මටනම් මේව බොහොම සාමන්ය වෙලා තියෙන්නෙ. මේ ගිය සතියෙ අලුතෙන් බිස්නස් එකක් දාපු සල්ලිකාර පොඩි එකෙක්ගෙ ප්රොජෙක්ට් එකක්. සිස්ටම් අවුල් ගිහින්. මූ කෝල කලා. පලවෙනි එකම ආන්ස්වර් කලා. ගාන ඇහුව 5000යි. ඔන්ල්යින් පුලුවන්.
දැන් පුලුවන්ද.. බැ. කැමතී නම් ගාන ගෙවල වෙලාවක් දාගන්න කරන්නම් කිව්ව. මූ හරි කියල තිබ්බ. පහුවදාත් උගේ ප්රශ්නෙ ගාන ඇහුව දැන් පුලුවන්ද... බෑ ගාන ගෙවල කලින් වෙලාවක් දාගන්න. ඊට පහුවදත් ඒකමයි. ඇපොයින්මන්ට් වලට වැඩකරන්නෙ පේමන්ට් කරල වෙලාව දාගන්න කිව්වා. මූ හරි කියල තියෙනව. ඊලග දවසෙත් ගත්තා. උදේම ඇමතුව කරනව නම් සල්ලි දාල කරගන්න. නැත්නම් ආපහු කෝල් ගන්න එපා කිව්ව. ඌ හරි අයියෙ හරි අයියෙ කියාගෙන ආව මම එකම කිව්ව ගාන ගෙවල කලින් වෙලාවක් දාගන්න. විනඩි 5න් සල්ලි දැන්ම එදාම හවස කරලත් දුන්න.
තව එකෙක් සිස්ටම් එකේ ප්රින්ට් වෙන්නෙ නෑ. සල්ලි ගෙවල වෙලාවක් දාගන්න. සල්ලි ගෙවන්න බැංකු යන්න කෙනෙක් නෑ. දැන් ඇවිත් හදන්නලු. ඇප් එකෙන් දාන්න සර් කිව්වාම ඔනල්යින් එන්න රවුටර් නෑ. අපිට මේ දැන්ම එන්නලු. එන්න පුලුවන් වෙලාවක් බලල කියන්නම් කිව්වාම වෙන වැඩක් කරන්න නෑ මූ එක දිගට කෝල් ගහනව. මම එකම කියනව. එදා මූ කෝල් 26ක් දුන්න. පහුවදා යන්න පුලුවන්කම තිබිලත් මූ දුන්න වදේට යන්න හිතුනෙම නෑ. ඔහොම වදයක් උන කස්ටමර්ල ලගට ගියාට පස්සෙත් මාර විදියට දවසම අවුල් කරෝනව. ඒ නිසා ගියේ නෑ. ඒදා පලවෙනි කෝල් එකෙන් කිව්ව පහුවද උදේ එන්නම් කියල. මූ එදා කෝල් 87ක් දුන්න. මම තාම ගියේ නෑ. යන්නෙත් නෑ.
කොන්ටිටියක් කැස් බැලන්ස් එකක් කරන්නෙ නැති 15000ට සිස්ටම් දාපු එකෙක්. ඌට ඒක නෑ කියල අවුලකුත් නෑ. උන්ගෙ බොරු වදේ. දැන් 65000න් අඩුව වැඩ කරන්නෙ නෑ. හිගන්නො සෙට් වෙනව නැත්නම්