SAMSUNG Galaxy S22 ultra ගන්න ඕන??

ramishka

Active member
  • Feb 11, 2007
    441
    189
    43
    SAMSUNG Galaxy S22 ultra එකක් ගන්න බැලුවේ. කොහේවත් නෑනේ...දන්න තැනක් කියාම්කෝ.......(Reliable place) :confused::confused:

    මේක use කරන කට්ටිය ගුන දොස් ටිකක් කියාගෙන යන්න....
    . :yes: :yes:

    I use this phone since launch (as i remember i pre ordered it).
    Its a good phone. Camera is nice and there is no slowdown after 8 months or so of usage and multiple software updates and lots of apps(btw I have never noticed slowdown on some of the newer Samsung flagship phones. Both Android OS and Samsungs hardware may be improved now to resolve it).

    What I like most is the battery life. It lasts about 20 hours on heavy use (around 6-7 hours of SOT) on average. By the way i have not disabled any features or done any extra BS to improve battery life.

    On a side not I've never used iOS phone so i really dont know how it compares against iphone
     
    • Like
    Reactions: chuti malli

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,256
    113
    මෙන්න මෙතන
    SAMSUNG Galaxy S22 ultra එකක් ගන්න බැලුවේ. කොහේවත් නෑනේ...දන්න තැනක් කියාම්කෝ.......(Reliable place) :confused::confused:

    මේක use කරන කට්ටිය ගුන දොස් ටිකක් කියාගෙන යන්න....
    . :yes: :yes:
    මේකත් බලල ඉඳපන්
    මම ගත්තා S21, අලුතෙන්ම ගත්තේ. පොඩි වැස්සකට වතුර ගියා. අරන් දවස් දෙකයි. බලපුවාම battery එක ඉදිමිලා බැක් cover එක ඈත්වෙලා. එතනින් වතුර ගිහින්. Company දුන්නා. මම කීව වෙන එකක් දෙන්න කියල. රුපියල් දහයක් පහලවක් නෙමෙයි නිසා. උන් හදල දෙන්නම් කියල හදල දුන්නා. රත්වෙන්න ගත්තා පස්සෙ. බැට්‍රිය පැයෙන් දෙකෙන් ලොස්. පස්සෙ එකෙක් මගෙන් ඒක ගත්තා. ඌට ඇත්තම කියල දුන්නා. ආයෙ හතුරෙක්ටවත් recommend කරන්නේ නෑ සැම්සුන් හු***
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    Mama S22 Ultra SM-S908U1 USA Graphite version eka use karanne. USA walin gennuwe. Patta 4n eka. One UI 5 update eken patta smooth den. mata nam pattama gathi 4n eka. mama sahena kalayak android walatama huru una kenek. 13 Pro Max eken S22 Ultra ekata awe araka mona wikaarayakda kyla hithuna hinda. battery life eka nam tikak adui ithin 13PM ekata wada. but manage karaganna puluwan. Prashna tye nam pm ekak dapan.

    මේකත් බලල ඉඳපන්
    මම ගත්තා S21, අලුතෙන්ම ගත්තේ. පොඩි වැස්සකට වතුර ගියා. අරන් දවස් දෙකයි. බලපුවාම battery එක ඉදිමිලා බැක් cover එක ඈත්වෙලා. එතනින් වතුර ගිහින්. Company දුන්නා. මම කීව වෙන එකක් දෙන්න කියල. රුපියල් දහයක් පහලවක් නෙමෙයි නිසා. උන් හදල දෙන්නම් කියල හදල දුන්නා. රත්වෙන්න ගත්තා පස්සෙ. බැට්‍රිය පැයෙන් දෙකෙන් ලොස්. පස්සෙ එකෙක් මගෙන් ඒක ගත්තා. ඌට ඇත්තම කියල දුන්නා. ආයෙ හතුරෙක්ටවත් recommend කරන්නේ නෑ සැම්සුන් හු***

    me case eka tyenne wadiya use nokara nikanma kaalayak tibba 4n wala. mage parana Note20 Ultra eketh back cover eka issila tyenne. batteriya idimila wenna pulwan.
    ------ Post added on Nov 24, 2022 at 12:52 PM
     
    • Like
    Reactions: chuti malli

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,530
    1,916
    113
    SAMSUNG Galaxy S22 ultra එකක් ගන්න බැලුවේ. කොහේවත් නෑනේ...දන්න තැනක් කියාම්කෝ.......(Reliable place) :confused::confused:

    මේක use කරන කට්ටිය ගුන දොස් ටිකක් කියාගෙන යන්න....
    . :yes: :yes:
    puluwannam huawei p50pro ganin pattama camera ekak thiyane
     
    • Like
    Reactions: chuti malli

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Mama s22 nam use karala naha but samsung budget phones wala batter and software case thiyanawa.
    s22 youtube reviews balapuwama overall iphone 13 pro max ekata gahanna puluwan hoda phone ekak
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මේකත් බලල ඉඳපන්
    මම ගත්තා S21, අලුතෙන්ම ගත්තේ. පොඩි වැස්සකට වතුර ගියා. අරන් දවස් දෙකයි. බලපුවාම battery එක ඉදිමිලා බැක් cover එක ඈත්වෙලා. එතනින් වතුර ගිහින්. Company දුන්නා. මම කීව වෙන එකක් දෙන්න කියල. රුපියල් දහයක් පහලවක් නෙමෙයි නිසා. උන් හදල දෙන්නම් කියල හදල දුන්නා. රත්වෙන්න ගත්තා පස්සෙ. බැට්‍රිය පැයෙන් දෙකෙන් ලොස්. පස්සෙ එකෙක් මගෙන් ඒක ගත්තා. ඌට ඇත්තම කියල දුන්නා. ආයෙ හතුරෙක්ටවත් recommend කරන්නේ නෑ සැම්සුන් හු***

    Thanks a lot for sharing...!!

