Mama hire inna kale...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    Upwork eke okkoma kattiya kulappu wela mata moko wune kiyala. Upwork forum eke kello Elakiri awilla ahala mam gena. Ponna umbala boru kiyala ungen salli ganna hadala mage hospital fees kiyala. Mala jalliyak wuna.

    Upwork forum eke ekek mam gena poem ekak liwwa.

    Umbala hadapu hora marana denweem photo eka dekala un baya wela Upwork managing director hitan eka translate karanna SInhalayek upwork ekenma hire keruwa kiyala oo mata passe kiwwa.

    Kohe giyath deyyo loke hollanawa :P
    Umbalage amma keewa ethakota odesk eke pons hitiye kiyala lol
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,683
    1
    9,352
    113
    colombo
    අප්වර්ක් එකේ එකා මූට ලියපු කවිය

    අප්වර්ක් එකෙ නම දීගෙන හිටි අයියා
    එළකිරි එකේ කවුරුත් කිව්වේ දෙයියා
    අයියෝ අමාරුයි කියා දත ගැලවූ බයියා.

    මරුවාවත් ගියාදෝ අරගෙන අපේ පංගොයියා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    කෝ ඔය දේව පොයි අහන්න ආපු කස්ටිය රවුමට වාඩි වෙලා සාදුකාරයක් දුන්නනං......
     
    • Haha
    Reactions: jzx and Kalegana

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    .
     

    Attachments

    • 174.jpg
      174.jpg
      48 KB · Views: 65

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,436
    6,073
    113
    අප්වර්ක් එකේ එකා මූට ලියපු කවිය

    අප්වර්ක් එකෙ නම දීගෙන හිටි අයියා
    එළකිරි එකේ කවුරුත් කිව්වේ දෙයියා
    අයියෝ අමාරුයි කියා දත ගැලවූ බයියා.

    මරුවාවත් ගියාදෝ අරගෙන අපේ පංගොයියා
    Bump
     
    • Haha
    Reactions: Nidarshana_k