Arimac එකේ නැති උන කොල්ලා සහ ලංකාවෙ IT කම්පැනිවල ජරා කල්චර් එක

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,736
    14,415
    113
    ඉතින් හොදයිනෙ 2000 හම්බුනාම බයික් එකට පෙට්ටල් ටික හරි ගහ ගන්ඩ පුලුවන්නෙ, බැසිල් නෙමේ දෙයියන් වහන්සෙ දුන්නත් හෙන ගැහෙනවද???? 5000 පොලිමේ ඉදන් අරන් ජෝගි නටපු පොන්නයො උබල වේස මායම් නම් දාගෙන එන්ඩ එපා..🤣🤣🤭🤭

    බයික් කට්ටක් පදින ගමන්ද ඔයි මේ IT talk දෙන්නේ?

    68 % බදු ගෙවල රනිලගෙ පුකත් ලෙවකන ෆේක් පොන්නයෙක්,🤭🤭🤭

    කෝ ඉන්කා බෙහෙත එහෙම නැද්ද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    මම කොහොමත් දුප්පතා තමයි, තොපි වගේ බොරුවට IT කියල ලක්ස ගනන් හොයන පොර ටෝක් මම දිලත් නැ දෙන්නෙත් නැ, 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤭🤭

    a unata methana fake walin pacha kelinawa neda ponaya
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බයික් කට්ටක් පදින ගමන්ද ඔයි මේ IT talk දෙන්නේ?
    කිරියෙ උන්ව රවට්ටල, තෝ වගේ 20$ ගානෙ හොරා කනවට වඩා බයික් පදින එක නම්බුයි🤣🤣🤣🤣🤭🤭🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,736
    14,415
    113
    කිරියෙ උන්ව රවට්ටල, තෝ වගේ 20$ ගානෙ හොරා කනවට වඩා බයික් පදින එක නම්බුයි🤣🤣🤣🤣🤭🤭🤭
    කවද්ද හුට්ටෝ මම $20 ගත්තේ?

    උඹට ඉන්කා බෙහෙත දීපු එකා $20 ගත්තද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    මටනම් මේව බොහොම සාමන්‍ය වෙලා තියෙන්නෙ. මේ ගිය සතියෙ අලුතෙන් බිස්නස් එකක් දාපු සල්ලිකාර පොඩි එකෙක්ගෙ ප්‍රොජෙක්ට් එකක්. සිස්ටම් අවුල් ගිහින්. මූ කෝල කලා. පලවෙනි එකම ආන්ස්වර් කලා. ගාන ඇහුව 5000යි. ඔන්ල්යින් පුලුවන්.
    දැන් පුලුවන්ද.. බැ. කැමතී නම් ගාන ගෙවල වෙලාවක් දාගන්න කරන්නම් කිව්ව. මූ හරි කියල තිබ්බ. පහුවදාත් උගේ ප්‍රශ්නෙ ගාන ඇහුව දැන් පුලුවන්ද... බෑ ගාන ගෙවල කලින් වෙලාවක් දාගන්න. ඊට පහුවදත් ඒකමයි. ඇපොයින්මන්ට් වලට වැඩකරන්නෙ පේමන්ට් කරල වෙලාව දාගන්න කිව්වා. මූ හරි කියල තියෙනව. ඊලග දවසෙත් ගත්තා. උදේම ඇමතුව කරනව නම් සල්ලි දාල කරගන්න. නැත්නම් ආපහු කෝල් ගන්න එපා කිව්ව. ඌ හරි අයියෙ හරි අයියෙ කියාගෙන ආව මම එකම කිව්ව ගාන ගෙවල කලින් වෙලාවක් දාගන්න. විනඩි 5න් සල්ලි දැන්ම එදාම හවස කරලත් දුන්න.

