1899 TV Series (Netflix)

isu_x97

Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    ෆුල් අන්දොස් කතාවක් බන්..මුල පටන් ගන්න එක සිරා..ටිකකින් පොඩ්ඩ පොඩ්ඩ අවුල් වියවුල් කරලා අපිට පිස්සු හදෝලා ඉවර කරනවා.
    මචන් ඒක මනෝ විද්‍යා එක්ක සිමියුලේෂන් කවලන් වෙච්ච එකක් වගේ මට තේරුණේ නම්..
    පොඩ්ඩක් බලල තේරුණු කෙනෙක් උන්නොත් මේකේ දාන්න අපිටත් පැහැදිලි වෙන්න

    ෆුල් අන්දොස් කතාවක් බන්..මුල පටන් ගන්න එක සිරා..ටිකකින් පොඩ්ඩ පොඩ්ඩ අවුල් වියවුල් කරලා අපිට පිස්සු හදෝලා ඉවර කරනවා.
    මචන් ඒක මනෝ විද්‍යා එක්ක සිමියුලේෂන් කවලන් වෙච්ච එකක් වගේ මට තේරුණේ නම්..
    පොඩ්ඩක් බලල තේරුණු කෙනෙක් උන්නොත් මේකේ දාන්න අපිටත් පැහැදිලි වෙන්න..
    thanx bro
     
    • Like
    Reactions: priyanka_hdp

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,458
    124,335
    113
    දෙහිවල
    උබ අන්තිම එපියේ ඉදන් ආපස්සට බලපන්. කියනවට බලපන්කො.
    නැත්නම් මුල් එපි දෙක තුන දෙපාරක් වගේ බලපන් කලබල නොවී. ඕක පට්ට
     
    • Like
    Reactions: isu_x97

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    Melo rahak na. Pothai pen ekak tiyaganna one eka balanna 🤣
    echara deyak na yako. ara podi eka marenna yanawa. amma simulation ekak hadala arun tikakth eke daagena eyage memory wipe kara kara inwa. echarai. matrix/westworld wage samaana story ekak..
     
    • Like
    Reactions: isu_x97

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    eka hodai ban ehema aulak na, eth making eka baluwata passe thama un use karapu technology ekath ekka kochara dewal karalada kiyla penne
     
    • Like
    Reactions: isu_x97

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    Watched 3 episodes , poddak boring hena slow
    digata balpan ep 4n passe wage fast yanawa.

    ep 3 passe tama penanne simulation ekak athule inne kiyala. ita passe boring na. poddak drag wena gathiyak tiyenwa. eka itin krna deyak na. but mata nam athal. eka digata baluwa
     
    • Like
    Reactions: fdk