මේ phone එක ලගදි ගත්ත කෙනෙක් ඉන්නවද??
SAMSUNG Galaxy S22 ultra එකක් ගන්න බැලුවේ. කොහේවත් නෑනේ...දන්න තැනක් කියාම්කෝ.......(Reliable place)
මේක use කරන කට්ටිය ගුන දොස් ටිකක් කියාගෙන යන්න.....![]()
![]()
මේකත් බලල ඉඳපන්SAMSUNG Galaxy S22 ultra එකක් ගන්න බැලුවේ. කොහේවත් නෑනේ...දන්න තැනක් කියාම්කෝ.......(Reliable place)
මේක use කරන කට්ටිය ගුන දොස් ටිකක් කියාගෙන යන්න.....![]()
![]()
මේකත් බලල ඉඳපන්
මම ගත්තා S21, අලුතෙන්ම ගත්තේ. පොඩි වැස්සකට වතුර ගියා. අරන් දවස් දෙකයි. බලපුවාම battery එක ඉදිමිලා බැක් cover එක ඈත්වෙලා. එතනින් වතුර ගිහින්. Company දුන්නා. මම කීව වෙන එකක් දෙන්න කියල. රුපියල් දහයක් පහලවක් නෙමෙයි නිසා. උන් හදල දෙන්නම් කියල හදල දුන්නා. රත්වෙන්න ගත්තා පස්සෙ. බැට්‍රිය පැයෙන් දෙකෙන් ලොස්. පස්සෙ එකෙක් මගෙන් ඒක ගත්තා. ඌට ඇත්තම කියල දුන්නා. ආයෙ හතුරෙක්ටවත් recommend කරන්නේ නෑ සැම්සුන් හු***
puluwannam huawei p50pro ganin pattama camera ekak thiyaneSAMSUNG Galaxy S22 ultra එකක් ගන්න බැලුවේ. කොහේවත් නෑනේ...දන්න තැනක් කියාම්කෝ.......(Reliable place)
මේක use කරන කට්ටිය ගුන දොස් ටිකක් කියාගෙන යන්න.....![]()
![]()
ok, thank you!!youtube eke s22 long term review kiyala gahapan.
ethakota masa 6-8k wage eka digata use karapu unge review thiyanawa.
මේකත් බලල ඉඳපන්
මම ගත්තා S21, අලුතෙන්ම ගත්තේ. පොඩි වැස්සකට වතුර ගියා. අරන් දවස් දෙකයි. බලපුවාම battery එක ඉදිමිලා බැක් cover එක ඈත්වෙලා. එතනින් වතුර ගිහින්. Company දුන්නා. මම කීව වෙන එකක් දෙන්න කියල. රුපියල් දහයක් පහලවක් නෙමෙයි නිසා. උන් හදල දෙන්නම් කියල හදල දුන්නා. රත්වෙන්න ගත්තා පස්සෙ. බැට්‍රිය පැයෙන් දෙකෙන් ලොස්. පස්සෙ එකෙක් මගෙන් ඒක ගත්තා. ඌට ඇත්තම කියල දුන්නා. ආයෙ හතුරෙක්ටවත් recommend කරන්නේ නෑ සැම්සුන් හු***
Thanks machanMama s22 nam use karala naha but samsung budget phones wala batter and software case thiyanawa.
s22 youtube reviews balapuwama overall iphone 13 pro max ekata gahanna puluwan hoda phone ekak
මේකත් බලල ඉඳපන්
මම ගත්තා S21, අලුතෙන්ම ගත්තේ. පොඩි වැස්සකට වතුර ගියා. අරන් දවස් දෙකයි. බලපුවාම battery එක ඉදිමිලා බැක් cover එක ඈත්වෙලා. එතනින් වතුර ගිහින්. Company දුන්නා. මම කීව වෙන එකක් දෙන්න කියල. රුපියල් දහයක් පහලවක් නෙමෙයි නිසා. උන් හදල දෙන්නම් කියල හදල දුන්නා. රත්වෙන්න ගත්තා පස්සෙ. බැට්‍රිය පැයෙන් දෙකෙන් ලොස්. පස්සෙ එකෙක් මගෙන් ඒක ගත්තා. ඌට ඇත්තම කියල දුන්නා. ආයෙ හතුරෙක්ටවත් recommend කරන්නේ නෑ සැම්සුන් හු***
අනේ මන්දා බං. ආසයි..ඒත් ආයෙමත් ගන්නෑ. දැන් use කරන්නේ OnePlusRefurbish එකක් වෙන්න ඇති ෂුවර් එකටම
මේකත් බලල ඉඳපන්
මම ගත්තා S21, අලුතෙන්ම ගත්තේ. පොඩි වැස්සකට වතුර ගියා. අරන් දවස් දෙකයි. බලපුවාම battery එක ඉදිමිලා බැක් cover එක ඈත්වෙලා. එතනින් වතුර ගිහින්. Company දුන්නා. මම කීව වෙන එකක් දෙන්න කියල. රුපියල් දහයක් පහලවක් නෙමෙයි නිසා. උන් හදල දෙන්නම් කියල හදල දුන්නා. රත්වෙන්න ගත්තා පස්සෙ. බැට්‍රිය පැයෙන් දෙකෙන් ලොස්. පස්සෙ එකෙක් මගෙන් ඒක ගත්තා. ඌට ඇත්තම කියල දුන්නා. ආයෙ හතුරෙක්ටවත් recommend කරන්නේ නෑ සැම්සුන් හු***
Oneplus kohenda gatte ??අනේ මන්දා බං. ආසයි..ඒත් ආයෙමත් ගන්නෑ. දැන් use කරන්නේ OnePlus
"I have s21 ultra, ආයේ ඉතින් සුපිරි ,camera ekak neme dslr ekak. 10x එක තමයි සුපිරිම"I have s21 ultra, ආයේ ඉතින් සුපිරි ,camera ekak neme dslr ekak. 10x එක තමයි සුපිරිම
ලොවෙත් උබ අහු වෙලා කරුමයක් කර ගහලා. Brand New නම් phone eka waterproof.
------ Post added on Nov 28, 2022 at 9:46 PM
මමත් පට්ට ආස නිසා බං ගත්තේ. ගත්තේ දම්රෝ එකේ තිබ්බ සැම්සුන් showroom එකෙන්. මමත් කීවා කොහොමද IP68 තියන එකකට වතුර යන්නේ කියල. Samsung එකට කතා කලාම ඒ වෙලාවේ කතා කරපු එකා කියනවා IP68 කියන්නේ මොකක්ද කියල දන්නෙත් නෑ කියල.I have s21 ultra, ආයේ ඉතින් සුපිරි ,camera ekak neme dslr ekak. 10x එක තමයි සුපිරිම
ලොවෙත් උබ අහු වෙලා කරුමයක් කර ගහලා. Brand New නම් phone eka waterproof.
------ Post added on Nov 28, 2022 at 9:46 PM
OnePlus එක නෝමන් කඩේකින් බං ගත්තේ. 8T with 12GB RAM.Oneplus kohenda gatte ??
"I have s21 ultra, ආයේ ඉතින් සුපිරි ,camera ekak neme dslr ekak. 10x එක තමයි සුපිරිම"
Stylus eke pros and cons tikak kiyapankoo
------ Post added on Nov 28, 2022 at 9:55 PM