We might still have chance

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේ වගේ පොරවල් නම් සුපිරි ඉතින්.
    පොරගේ ජොකා හොයන්නේ නැතුව කන්ටෙන්ට් එක බලන්න. අපිට වඩා හොදට උන් දනනවා මේකේ වෙන දේ.

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,826
    1
    49,956
    113
    ප*යාගල
    sorry.com
    පට්ට විඩියො එක. මන් හිතන්නෙ ලන්කාවෙ බුවාල ටික කාලෙකට හරි මෙ වගෙ විඩියො වල කමෙන්ට් කරන එක නතර කරා නම් හරි. බැලුවොත් Thank you/ Proud Srilanka විතරයි. Foreigner කෙනෙක් බැලුවොත් අනිත් අයගෙ Comments /Opinion දැනගන්න විදියක් නෑ මුන් රීලා
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    පට්ට විඩියො එක. මන් හිතන්නෙ ලන්කාවෙ බුවාල ටික කාලෙකට හරි මෙ වගෙ විඩියො වල කමෙන්ට් කරන එක නතර කරා නම් හරි. බැලුවොත් Thank you/ Proud Srilanka විතරයි. Foreigner කෙනෙක් බැලුවොත් අනිත් අයගෙ Comments /Opinion දැනගන්න විදියක් නෑ මුන් රීලා
    :yes:
     
    • Like
    Reactions: Nidarshana_k

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    පට්ට විඩියො එක. මන් හිතන්නෙ ලන්කාවෙ බුවාල ටික කාලෙකට හරි මෙ වගෙ විඩියො වල කමෙන්ට් කරන එක නතර කරා නම් හරි. බැලුවොත් Thank you/ Proud Srilanka විතරයි. Foreigner කෙනෙක් බැලුවොත් අනිත් අයගෙ Comments /Opinion දැනගන්න විදියක් නෑ මුන් රීලා
    100%
    Oya comment dana un content eka danneth na ban
    Kiwwe mokakda kiyala danneth na
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    05:00දි රනිල්ගෙ හොඳ කියනවා. හැමෝම කුහක නොවී ඒ ටික බලන්න
    උන්ට ඕනේ කමක් නැ මයිනලා කෙලලා මේක කුණු උනා කියන්න බන්. උන් බලන්නේ දැන් තත්වේ. හැබැයි ඕනේ නම් උන් කියයි 1-10 ඔක්කොම උන දේ. ඒ නිසා ඕක රනිල ගුණ වයනවා කියන්න බැ
     
    • Like
    Reactions: Any.key and Poththa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    උන්ට ඕනේ කමක් නැ මයිනලා කෙලලා මේක කුණු උනා කියන්න බන්. උන් බලන්නේ දැන් තත්වේ. හැබැයි ඕනේ නම් උන් කියයි 1-10 ඔක්කොම උන දේ. ඒ නිසා ඕක රනිල ගුණ වයනවා කියන්න බැ
    නන්දසේන රීගෙන ගිය පාරේ අඩුම ගානේ අපේ රනිල් ඇවිල්ල පඩ ඇර ඇර හරි යනව කියන්නෙ ටිකක් හරි හොඳ තත්වයක්නෙ බන්. නන්දසේන හිටිය කාලේ පාරේ අඩියක් තියන්නත් බෑ නහය ඇරන් යන්නත් බෑ. රනිල් ඇවිල්ල උබලට නහය වහන් හරි ඉන්න රටක් හදපු එක මදිද :D:D
     
    • Haha
    Reactions: allrights and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    නන්දසේන රීගෙන ගිය පාරේ අඩුම ගානේ අපේ රනිල් ඇවිල්ල පඩ ඇර ඇර හරි යනව කියන්නෙ ටිකක් හරි හොඳ තත්වයක්නෙ බන්. නන්දසේන හිටිය කාලේ පාරේ අඩියක් තියන්නත් බෑ නහය ඇරන් යන්නත් බෑ. රනිල් ඇවිල්ල උබලට නහය වහන් හරි ඉන්න රටක් හදපු එක මදිද :D:D

