Melo rahak na. Pothai pen ekak tiyaganna one eka balanna1899 TV Series (Netflix) එක බැලුවේ කවුද ? මොන වගේ series එකක් ද?![]()
Melo rahak na. Pothai pen ekak tiyaganna one eka balanna1899 TV Series (Netflix) එක බැලුවේ කවුද ? මොන වගේ series එකක් ද?![]()
මචන් ඒක මනෝ විද්‍යා එක්ක සිමියුලේෂන් කවලන් වෙච්ච එකක් වගේ මට තේරුණේ නම්..
පොඩ්ඩක් බලල තේරුණු කෙනෙක් උන්නොත් මේකේ දාන්න අපිටත් පැහැදිලි වෙන්න
thanx broෆුල් අන්දොස් කතාවක් බන්..මුල පටන් ගන්න එක සිරා..ටිකකින් පොඩ්ඩ පොඩ්ඩ අවුල් වියවුල් කරලා අපිට පිස්සු හදෝලා ඉවර කරනවා.
මචන් ඒක මනෝ විද්‍යා එක්ක සිමියුලේෂන් කවලන් වෙච්ච එකක් වගේ මට තේරුණේ නම්..
පොඩ්ඩක් බලල තේරුණු කෙනෙක් උන්නොත් මේකේ දාන්න අපිටත් පැහැදිලි වෙන්න..
echara deyak na yako. ara podi eka marenna yanawa. amma simulation ekak hadala arun tikakth eke daagena eyage memory wipe kara kara inwa. echarai. matrix/westworld wage samaana story ekak..Melo rahak na. Pothai pen ekak tiyaganna one eka balanna![]()
digata balpan ep 4n passe wage fast yanawa.Watched 3 episodes , poddak boring hena slow