ඒකට ගියා බන් ඒත් ඒකෙ මෙලෝ රහක් නෑ බන්සැවෝයි හොඳයිලුනේ?
නිදාගන්න පුලුවන් බොක්ස් තියෙනව කිව්වෙ. ලිබර්ටිද මන්දා හැබැයිඒකට ගියා බන් ඒත් ඒකෙ මෙලෝ රහක් නෑ බන්
ලිබර්ටි ද දන්නෙ නෑ. ගියපු එකෙක් කියයිනෙ හේසාන්.නිදාගන්න පුලුවන් බොක්ස් තියෙනව කිව්වෙ. ලිබර්ටිද මන්දා හැබැයි
scope eke koheda boxලිබර්ටි ද දන්නෙ නෑ. ගියපු එකෙක් කියයිනෙ හේසාන්.
Scope එකේ නම් නෑ තමයි. හොද එකක් හොයගන්න නැථි හැටි බලපන්කොscope eke koheda box
Rajagiriye එකද බ්න්?Savoy Premiere හොදයි ටික කාලෙකට කලින්. දැන් කොහොමද දන්නේ නෑ . කොනේ එකක් ගනින්.
වැල්ලවත්ත එක මම කිව්වේ. රාජගිරියේ ගිහින් නෑRajagiriye එකද බ්න්?
ගොඩක් කල්ද ගිහින්? වටෙ උන්ට ඇතුල පෙනවද බන්වැල්ලවත්ත එක මම කිව්වේ. රාජගිරියේ ගිහින් නෑ
කොහේ තියන එකද?ඉස්සර නම් Ricky 2 එක පට්ට. Fully ම covered, room වගේ තමයි. ළඟදි ගියේ නෑ. සමහරවිට වෙනස් කරලා අැති.
බොරැල්ලේ ජයරත්න, බාර්නි රේමන්ස්ඩ් වගේ හෝල් වල Full covered box පැකේජ් තියනවා. ෆිල්ම් එකේ අවසාන episode එක පට්ට විදිහට enjoy කරන්න පුළුවන්Colombo වල හොදම film hall එක මොකද්ද?
( Full covered box)
ගොඩක් ඒවා බාගෙට open බන්. මෙලෝ රහක් නෑ. දන්න උන් කියපන් හොදට cover වෙලා තියන හොද film hall එකක්.
P.s- room ගැන කියන්න එපා ඒවට යන්න බෑ. Only film hall with full covered box