Covid අයෙමත්🤮

Vadaya

Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    Capture.PNG

    China වල අයෙමත් දරුනුවටම යන සීන් එකක් තියෙන්නෙ.
    මුල් පාර චීනෙට ලෙඩේ ඇවිත් කොච්චර කාලයක් වගේ ගිහින්ද ලන්කාවට ආවෙ 🙁

    Japan

    3.PNG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේ පාර Chinese new year ඵක තියෙන්නෙ ජනවාරි 22..😳
     
    • Wow
    Reactions: Vadaya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,124
    74,336
    113
    View attachment 190631
    China වල අයෙමත් දරුනුවටම යන සීන් එකක් තියෙන්නෙ.
    මුල් පාර චීනෙට ලෙඩේ ඇවිත් කොච්චර කාලයක් වගේ ගිහින්ද ලන්කාවට ආවෙ 🙁

    Japan

    View attachment 190632
    Covid tiyenwa ban hama tanama. Mey huththala zero covid achieve karanna gihin tama mey naaganne.
     
    Vadaya

    Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    Me magula iwara nadda bn
    ade ou redda bn

    Me sere covid spread unata death count eka adui neda?
    ou neda
    ------ Post added on Nov 30, 2022 at 1:19 PM

    මේ පාර Chinese new year ඵක තියෙන්නෙ ජනවාරි 22..😳
    :baffled:
    ------ Post added on Nov 30, 2022 at 1:20 PM

    Hapoi Marila yana eka hondai
    Covid tiyenwa ban hama tanama. Mey huththala zero covid achieve karanna gihin tama mey naaganne.
    :baffled: :no::no::no:
    ------ Post added on Nov 30, 2022 at 1:20 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,428
    113
    අඩුකුලේ නූගත් තැරි දාර වේස බයියන්ගේ දම්මික පැණි, සුදර්ශනී පැණි, සහ කුණ්ඩලීනි මුට්ටි වලට නැවතත් මීක් කියා පෙන්වීමට අවස්ථාවක් 🤣🤣🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,553
    1
    57,676
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ පවුලේ හැමෝටම පහුගිය සති දෙකේ හැදුනා. ගෙදර වැඩ කරන්න ආපු බාස්ටයි, ගොලයටයි උන්ගේ පවුල්වල අයටයි හැදුනා, ගෙදරට වැඩට එන ගැණු කෙනාටයි ඒ පවුලේ අයටයි හැදුනා,

    දැන් අන්ටිජන් ටෙස්ට් එකක්වත් කරනනේ නෑ
     
    Vadaya

    Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    මගේ පවුලේ හැමෝටම පහුගිය සති දෙකේ හැදුනා. ගෙදර වැඩ කරන්න ආපු බාස්ටයි, ගොලයටයි උන්ගේ පවුල්වල අයටයි හැදුනා, ගෙදරට වැඩට එන ගැණු කෙනාටයි ඒ පවුලේ අයටයි හැදුනා,

    දැන් අන්ටිජන් ටෙස්ට් එකක්වත් කරනනේ නෑ
    appha:(:(
     
    • Sad
    Reactions: topkollek

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගේ පවුලේ හැමෝටම පහුගිය සති දෙකේ හැදුනා. ගෙදර වැඩ කරන්න ආපු බාස්ටයි, ගොලයටයි උන්ගේ පවුල්වල අයටයි හැදුනා, ගෙදරට වැඩට එන ගැණු කෙනාටයි ඒ පවුලේ අයටයි හැදුනා,

    දැන් අන්ටිජන් ටෙස්ට් එකක්වත් කරනනේ නෑ
    මේ තියන එක අන්ටිජන් එකට අහු වෙන්නේ නැ මචන්. අපි බෙහෙත් ගත්තේ චන්දිම ජිවන්දර ලොක්කා ගෙන්. පොර තමා කිව්වේ ඔය කතාව. PCR එකට විතරයි අහු වෙන්නේ.