්න උන් ඉන්න පවුලුත් හැම එකාම වගේ ඉගෙන ගන්නවා.
    මොකද්ද බන් මේකට හේතුව ? ජීන්ස් ද ? නැත්තන් ඉන්ෆ්ලුවන්ස් එකද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මොකද්ද බන් මේකට හේතුව ? ජීන්ස් ද ? නැත්තන් ඉන්ෆ්ලුවන්ස් එකද ?
    family background eka awilla genese walata wada bala panne wali waladi banaganna eka. Example kiyanawa, umbalge gedara unuth gode hukannala kiyapu gaman itin kelinma wali tama.
    also sakkili wge haduna unwa posh karanna marui. example @IndrajithGamage
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    family background eka awilla genese walata wada bala panne wali waladi banaganna eka. Example kiyanawa, umbalge gedara unuth gode hukannala kiyapu gaman itin kelinma wali tama.
    also sakkili wge haduna unwa posh karanna marui. example @IndrajithGamage
    Hahaha Muge Athal ma kaalla muge wada walata mu podi porage vibe ekak denawa 'Indrajith ge ' ahawal eka wage

    Maara Cringe eka nam Atal itin anyways

    gahe katu ul karanna one na kiyanwane :D
    💯
    ------ Post added on Nov 28, 2022 at 6:51 PM
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මගේ ජිවිතේ මෙහෙම මිනිස්සු ඉන්නවද කියන තත්වේ මිනිස්සු මම දැකල තියෙනවා.

    නාන්නේ නැති කොල්ලෝ කෙල්ලෝ. පට්ට අපිරිසිදු උන්. උන්ගේ අම්මල ගෙවලුත් තියාගන්නේ ඒ වගේ.

    තාත්තයි පුතයි තරෙගෙට කෙල්ලෝ අනාත කරන උන්

    අම්මත් වටේ ගිහිල්ල දුවත් වටේ යන පවුල්. අම්මයි දුවයි දෙන්නම තියාගෙන ඉන්න මිනිස්සු (ලංකාවේ ලොකු පවුල් මේවා)

    වැඩ කාරයන්ට කන්න දෙන්නැති සමාජේ ලොකු entreprenuers ල

    මේ හැම දේටම පවුල් පසුබිම බලපානවා. Genes වලින් 50% කොහොමත් ළමයින්ට යනවා. ඒවා පරිසර තත්ත්ව මත activate වෙනවා
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    adu kule :yes:

    kule balana eka waradida kiyapan dan :yes:
    Kisima waraddak na but Influence wena pawulat ekata balapanawa lokuwata neh
    මගේ ජිවිතේ මෙහෙම මිනිස්සු ඉන්නවද කියන තත්වේ මිනිස්සු මම දැකල තියෙනවා.

    නාන්නේ නැති කොල්ලෝ කෙල්ලෝ. පට්ට අපිරිසිදු උන්. උන්ගේ අම්මල ගෙවලුත් තියාගන්නේ ඒ වගේ.

    තාත්තයි පුතයි තරෙගෙට කෙල්ලෝ අනාත කරන උන්

    අම්මත් වටේ ගිහිල්ල දුවත් වටේ යන පවුල්. අම්මයි දුවයි දෙන්නම තියාගෙන ඉන්න මිනිස්සු (ලංකාවේ ලොකු පවුල් මේවා)

