එළකිරි ජන මත විමසුම 2023

මීලග මැතිවරණයේ කිරියේ ඔබගේ චන්දය කාටද?

  • පොදුජන පෙරමුණ

    Votes: 22 8.0%
  • සජබ

    Votes: 7 2.5%
  • ජාතික ජන බල වේගය

    Votes: 147 53.3%
  • එජාප

    Votes: 17 6.2%
  • උත්තර ලංකා සභාගය

    Votes: 5 1.8%
  • විනිවිද පෙරමුණ (නාගානන්ද)

    Votes: 9 3.3%
  • පෙරටුගාමී සමාජවාදී පක්ෂය

    Votes: 3 1.1%
  • වෙනත්

    Votes: 66 23.9%

  • Total voters
    276
  • Poll closed .

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    අන්‍රයියා තමන්ගේ වාමාංශික,වුර්තීය සමිති,සමාජවාදී කෑල්ල අත ඇරලා ආවොත් දෙනවා.නැත්තම් කටුගානවා...මේ ලගදි කැම්පස් එකේ union කරපු දැන් ගාමන්ට් එකක executive ඉන්න එකෙක් share කරනවා" JVP යටතේ කොමියුනිස්ට් පාලනයකින් මිස මේ ප්‍රශ්න වලට විසදුමක් නැත කියලා" typical ජෙප්පොන්ට මේකේ බලය ගියොත් අනිවා ආයේ 2030 නාමල් එන එක එනවා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කාට ඡන්දෙ දුන්නොත් කවුරු දින්නොත් හොඳයි කියලද හිතන්නෙ? :unsure:
    ඒක ඉතිං උබ තීරණය කරපන්. මම කිව්වෙ ඡන්දෙ නොදුන්නා කියලා වෙනසක් වෙන්නෙ නෑ කියලා .
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වෙනත්
    වෙනත් කියන්නේ කාටද?

    අන්‍රයියා තමන්ගේ වාමාංශික,වුර්තීය සමිති,සමාජවාදී කෑල්ල අත ඇරලා ආවොත් දෙනවා.නැත්තම් කටුගානවා...මේ ලගදි කැම්පස් එකේ union කරපු දැන් ගාමන්ට් එකක executive ඉන්න එකෙක් share කරනවා" JVP යටතේ කොමියුනිස්ට් පාලනයකින් මිස මේ ප්‍රශ්න වලට විසදුමක් නැත කියලා" typical ජෙප්පොන්ට මේකේ බලය ගියොත් අනිවා ආයේ 2030 නාමල් එන එක එනවා
    දැන්නම් ඔය කියන සමාජවාදයක් පේන්න නෑ ජේවීපී එකේ. එකම දේ පෞදගලික අංශයත් එක්ක යන ආර්ථික ප්‍රතිපත්තියක් ඕනේ. නැත්නම් කව්රු ආවත් ගොඩ ගන්නවා බොරු
    ------ Post added on Dec 5, 2022 at 9:25 AM
     
    • Like
    Reactions: beam_tech

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,914
    2
    115,969
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක ඉතිං උබ තීරණය කරපන්. මම කිව්වෙ ඡන්දෙ නොදුන්නා කියලා වෙනසක් වෙන්නෙ නෑ කියලා .
    ඒක තමා මම කියන්නෙ දුන්නත් වෙනසක් වෙන්නෙ නෑ කියල..මොකක් හරි වෙනසක් වෙනව නම් අරගලේ කවුරු හරි නැත්තන් අනුර කුමාර දිනන්ඩම වෙනව...එච්චරයි කතාව.

    මහාසිංහල බූරු පුත්‍ර පක්ෂය (එහෙම එකක් තියෙනවා නේද? 🥴 )
    hqdefault.jpg
     
    • Haha
    Reactions: Stimulus mind

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    අන්‍රයියා තමන්ගේ වාමාංශික,වුර්තීය සමිති,සමාජවාදී කෑල්ල අත ඇරලා ආවොත් දෙනවා.නැත්තම් කටුගානවා...මේ ලගදි කැම්පස් එකේ union කරපු දැන් ගාමන්ට් එකක executive ඉන්න එකෙක් share කරනවා" JVP යටතේ කොමියුනිස්ට් පාලනයකින් මිස මේ ප්‍රශ්න වලට විසදුමක් නැත කියලා" typical ජෙප්පොන්ට මේකේ බලය ගියොත් අනිවා ආයේ 2030 නාමල් එන එක එනවා
    Jeppo karannet eka eka audience ekata eka eka talks issue karanawa
    NPP -> professional audience
    JVP union -> worker level audience

