Photoshop උදව්වක්

ninjah2

Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    මචන්ලා මට පොඩි උදව්වක් ඕන, මගේ ලග ඉමේජ් එකක් තියෙනව 11 x 17 inch. මට මේක 17 x 23 කැන්වස් එකට දාගන්නඕන, ට්‍රාන්ස්ෆෝම් කරාම ඉමේජ් එක distort වෙනව, මේක කරන විදිහක් කියන්න පුලුවන්ද? Crop කරන එක ඔප්ශන් එකක් නෙවෙයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,801
    113
    34
    Kalutara
    එකම රේශියෝ එක නෙමෙයිනෙ? එහෙනම් ඔය සයිස් එකට ගන්න බෑ එහෙම ගන්නව නම් වටේට බෝඩරයක් දාපන්.
     
    • Love
    • Like
    Reactions: ninjah2 and B.Chat

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    එකම රේශියෝ එක නෙමෙයිනෙ? එහෙනම් ඔය සයිස් එකට ගන්න බෑ එහෙම ගන්නව නම් වටේට බෝඩරයක් දාපන්. (2)

    බෝඩර් එක කලු පාටින් වගේ දාන්නත් පුළුවන්. නැත්තං image එකම අවශ්‍ය ප්‍රමාණයට ලොකු කරලා, blur කරලා ඒක බෝඩර් එක විදිහට දාන්න පුලුවන්.
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    හැමෝටම ස්තුතියි බන්, එකම රේශියෝ එක නෙමෙයි තමයි, බෝඩර් එකක් තමයි දාන්න වෙන්නෙ.

    use content aware scale
    මේකත් හරිගියේ නෑ මචන්.
    ------ Post added on Dec 3, 2022 at 9:00 PM
     
    • Like
    Reactions: Amith0424

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    crop karanne nathuwa ganna one nam wadipura ena space eka manual fill karanna thamayi wenne. wena option na.
     
    • Love
    Reactions: ninjah2

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,094
    113
    එකමත් එක රටක
    පුලුවන්.. image එක පෙන්නපන්කෝ

    crop karanne nathuwa ganna one nam wadipura ena space eka manual fill karanna thamayi wenne. wena option na.
    පුලුවන් බන්.. image එක අනුව පුලුවන් ඕක .
    content aware scale වලින් fill වලින් හදන්න පලුවන් සමහර ඒව
    ------ Post added on Dec 3, 2022 at 9:49 PM
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    පුලුවන්.. image එක පෙන්නපන්කෝ


    පුලුවන් බන්.. image එක අනුව පුලුවන් ඕක .
    content aware scale වලින් fill වලින් හදන්න පලුවන් සමහර ඒව
    ------ Post added on Dec 3, 2022 at 9:49 PM
    patterns ekak tiyena images walata nam set wei.
    minissunge ath kakul tiyena ekak wage nam ganna amaru wei neda ? mama karala balala nam na bn.
    ඔව් නේද මචන්, එහෙම හරි මොකක්හරි කරනව, ස්තුතියි මචන්.
    personal image ekak nam e wage lagin ena image ekak search karala balala mekata daanna. samahara wita goda daaganna puluwan wei.
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    photo eka ewapan. hadanna puluwan da balanna
    ගොඩක් ස්තුතියි මචන්, මම ඒකට බෝඩර් එකක් දාල දුන්නා.

    පුලුවන්.. image එක පෙන්නපන්කෝ


    පුලුවන් බන්.. image එක අනුව පුලුවන් ඕක .
    content aware scale වලින් fill වලින් හදන්න පලුවන් සමහර ඒව
    ------ Post added on Dec 3, 2022 at 9:49 PM
    ගොඩක් ස්තුතියි මචන්, මම ඒකට බෝඩර් එකක් දාල දුන්නා.
    ------ Post added on Dec 3, 2022 at 11:37 PM
     
    • Like
    Reactions: gihand4r