We might still have chance

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    නන්දසේන රීගෙන ගිය පාරේ අඩුම ගානේ අපේ රනිල් ඇවිල්ල පඩ ඇර ඇර හරි යනව කියන්නෙ ටිකක් හරි හොඳ තත්වයක්නෙ බන්. නන්දසේන හිටිය කාලේ පාරේ අඩියක් තියන්නත් බෑ නහය ඇරන් යන්නත් බෑ. රනිල් ඇවිල්ල උබලට නහය වහන් හරි ඉන්න රටක් හදපු එක මදිද :D:D
    දේව දත්තගේ නඩුවට අංගුලි මාලය අහුවෙලා.. ආ සමාවෙන්න අංගුලිමාල හාමුදුරුවෝ අහුවෙලා ජෙර්මනියට පරමාණු බෝම්බෙකුත් වැටුණු ලයින් එකක් යන්නේ. පොත් ටික ගිනිතිබ්බේ නැත්තන් කොලොම්බස් හදට ගිහිල්ල මරිකියුරි ඇමරිකාව හොයාගෙන නිල් ආම්ස්ට්‍රෝන් රේඩියම් හොයා ගත්ත හැටි අහගන්නත් තිබ්බ. කොහෙද මේ අරගල කාරයෝ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දේව දත්තගේ නඩුවට අංගුලි මාලය අහුවෙලා.. ආ සමාවෙන්න අංගුලිමාල හාමුදුරුවෝ අහුවෙලා ජෙර්මනියට පරමාණු බෝම්බෙකුත් වැටුණු ලයින් එකක් යන්නේ. පොත් ටික ගිනිතිබ්බේ නැත්තන් කොලොම්බස් හදට ගිහිල්ල මරිකියුරි ඇමරිකාව හොයාගෙන නිල් ආම්ස්ට්‍රෝන් රේඩියම් හොයා ගත්ත හැටි අහගන්නත් තිබ්බ. කොහෙද මේ අරගල කාරයෝ.
    budu ammo
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,703
    48,976
    113
    සේදවත්ත
    පට්ට විඩියො එක. මන් හිතන්නෙ ලන්කාවෙ බුවාල ටික කාලෙකට හරි මෙ වගෙ විඩියො වල කමෙන්ට් කරන එක නතර කරා නම් හරි. බැලුවොත් Thank you/ Proud Srilanka විතරයි. Foreigner කෙනෙක් බැලුවොත් අනිත් අයගෙ Comments /Opinion දැනගන්න විදියක් නෑ මුන් රීලා
    මචන් රෙන එක පුරුදක් අපේ රෙන නිසානේ මෙහෙම උනේ. ඔය ගූ පුරුදු යන් නෑ අපේ උන්ගෙන් . අපි තමා 1990 වගේ මානසික මට්ටමක ඉන්නෙ