    ඔබ තුමා ඔබිවියස්ලි පේන දේත් දන්නේ නැති හදයි. රනිල් හාමු අවා නෙමේ ගෙනාව ප්ලැන් එකකින්. කෙටියෙන් ඒ තුන් දෙනාම එක අම්මගේ දරුවෝ මිසක් රටට හොදක් කරන්න ආපු උන් නෙමේ බන්. අපේ රටේ මිනිස්සු ටෙම්පරි වලට හරි කැමති නිසා තමා ඕකුන් සේරම බලේ ඉන්නේ. රනිල් කිව්ව එක දෙයක් ඇත්ත 2048 රට හැදෙන එක. ඒ මොකද ඌ නෙමේ හදන්නේ දැන් ඉන්න මාරි මෝල් ජාන ටික ඉවර වෙලා නීති ගරුක බය නැති පරපුරක් අවොත් විතරයි රට හැදෙන්නේ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,267
    10,099
    113
    පට්ට විඩියො එක. මන් හිතන්නෙ ලන්කාවෙ බුවාල ටික කාලෙකට හරි මෙ වගෙ විඩියො වල කමෙන්ට් කරන එක නතර කරා නම් හරි. බැලුවොත් Thank you/ Proud Srilanka විතරයි. Foreigner කෙනෙක් බැලුවොත් අනිත් අයගෙ Comments /Opinion දැනගන්න විදියක් නෑ මුන් රීලා
    ammo bayyo comment section eka complete takeover karala :(
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,267
    10,099
    113
    මම නම් ෆේක් වලින් ගිහින් බැනලා එනවා පුප දෙන්නේ නැතුව ඉදපල්ලා කියල :lol:
    oa comment dana ponnayanta ona unge comment ekata like damma ganna mostly, fucking retards ban
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    oa comment dana ponnayanta ona unge comment ekata like damma ganna mostly, fucking retards ban

    ඔය යාලුවෙක්ගෙ අප් කරගන්න ඕන චැනල් එකක් එහෙම තියේ නම් ඕවගේ උන්ගේ ඒවාට කමෙන්ට් දාපන්
    "ඕවා මොනවද මේක බලපන් කියල " විව් එකක් තමා ඉතින් :lol:
     
    • Haha
    Reactions: handley

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    05:00දි රනිල්ගෙ හොඳ කියනවා. හැමෝම කුහක නොවී ඒ ටික බලන්න
    රනිල්ට විතරක් නෙවෙයි ඕන එකෙක්ට කරන්න පුළුවන් එත් ඔක්කොටම ඕනේ තමන්ගේ බඩ පුරෝගන්න හොරා කන්න විතරයි
    දැන් වෙලා තියෙන්නේ නොකෙරුවොත් ඉන්න හම්බෙන්නේ නෑ කියල දන්නවා, ඉතින් කරනවා නෙවෙයි කරන්න වෙනවා

    රනිල් මේ අවුරුද්දේද පාර්ලිමේන්තුවට ආවේ
    එත් කරන්නේ මුලික අවශ්‍යතා ටික දෙන එක විතරයි මිනිස්සු පාරට බහින එක නවත්වන්න ඊට වඩා දෙයක් ඔය එකෙක්වත් කරන්නේ නෑ
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    රනිල්ට විතරක් නෙවෙයි ඕන එකෙක්ට කරන්න පුළුවන් එත් ඔක්කොටම ඕනේ තමන්ගේ බඩ පුරෝගන්න හොරා කන්න විතරයි
    දැන් වෙලා තියෙන්නේ නොකෙරුවොත් ඉන්න හම්බෙන්නේ නෑ කියල දන්නවා, ඉතින් කරනවා නෙවෙයි කරන්න වෙනවා

    රනිල් මේ අවුරුද්දේද පාර්ලිමේන්තුවට ආවේ
    එත් කරන්නේ මුලික අවශ්‍යතා ටික දෙන එක විතරයි මිනිස්සු පාරට බහින එක නවත්වන්න ඊට වඩා දෙයක් ඔය එකෙක්වත් කරන්නේ නෑ
    Aniwaren.
     
    • Like
    Reactions: Any.key