මොකද්ද බන් මේකට හේතුව ? ජීන්ස් ද ? නැත්තන් ඉන්ෆ්ලුවන්ස් එකද ?මම කියන්නෙ නෑ ඩිවෝර්ස් වෙන එක වැරැද්දක් අවුලක් කියලා.
ඒත් ඔය පවුල් පසුබිම කියන එක නම් සෑහෙන්න වැදගත්. ගොඩාක් වෙලේට පවුලෙන් එන බලපෑම ඒ විදිහට මොළේ වයර් වෙන එක වෙනස් කරගන්න බොහොම අමාරුයි.
දැන් බැලුවොත් නඩු හබ ගහ මරාගැනිලි තියෙන පවුල් වල උන් එහෙමමයි. බඩු සීන් එකක්ත් එහෙමයි. ඒ වගේම ඉගෙන ගන්න උන් ඉන්න පවුලුත් හැම එකාම වගේ ඉගෙන ගන්නවා.