    Mama s22 nam use karala naha but samsung budget phones wala batter and software case thiyanawa.
    s22 youtube reviews balapuwama overall iphone 13 pro max ekata gahanna puluwan hoda phone ekak
    Thanks machan
    ------ Post added on Nov 28, 2022 at 9:18 PM
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේකත් බලල ඉඳපන්
    මම ගත්තා S21, අලුතෙන්ම ගත්තේ. පොඩි වැස්සකට වතුර ගියා. අරන් දවස් දෙකයි. බලපුවාම battery එක ඉදිමිලා බැක් cover එක ඈත්වෙලා. එතනින් වතුර ගිහින්. Company දුන්නා. මම කීව වෙන එකක් දෙන්න කියල. රුපියල් දහයක් පහලවක් නෙමෙයි නිසා. උන් හදල දෙන්නම් කියල හදල දුන්නා. රත්වෙන්න ගත්තා පස්සෙ. බැට්‍රිය පැයෙන් දෙකෙන් ලොස්. පස්සෙ එකෙක් මගෙන් ඒක ගත්තා. ඌට ඇත්තම කියල දුන්නා. ආයෙ හතුරෙක්ටවත් recommend කරන්නේ නෑ සැම්සුන් හු***

    Refurbish එකක් වෙන්න ඇති ෂුවර් එකටම
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්
    I have s21 ultra, ආයේ ඉතින් සුපිරි ,camera ekak neme dslr ekak. 10x එක තමයි සුපිරිම

    මේකත් බලල ඉඳපන්
    මම ගත්තා S21, අලුතෙන්ම ගත්තේ. පොඩි වැස්සකට වතුර ගියා. අරන් දවස් දෙකයි. බලපුවාම battery එක ඉදිමිලා බැක් cover එක ඈත්වෙලා. එතනින් වතුර ගිහින්. Company දුන්නා. මම කීව වෙන එකක් දෙන්න කියල. රුපියල් දහයක් පහලවක් නෙමෙයි නිසා. උන් හදල දෙන්නම් කියල හදල දුන්නා. රත්වෙන්න ගත්තා පස්සෙ. බැට්‍රිය පැයෙන් දෙකෙන් ලොස්. පස්සෙ එකෙක් මගෙන් ඒක ගත්තා. ඌට ඇත්තම කියල දුන්නා. ආයෙ හතුරෙක්ටවත් recommend කරන්නේ නෑ සැම්සුන් හු***

    ලොවෙත් උබ අහු වෙලා කරුමයක් කර ගහලා. Brand New නම් phone eka waterproof.
    ------ Post added on Nov 28, 2022 at 9:46 PM
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    අනේ මන්දා බං. ආසයි..ඒත් ආයෙමත් ගන්නෑ. දැන් use කරන්නේ OnePlus
    Oneplus kohenda gatte ??

    I have s21 ultra, ආයේ ඉතින් සුපිරි ,camera ekak neme dslr ekak. 10x එක තමයි සුපිරිම

    ලොවෙත් උබ අහු වෙලා කරුමයක් කර ගහලා. Brand New නම් phone eka waterproof.
    ------ Post added on Nov 28, 2022 at 9:46 PM
    "I have s21 ultra, ආයේ ඉතින් සුපිරි ,camera ekak neme dslr ekak. 10x එක තමයි සුපිරිම"

    Stylus eke pros and cons tikak kiyapankoo
    ------ Post added on Nov 28, 2022 at 9:55 PM
     
    Prof GHOST

    Junior member
  • Jan 18, 2018
    76
    87
    18
    s23 ultra එනකන් ඉන්න.
    මන් 21 ultra -> upgrade කරන්න Try කරල බැලුව.
    තේරුමක් නැති වැඩක වගේ දැනුනු හින්ද ගත්තෙ නැ.
     
    • Like
    Reactions: chuti malli

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,256
    113
    මෙන්න මෙතන
    I have s21 ultra, ආයේ ඉතින් සුපිරි ,camera ekak neme dslr ekak. 10x එක තමයි සුපිරිම

    ලොවෙත් උබ අහු වෙලා කරුමයක් කර ගහලා. Brand New නම් phone eka waterproof.
    ------ Post added on Nov 28, 2022 at 9:46 PM
    මමත් පට්ට ආස නිසා බං ගත්තේ. ගත්තේ දම්රෝ එකේ තිබ්බ සැම්සුන් showroom එකෙන්. මමත් කීවා කොහොමද IP68 තියන එකකට වතුර යන්නේ කියල. Samsung එකට කතා කලාම ඒ වෙලාවේ කතා කරපු එකා කියනවා IP68 කියන්නේ මොකක්ද කියල දන්නෙත් නෑ කියල.

    Oneplus kohenda gatte ??

    "I have s21 ultra, ආයේ ඉතින් සුපිරි ,camera ekak neme dslr ekak. 10x එක තමයි සුපිරිම"

    Stylus eke pros and cons tikak kiyapankoo
    ------ Post added on Nov 28, 2022 at 9:55 PM
    OnePlus එක නෝමන් කඩේකින් බං ගත්තේ. 8T with 12GB RAM.
    අලුත් android 13 අප්ඩේට් එකත් එක්ක 24GB RAM ඇවිත්
    Screenshot_2022-11-29-09-15-29-84_fc704e6b13c4fb26bf5e411f75da84f2.jpg

    ------ Post added on Nov 29, 2022 at 9:16 AM