    තව එකෙක් සිස්ටම් එකේ ප්‍රින්ට් වෙන්නෙ නෑ. සල්ලි ගෙවල වෙලාවක් දාගන්න. සල්ලි ගෙවන්න බැංකු යන්න කෙනෙක් නෑ. දැන් ඇවිත් හදන්නලු. ඇප් එකෙන් දාන්න සර් කිව්වාම ඔනල්යින් එන්න රවුටර් නෑ. අපිට මේ දැන්ම එන්නලු. එන්න පුලුවන් වෙලාවක් බලල කියන්නම් කිව්වාම වෙන වැඩක් කරන්න නෑ මූ එක දිගට කෝල් ගහනව. මම එකම කියනව. එදා මූ කෝල් 26ක් දුන්න. පහුවදා යන්න පුලුවන්කම තිබිලත් මූ දුන්න වදේට යන්න හිතුනෙම නෑ. ඔහොම වදයක් උන කස්ටමර්ල ලගට ගියාට පස්සෙත් මාර විදියට දවසම අවුල් කරෝනව. ඒ නිසා ගියේ නෑ. ඒදා පලවෙනි කෝල් එකෙන් කිව්ව පහුවද උදේ එන්නම් කියල. මූ එදා කෝල් 87ක් දුන්න. මම තාම ගියේ නෑ. යන්නෙත් නෑ.
    කොන්ටිටියක් කැස් බැලන්ස් එකක් කරන්නෙ නැති 15000ට සිස්ටම් දාපු එකෙක්. ඌට ඒක නෑ කියල අවුලකුත් නෑ. උන්ගෙ බොරු වදේ. දැන් 65000න් අඩුව වැඩ කරන්නෙ නෑ. හිගන්නො සෙට් වෙනව නැත්නම්
    ඔලුවෙ කැක්කුම හැදුනා බං ඒක කියවල 🥲
     
    • Like
    Reactions: peakySwifter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,135
    50,463
    113
    සේදවත්ත
    මම කොච්චර මේකේ මේ IT අනාත කුකුල් ජීවිත ගැන කියලා තියනවද 😂😂 . හැමෝම තිත්තකාඩි ගහන ගමන් ඇහුවම කියන්නෙ පලයම් ඩෝ අපි අයිස්ක්‍රීම් කන්නේ රෝසමල් යහනක ඉදන් කියලා පස්සේ මට බනිනවා උබට අයිස්ක්‍රීම් කන්න බැරි නිසාත් කටුරෝසකෑලේට විසිවුන එකෙක්, තියන කුහකකම කියලා 😂😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,101
    113
    මම කොහොමත් දුප්පතා තමයි, තොපි වගේ බොරුවට IT කියල ලක්ස ගනන් හොයන පොර ටෝක් මම දිලත් නැ

    ඒක තමා මමත් අහන්නෙ IT Professionals ලට work ethic කියල දෙන්න තරම් qualifications තියෙන පොර බයික්කෙට පෙට්‍රල් ටිකක් ගහගන්නත් දේසපාලුවෙක් පිනට කීයක් හරි දෙනකං බලං ඉන්න වෙලා තියෙන කැළණි හිඟන්නෙක් වුණේ කොහොමද කියල 😅
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක තමා මමත් අහන්නෙ IT Professionals ලට work ethic කියල දෙන්න තරම් qualifications තියෙන පොර බයික්කෙට පෙට්‍රල් ටිකක් ගහගන්නත් දේසපාලුවෙක් පිනට කීයක් හරි දෙනකං බලං ඉන්න වෙලා තියෙන කැළණි හිඟන්නෙක් වුණේ කොහොමද කියල 😅
    පොපෙශනල් නුගත්, යුරෝප් ලකා ලබ්බක් නැ, ලෙඩේ තියෙන එකා මැරෙනව..ඒකට මේ ෆීල්ඩ් එකට බැනල , ෆිල්ඩ් එක රාජය සේවය වගේ කොරන්ඩ ඔන පොන්න කතා දෙසල වැඩක් නැ...🤫🤫 මගෙ බයික් පෙට්ටල් ගැන මම බලාගන්නම් උබ කලබල වෙන්ඩ එපා..🤣🤣🤣🤭
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    උබේ කමෙන්ට් එකෙන් aruta අත් උන ඉරණම දැකලා හිනා ගියේ.
    ඕ වගේ එකක් වැටෙන්න ඕනේ පක්කලියෙක් ඉන්නවා මේකේ

