BMW i8 Accident ඵක😢

FFAlpha

Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    මම දන්න විදිහට බයෝ කරන සර් කෙනෙක් ඉන්නව නාමල් ඒකනායක කියලා එයාගෙ වෙන්න ඕනේ
    No. Namal sirge white. Meka emoney karana buwekge. Also he is an electric engineer from mora
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    Ai bung oke nadda auto braking lane departure warning arawa mewa technologies?
    Lane departure warning එක එන්නේ සිග්නල් නොදා, fog line එක හරි, මැද ඉර හරි පැන්නුවාමයි. පාරේ fog line එකක් නැති බව පලවෙනි සහ පස් වෙනි පින්තුර වලින් පේනවා.
     
    • Sad
    Reactions: dinuksha_asela

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    i8 එකක් මං දැක්ක අතුරුගිරියේ Accident Repair කරන ප්ලේස් එකක අතඇරලා වගේ දාල තියෙනවා කාලයක් තිස්සේ..
    Parts adui bung oke. Wadiya use wen nane. Oya kali genalla hadanna hena kalayak yanawa. aparade.

    Oke handling wage ewa wediya hoda nehelu neda.
    Handling hodai meke. hodata kapenawa steering weel eka ahema.
    Wassata drift wela wage. ethakota drive karanna one vidiya godak aya danne na.