    oka itin gota kala wiyath maga kiyala dala

    api okkoma paththakin tiyamu, ada rata mehema wela tiyenne deshapaluwo horakan karala nashi karapu nisa
    e wagema un balayagattama unta match wena set ekak wate hamadetama plug wenawa

    api eka kadannanam unta wirudda wena force ekak genna oni, aduma gane e force eke balaay 3% natiwa 15% 20% wath karanna oni
    etakota tamai mokak hari conflict ekak wenne, nattam samadanaye me karapu tikama karagena yanawa

    kohomath apata kawuru ganawath 100% sure karanna baha
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    වෙනත් කියන්නේ කාටද?

    දැන්නම් ඔය කියන සමාජවාදයක් පේන්න නෑ ජේවීපී එකේ. එකම දේ පෞදගලික අංශයත් එක්ක යන ආර්ථික ප්‍රතිපත්තියක් ඕනේ. නැත්නම් කව්රු ආවත් ගොඩ ගන්නවා බොරු
    ------ Post added on Dec 5, 2022 at 9:25 AM
    ජෙප්පො ඔය පාඩු ලබන government institutes privatize කරයිද? අඩුම තරමේ slt වගේ private pubic partnership වත්...CGR,SLTB ඕනේ ppp එකක්...ඔක්කොම JVP වුර්තීය සමිති ඕවට කැමති වෙයිද? රැකියා දියව් කියලා කියන campus එවුන්ව පුරවයි ද මයිනා කලා වගේ

    මේ ලගදි කියනවා ශාස්ත්‍රීය විශය කප්පාදුව නවතනු කියලා,ඒ කියලා out උනාම උන්ට job දෙන්නත් ඔනේ..
    අනේ මන්දා මේ රට හදන්න පුලුවන් එකෙක් වත් මටනම් පෙන්නේ නෑ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Jeppo karannet eka eka audience ekata eka eka talks issue karanawa
    NPP -> professional audience
    JVP union -> worker level audience

    oka itin gota kala wiyath maga kiyala dala

    api okkoma paththakin tiyamu, ada rata mehema wela tiyenne deshapaluwo horakan karala nashi karapu nisa
    e wagema un balayagattama unta match wena set ekak wate hamadetama plug wenawa

    api eka kadannanam unta wirudda wena force ekak genna oni, aduma gane e force eke balaay 3% natiwa 15% 20% wath karanna oni
    etakota tamai mokak hari conflict ekak wenne, nattam samadanaye me karapu tikama karagena yanawa

    kohomath apata kawuru ganawath 100% sure karanna baha
    කොහොමත් මොකා ආවත් මේ මජර ක්‍රමයට හුරු වෙනවා කාලයක් යද්දී. මන් නම් කියන්නේ ඔක්කොටම කලින් එහෙන් මෙහෙන් රිංගන්න බැරි වෙන. අද කාලෙට ගැලපෙන. බලය ජනතාව අතට පත්වෙන ව්‍යවස්ථාවක් හදන්න ඕනේ

    ජෙප්පො ඔය පාඩු ලබන government institutes privatize කරයිද? අඩුම තරමේ slt වගේ private pubic partnership වත්...CGR,SLTB ඕනේ ppp එකක්...ඔක්කොම JVP වුර්තීය සමිති ඕවට කැමති වෙයිද? රැකියා දියව් කියලා කියන campus එවුන්ව පුරවයි ද මයිනා කලා වගේ