    වැඩ කාරයන්ට කන්න දෙන්නැති සමාජේ ලොකු entreprenuers ල

    මේ හැම දේටම පවුල් පසුබිම බලපානවා. Genes වලින් 50% කොහොමත් ළමයින්ට යනවා. ඒවා පරිසර තත්ත්ව මත activate වෙනවා
    yes yes
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    Genes ම කියන්නත් අමාරුයි නේද. මම අවුරුදු 19 දිම ගමෙන් මාරු වෙලා කොලබට ආව. ඒක නිසා අද වෙද්දි මට ගමේ උන් වගෙ ඇදලා පැදලා කතා කරන්න තිබ්බ ගතිය නෑ. මම මෙහේ එකෙක් කියලත් කියන්න බෑ කාටවත්ම. ඒක හොදටම පේන්නෙ මිනිස්සු එක්ක කතා කරන්න ගියාම.
    ලෝයර් ලගට ගියාම අපෙ ගමේ උන්ට බනනවා පලු යන්න.හැබැයි මම ගියාම මාත් එක්ක හෙන ෆිට්.
    මෙහේ උන් කතා කරනකොය අතපය දික් කර කර කතාකරන්නෙ.දන්නෙ නැති එකෙක් සෙට් උනොත් එහෙම උන් හිතන්නෙ මුන් අඩු කුලෙ පර හැත්ත කියල.
    වලි /කුණුහබ්බත් එහෙම තමා. ගමෙන් ගිහිපු උන් ගොඩක් ඩීසන්ට්.ලැග ගෙන ඉන්න ඒසිගෙ පුතාල තමයි චාටර්
    ර්
    පවුල් පසුබිම් ගැන කිව්වොත්

    තාත්තාඅ බොනව නම් පුතා කුඩු හරි විකුනනවා.

    මේ ගෙවල් ගාව පොඩි එකෙක් ( වයස 10) ලග කඩේකින් රුපියල් ලක්ශ 3 හොරකන් කරලා. මුදලාලි මාරු වෙනව බලන් ඉදලා.
    ඌ එක ගෙනල්ල උන්ගෙ අම්මට දීලා. ඒ ගෑනි ඒකෙන් Softlogic එකෙන් ගෙදරට බඩු ගෙනල්ලා එක පාරට.
    මුදලාලි CCTV අරන් පොලීසි ගිහින්.ඊටපස්සෙ මුදලාලි පොලිසියත් එක්ක ආවම සල්ලි නෑ. ගෙනාපු බඩු මුට්ටු ටික උන් අරන් ගියා ඉතින් මොනව කරන්නද.

    ඒ වගේ පවුලක කෙල්ලෙක් එහෙම හම්බුනොත් සොරි තමා
     
    ඔයා ආශ්‍රය කරන මිනිස්සු අනුව ඔයා වෙනස් වෙන්න පුළුවන්. පරිසර සාදක කියන්නේ ඒවාට
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    ආච්චි බඩුව වුණ අම්මා බඩුව වුණ පවුලක දුව බඩුව වුණා

    පැනලා ගියපු ගෑණුන්ගේ ළමයිනුත් පැනලා යනවා, නැත්නම් වටේ ගිහින් ගෙදර එනවා

    බඩු කාර සීයලගේ පුතාලා , මුනුපුරෝත් එහෙමයි

    දැකපු සංසිද්ධි ...

    කුළේ , ජාතිය මාරු වෙලා බැන්දාම ළමයි හෙනම බුද්ධිමත් ( අඩු බුද්ධියක් ඇති දෙමව්පියන් සිටියත්)
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    Genes ම කියන්නත් අමාරුයි නේද. මම අවුරුදු 19 දිම ගමෙන් මාරු වෙලා කොලබට ආව. ඒක නිසා අද වෙද්දි මට ගමේ උන් වගෙ ඇදලා පැදලා කතා කරන්න තිබ්බ ගතිය නෑ. මම මෙහේ එකෙක් කියලත් කියන්න බෑ කාටවත්ම. ඒක හොදටම පේන්නෙ මිනිස්සු එක්ක කතා කරන්න ගියාම.
    ලෝයර් ලගට ගියාම අපෙ ගමේ උන්ට බනනවා පලු යන්න.හැබැයි මම ගියාම මාත් එක්ක හෙන ෆිට්.
    මෙහේ උන් කතා කරනකොය අතපය දික් කර කර කතාකරන්නෙ.දන්නෙ නැති එකෙක් සෙට් උනොත් එහෙම උන් හිතන්නෙ මුන් අඩු කුලෙ පර හැත්ත කියල.
    වලි /කුණුහබ්බත් එහෙම තමා. ගමෙන් ගිහිපු උන් ගොඩක් ඩීසන්ට්.ලැග ගෙන ඉන්න ඒසිගෙ පුතාල තමයි චාටර්
    Atta godak welawata influence wena background eka tamai
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    ඕක නම් දන්නේ නෑ, හැබැයි ඔය හඳපානේ පැනලා යන වැඩි හරියක් කෙල්ලොන්ගේ අම්මලත් එහෙම පැනලා ඇවිල්ල කසාද බැඳපු අය කියල නම් දැකලා තියෙනවා. 100%ක් මැ නෙමෙයි. හැබැයි බහුතරයක්.
     
