Unawatuna Train Accident

FalconX

Well-known member
  • Sep 20, 2016
    1,023
    1,718
    113
    MT4

    බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රියට උණවටුන, මහරඹ ප්‍රදේශයේදී රියදුරා විසින් අපරික්ෂාකාරීව දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කල ත්‍රිරෝදරථයක් ගැටිමෙන් අද(01) උදෑසන සිදුවූ අනතුරකින් රුසියානු ජාතික විදේශීක කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුනා.
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    සුද්දට ද‌ෙකක් දෙන්න ඒපැයි උස්සගෙන පල කියලා හ‌ොස්පිටල් ඒකට :angry: වේසිගේ පුතාලා මේවා උන්ගේ චැට් වල යනවා මලාට ඒන්නේ නෑ ලංකාවට ඊට පස්සේ. රුසියාවේ උන්ගේ ගෘප් ඒහෙම දැක්කා උන් හැම ද‌ෙයක්ම ඒවගේ දානවා. :confused:
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517
    113

    බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රියට උණවටුන, මහරඹ ප්‍රදේශයේදී රියදුරා විසින් අපරික්ෂාකාරීව දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කල ත්‍රිරෝදරථයක් ගැටිමෙන් අද(01) උදෑසන සිදුවූ අනතුරකින් රුසියානු ජාතික විදේශීක කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුනා.

    Fucking guides/tuktuk mofos.
     
    • Like
    Reactions: Mugen

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    Video eka penne nane

    උණවටුන අනතුරින් මියගිය රුසියානු කත ගැන වැඩි තොරතුරු​

    12/01/2022 02:09:00 PM
    unawatuna-accident

    අද දින උදෑසන ගාල්ල උණවටුන මැටරඹ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක හැපී අවාසනාවන්ත අනතුරක් සිදුවිය.
    බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රියට මෙම ත්‍රීරෝද රථය හසුවූයේ 60 හැවිරිදි වයෝවෘද්ධ රියදුරු අපරීක්ෂාකාරී ලෙස රථය ධාවනය කළ බැවිනි. අනෙක් අතට මෙම අනතුරට තවත් එක් හේතුවක් වූයේ දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවීමේ සංඥා පද්ධතිය අක්‍රිය වී තිබීමය.
    එය කලෙක පටන් පැවති දෝෂයක්වී තිබී ඇති අතර දෝෂය ගැන දැන්වීමක් ප්‍රදර්ශනය කරමින් තිබුණත් බොහෝ අයට එය පැහැදිලි නැති බවත් අනතුරු දායක ලෙස මාර්ගය හරහා කොතෙකුත් අවස්ථාවල රථ ධාවනය කරන බවත්
    ප්‍රදේශවාසීන් දන්වා තිබේ. ආරක්ෂක වැටක් සවි කිරීමට බලධාරීන් මේ දක්වා උනන්දුවක් දක්වා තිබීද නැත.
    ගින්තොට පරණවිතානගේ සරත් නානායක්කාර (60) නැමැති හපුගල රත්නගිරි වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ රියදුරු සහ සිය දියණිය සමග මෙරට පදිංචිව සිටින ඩයරියා නැමැති රුසියානු ජාතික කාන්තාවක මෙම අනතුරින් එතැනම මියගියහ.

    ඔවුන් ගමන් කළ රථය දුම්රියේ වදින්නේ රේල් පාර හරි මැද්දේ නැවතී සිටින අවස්ථාවේය. වේගයෙන් ආ දුම්රියේ හැපුණ රථය විසිවී ගොස් ගිනිගත් අතර රථයේ සිටි දෙන්නාම එතැනදී මියගියහ.

    අසල්වාසීන් පැමිණ ගිනිගන්නා රථයෙන් තුවාල කරුවන් දෙන්නා බේරාගන්නට එලියට ඇදදමන්නට උත්සාහ ගෙන තිබූ නමුත් දෙන්නාම එම අවස්ථාවේ මියගොස් තිබුනි.

    මෙම රුසියානු ජාතික කාන්තාව අද උදෑසන සිය දියණිය ඩේ කෙයා සෙන්ටර් එකකට ඇරලවා නැවත පදිංචිව සිටි නිවහන වෙත එමින් සිටියදී මෙම අනතුරට ලක්වී ඇත. හැට හැවිරිදි රියදුරු සාමාන්‍යයෙන් අපරීක්ෂාකාරී ලෙස ත්‍රීරෝද රිය පදවන්නේ නැති නමුත් සිද්ධිය අවස්ථාවේ කිසියම් කලබලයක් තිබෙන්නට ඇති බවට හෝ ඔහුට පෙනීමේ දුබලතා තිබුනේද යන්න සැක බවට ත්‍රීරෝද රථ සගයින් පවසා තිබේ.

    ත්‍රිරෝද රථයේ රියදුරු විසින් අනාරක්ෂිත අයුරින් දුම්රිය හරස් මාර්ගය හරහා ත්‍රීරෝද රථ ධාවනය කිරීම නිසා මෙම අනතුර වී ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී සීසීටීවී මගින්ද අනාවරණය වී ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුවේ.
     
    The way that original writer mentions her name is insulting, perhaps it was unintentional... 'ඩයරියා'. ☹️

    The name probably 'Daria' or 'Darya', common Slavic feminine names.

    May their souls rest in peace...✨
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113

    බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රියට උණවටුන, මහරඹ ප්‍රදේශයේදී රියදුරා විසින් අපරික්ෂාකාරීව දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කල ත්‍රිරෝදරථයක් ගැටිමෙන් අද(01) උදෑසන සිදුවූ අනතුරකින් රුසියානු ජාතික විදේශීක කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුනා.

    Putin will fire