දේව දත්තගේ නඩුවට අංගුලි මාලය අහුවෙලා.. ආ සමාවෙන්න අංගුලිමාල හාමුදුරුවෝ අහුවෙලා ජෙර්මනියට පරමාණු බෝම්බෙකුත් වැටුණු ලයින් එකක් යන්නේ. පොත් ටික ගිනිතිබ්බේ නැත්තන් කොලොම්බස් හදට ගිහිල්ල මරිකියුරි ඇමරිකාව හොයාගෙන නිල් ආම්ස්ට්‍රෝන් රේඩියම් හොයා ගත්ත හැටි අහගන්නත් තිබ්බ. කොහෙද මේ අරගල කාරයෝ.නන්දසේන රීගෙන ගිය පාරේ අඩුම ගානේ අපේ රනිල් ඇවිල්ල පඩ ඇර ඇර හරි යනව කියන්නෙ ටිකක් හරි හොඳ තත්වයක්නෙ බන්. නන්දසේන හිටිය කාලේ පාරේ අඩියක් තියන්නත් බෑ නහය ඇරන් යන්නත් බෑ. රනිල් ඇවිල්ල උබලට නහය වහන් හරි ඉන්න රටක් හදපු එක මදිද![]()
