mage konde dn wendt wda hena thunine bng, nalalth tikak psst ghn, mn oya normal saban ganne,ubl konde healthy wdyt tyn krn dewal monwd
@scurvy menna anagatha thattayekmage konde dn wendt wda hena thunine bng, nalalth tikak psst ghn, mn oya normal saban ganne,ubl konde healthy wdyt tyn krn dewal monwd
Mageth nalala thadi bn.e madiwata konde yanwa me lagdi idnado ape ttge kgewth tte nhne bng, me lgdi mehem wen ptn gtte
doctor kenek meet wenndහොද ඔයිල් එකක් අරන් කොන්ඩේට දාගන්න. තැඹිලි තෙල් හින්දලත් හොදයි. උදේ දාලා දවල්ට හෝදන්න. ඔලුවට සබන් දාන්න එපා. හොද ෂැම්පු එකකුයි සුපර් කන්ඩිෂනර් එකකුයි ගන්න. හැමදාම ෂැම්පු කරන්න එපා. දවස් 3කට සැරයක් කරන්න. කොන්ඩේ අගලකට වඩා දිගට වැවෙන්න නොදී කපන්න. නැත්නම් කම්බි වගේ වෙනවා. හෙල්ති උනාම දිගට වවන්න.
ps. වැටිච්ච කොන්ඩ නම් ගන්න බැහැ ෂැම්පු වලට.

doctor kenek meet wennd![]()
helmet danawada oyala?mageth konde yanawa ban dan. ape gedara katgewath yanne naha. mama hithanne stress eka hinda wenna athi.
ubath damma mona hari karaganna. bump
issarahinda yanne? stress hari sema hari athinaha bro.
naha udin yanne godakma. podi kale idala oluwe sema gathiya thiyenwa habaiissarahinda yanne? stress hari sema hari athi
naa e kiynne yluwo set weddi dno ithn, nitrm naaahelmet danawada oyala?
එඩරු තෙල් ගාපම්mage konde dn wendt wda hena thunine bng, nalalth tikak psst ghn, mn oya normal saban ganne,ubl konde healthy wdyt tyn krn dewal monwd