    • Like
    Reactions: NRTG and ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Genes ම කියන්නත් අමාරුයි නේද. මම අවුරුදු 19 දිම ගමෙන් මාරු වෙලා කොලබට ආව. ඒක නිසා අද වෙද්දි මට ගමේ උන් වගෙ ඇදලා පැදලා කතා කරන්න තිබ්බ ගතිය නෑ. මම මෙහේ එකෙක් කියලත් කියන්න බෑ කාටවත්ම. ඒක හොදටම පේන්නෙ මිනිස්සු එක්ක කතා කරන්න ගියාම.
    ලෝයර් ලගට ගියාම අපෙ ගමේ උන්ට බනනවා පලු යන්න.හැබැයි මම ගියාම මාත් එක්ක හෙන ෆිට්.
    මෙහේ උන් කතා කරනකොය අතපය දික් කර කර කතාකරන්නෙ.දන්නෙ නැති එකෙක් සෙට් උනොත් එහෙම උන් හිතන්නෙ මුන් අඩු කුලෙ පර හැත්ත කියල.
    වලි /කුණුහබ්බත් එහෙම තමා. ගමෙන් ගිහිපු උන් ගොඩක් ඩීසන්ට්.ලැග ගෙන ඉන්න ඒසිගෙ පුතාල තමයි චාටර්
    ර්
    පවුල් පසුබිම් ගැන කිව්වොත්

    තාත්තාඅ බොනව නම් පුතා කුඩු හරි විකුනනවා.

    මේ ගෙවල් ගාව පොඩි එකෙක් ( වයස 10) ලග කඩේකින් රුපියල් ලක්ශ 3 හොරකන් කරලා. මුදලාලි මාරු වෙනව බලන් ඉදලා.
    ඌ එක ගෙනල්ල උන්ගෙ අම්මට දීලා. ඒ ගෑනි ඒකෙන් Softlogic එකෙන් ගෙදරට බඩු ගෙනල්ලා එක පාරට.
    මුදලාලි CCTV අරන් පොලීසි ගිහින්.ඊටපස්සෙ මුදලාලි පොලිසියත් එක්ක ආවම සල්ලි නෑ. ගෙනාපු බඩු මුට්ටු ටික උන් අරන් ගියා ඉතින් මොනව කරන්නද.

    ඒ වගේ පවුලක කෙල්ලෙක් එහෙම හම්බුනොත් සොරි තමා
    ඔයා ගමේ හිටියනම් ඒ වෙන්නෙත් ඒක ..කාලයක් වෙන පරිසරයක හැදෙන එක තනිවෙන එක..මිනිස්සුන්ට අවබෝධයෙන් හැදෙන්න උදව් වෙනවා...බලපන් ඔය ගම් වල සෝශල් හයිලයිට් එකෙක් ඉන්නවනම් එක්කෝ ගමේ කාලයක් නැතිවෙලා ඉදලා ආපු එකෙක්...නැත්නම් වෙන නාගරිකව ඉදලා සමාජය ආශ්‍රය කරලා ආපු එකෙක්

    ඕක නම් දන්නේ නෑ, හැබැයි ඔය හඳපානේ පැනලා යන වැඩි හරියක් කෙල්ලොන්ගේ අම්මලත් එහෙම පැනලා ඇවිල්ල කසාද බැඳපු අය කියල නම් දැකලා තියෙනවා. 100%ක් මැ නෙමෙයි. හැබැයි බහුතරයක්.
    Yes
    Atta godak welawata influence wena background eka tamai
    Family witharak nemei e lagama society akath balapanawa
    ------ Post added on Nov 28, 2022 at 7:35 PM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේක ඉතින් විවාදයක්. Are leaders born or made? කියන්නේ ඕකෙම එක පැත්තක්. ලීඩර්-ලා විතරක් නෙමෙයි, වෙන පෞරුෂ තියෙන මිනිස්සු ගැනත් මේ වගේම අහන්න පුළුවනි.
     
    • Like
    Reactions: NRTG