දුක නෙතේ පුරවලා...
ඉන්නෙනම් සතුටින් ඔයා...
මේ වගේ තවෙකුටත් වේදනා දෙන් එපා...
අප හමුවනු නෑ...මට ඔබ හිමි නෑ...
මතු සසරේ පුරා හෝ පතනෙමි ඔබ මා...
හුස්මක් පාසා...
ඉන්නෙනම් සතුටින් ඔයා...
මේ වගේ තවෙකුටත් වේදනා දෙන් එපා...
අප හමුවනු නෑ...මට ඔබ හිමි නෑ...
මතු සසරේ පුරා හෝ පතනෙමි ඔබ මා...
හුස්මක් පාසා...