මේකත් හරිගියේ නෑ මචන්.use content aware scale
ඔව් නේද මචන්, එහෙම හරි මොකක්හරි කරනව, ස්තුතියි මචන්.crop karanne nathuwa ganna one nam wadipura ena space eka manual fill karanna thamayi wenne. wena option na.
පුලුවන් බන්.. image එක අනුව පුලුවන් ඕක .crop karanne nathuwa ganna one nam wadipura ena space eka manual fill karanna thamayi wenne. wena option na.
patterns ekak tiyena images walata nam set wei.පුලුවන්.. image එක පෙන්නපන්කෝ
පුලුවන් බන්.. image එක අනුව පුලුවන් ඕක .
content aware scale වලින් fill වලින් හදන්න පලුවන් සමහර ඒව
------ Post added on Dec 3, 2022 at 9:49 PM
personal image ekak nam e wage lagin ena image ekak search karala balala mekata daanna. samahara wita goda daaganna puluwan wei.ඔව් නේද මචන්, එහෙම හරි මොකක්හරි කරනව, ස්තුතියි මචන්.
subject එක අදින්නේ නැතුව bg එක expand කරගන්න පුලුවන්..patterns ekak tiyena images walata nam set wei.
minissunge ath kakul tiyena ekak wage nam ganna amaru wei neda ? mama karala balala nam na bn.
subject එක අදින්නේ නැතුව bg එක expand කරගන්න පුලුවන්..
ගොඩක් ස්තුතියි මචන්, මම ඒකට බෝඩර් එකක් දාල දුන්නා.photo eka ewapan. hadanna puluwan da balanna
ගොඩක් ස්තුතියි මචන්, මම ඒකට බෝඩර් එකක් දාල දුන්නා.පුලුවන්.. image එක පෙන්නපන්කෝ
පුලුවන් බන්.. image එක අනුව පුලුවන් ඕක .
content aware scale වලින් fill වලින් හදන්න පලුවන් සමහර ඒව
------ Post added on Dec 3, 2022 at 9:49 PM