    ඒක මිසක් 🤣 වෙලාව ආවාම දෙන්නම් ඒවාටත්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,101
    113
    පොපෙශනල් නුගත්, යුරෝප් ලකා ලබ්බක් නැ, ලෙඩේ තියෙන එකා මැරෙනව..ඒකට මේ ෆීල්ඩ් එකට බැනල , ෆිල්ඩ් එක රාජය සේවය වගේ කොරන්ඩ ඔන පොන්න කතා දෙසල වැඩක් නැ...🤫🤫 මගෙ බයික් පෙට්ටල් ගැන මම බලාගන්නම් උබ කලබල වෙන්ඩ එපා..🤣🤣🤣🤭

    කියන්ඩකො ඉතින් IT Professionals ලට work ethic කියල දෙන්න තරම් qualifications තියෙන පොර බයික්කෙට පෙට්‍රල් ටිකක් ගහගන්නත් දේසපාලුවෙක් පිනට කීයක් හරි දෙනකං බලං ඉන්න කැළණි හිඟන්නෙක් වුණේ කොහොමද කියල :lol:
     
    • Haha
    Reactions: salitha22

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒක මිසක් 🤣 වෙලාව ආවාම දෙන්නම් ඒවාටත්.
    ඇයි උබ හිතුවේ මම කෝචෝක් එකට හිනා උනා කියලද? :lol:
    යකෝ හහා දාන හැම වෙලේම එහෙම නැ . හුගක් වෙන්නේ කමෙන්ට් එක කියෙව්වම අන්තිමට එන ෆිලින්ග් එක නේ දාන්නේ
     
    • Haha
    Reactions: CorD SaC

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    මම කොච්චර මේකේ මේ IT අනාත කුකුල් ජීවිත ගැන කියලා තියනවද 😂😂 . හැමෝම තිත්තකාඩි ගහන ගමන් ඇහුවම කියන්නෙ පලයම් ඩෝ අපි අයිස්ක්‍රීම් කන්නේ රෝසමල් යහනක ඉදන් කියලා පස්සේ මට බනිනවා උබට අයිස්ක්‍රීම් කන්න බැරි නිසාත් කටුරෝසකෑලේට විසිවුන එකෙක්, තියන කුහකකම කියලා 😂😂
    Uberta IT උන් එක්ක තියෙන්නෙ වෙන ඇරියස් එකක්නෙ 😂

    කියන්ඩකො ඉතින් IT Professionals ලට work ethic කියල දෙන්න තරම් qualifications තියෙන පොර බයික්කෙට පෙට්‍රල් ටිකක් ගහගන්නත් දේසපාලුවෙක් පිනට කීයක් හරි දෙනකං බලං ඉන්න කැළණි හිඟන්නෙක් වුණේ කොහොමද කියල :lol:
    ඕකව ignore කරලා ඉදහන් බං ත්‍රෙඩ් එකත් ගූ වෙනවා හැම තැනම මේකා රෙන්න ගත්තම
    ------ Post added on Dec 3, 2022 at 1:10 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    ඕකව ignore කරලා ඉදහන් බං ත්‍රෙඩ් එකත් ගූ වෙනවා හැම තැනම මේකා රෙන්න ගත්තම

    @erozan pons danne PC eke kiriya use karanna witharai. redde reuwuna ganam minssunta fake kiyala penala duwanawa.
    ada dawasama mata uththarayak denna baye hitiye oka.

    okata salli gewanne randu wena wachana wala hatiyatalu
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    @erozan පොන්නය thread එකේ රීල නේද? නොදකින් වෙසි හොඳ discussion එකක් කරන්න දෙන්නේ නෑ... නූගත් බයියෝ පැනලා හානව...

    @erozan පකො ඔයිට වඩා හොඳ නැද්ද උබේ තාත්තා කවුද කියලා හොයාගත්තා නම්...