    මේ ලගදි කියනවා ශාස්ත්‍රීය විශය කප්පාදුව නවතනු කියලා,ඒ කියලා out උනාම උන්ට job දෙන්නත් ඔනේ..
    අනේ මන්දා මේ රට හදන්න පුලුවන් එකෙක් වත් මටනම් පෙන්නේ නෑ
    රජයේ ජොබ් තව දුන්නොත් වැඩවසම් වගේ පඩි නොදී තමා වැඩ ගන්න වෙන්න. කොහේ තියන සල්ලි ද? පෞදගලික අංශෙට වැඩ බාරදීලා රජය කරන්න ඕනේ ප්‍රතිපත්ති හදන එක දියුණු රටවල වගේ. කව්රු ආවත් මේක නොකලොත් තව අව්රුද්දක් අදින්න වෙන් නෑ
    ------ Post added on Dec 5, 2022 at 9:42 AM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    වෙනත් කියන්නේ කාටද?
    ස්වාධීනව ඉල්ලනවනෙ බං ඉගෙනගත්ත, රටට වැඩක් කරල තියෙන, හොරා කාල නැති, වැදගත් මිනිස්සු... අන්න එහෙම කෙනෙක්ට දෙනව :cool:
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ස්වාධීනව ඉල්ලනවනෙ බං ඉගෙනගත්ත, රටට වැඩක් කරල තියෙන, හොරා කාල නැති, වැදගත් මිනිස්සු... අන්න එහෙම කෙනෙක්ට දෙනව :cool:
    ප්‍රශ්නේ තියෙන්නේ මේකයි බන්. උබේ චන්දෙ අපතේ යාමක් කියල හිතන්නේ නැද්ද. මොන ප්‍රශ්නේ තිබ්බත් ලංකාවේ තාම ජනප්‍රිය පක්ෂ වලට චන්ද හම්බෙන්නේ. ස්වාධීන කෙනෙක් ඉස්සරහට එනවා කියන්නේ මාර ගේමක්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    කොහොමත් මොකා ආවත් මේ මජර ක්‍රමයට හුරු වෙනවා කාලයක් යද්දී. මන් නම් කියන්නේ ඔක්කොටම කලින් එහෙන් මෙහෙන් රිංගන්න බැරි වෙන. අද කාලෙට ගැලපෙන. බලය ජනතාව අතට පත්වෙන ව්‍යවස්ථාවක් හදන්න ඕනේ

    රජයේ ජොබ් තව දුන්නොත් වැඩවසම් වගේ පඩි නොදී තමා වැඩ ගන්න වෙන්න. කොහේ තියන සල්ලි ද? පෞදගලික අංශෙට වැඩ බාරදීලා රජය කරන්න ඕනේ ප්‍රතිපත්ති හදන එක දියුණු රටවල වගේ. කව්රු ආවත් මේක නොකලොත් තව අව්රුද්දක් අදින්න වෙන් නෑ
    ------ Post added on Dec 5, 2022 at 9:42 AM

    ehen mehen ringanawa kiyala adahas kale mokadda?
    janathawata balaya kohomath tiyenne chande dawas walata, eeta wada amuthu balayak labenne naha
    chande daddi mole athiwa chande dammanam balaya hariyata pawichchi kala wenawa

    majara kramayat huruwegena iddi replace karanna, un huruwei kiyala hethu hadala bahutharaya karanne inna majara dial walata chande dena ekane
    jeppanta dennama barinam chandaya katu gala enna nattam loweth nathi independent pakshekata chande dnena
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    ehen mehen ringanawa kiyala adahas kale mokadda?
    janathawata balaya kohomath tiyenne chande dawas walata, eeta wada amuthu balayak labenne naha
    chande daddi mole athiwa chande dammanam balaya hariyata pawichchi kala wenawa

    majara kramayat huruwegena iddi replace karanna, un huruwei kiyala hethu hadala bahutharaya karanne inna majara dial walata chande dena ekane
    jeppanta dennama barinam chandaya katu gala enna
    Racall-නැවත කැදවීම කියලා එකක් තියෙනවා scandinavian රටවල,
    මැකෝ එහෙම ඒ දවස් වල කිව්වා ඕක implement කරන්න කියලා...ඕක කොහොම හරි implement කරා නම් ගොඩ
     
    • Like
    Reactions: Silly point

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Racall-නැවත කැදවීම කියලා එකක් තියෙනවා scandinavian රටවල,
    මැකෝ එහෙම ඒ දවස් වල කිව්වා ඕක implement කරන්න කියලා...ඕක කොහොම හරි implement කරා නම් ගොඩ

    owa next level dewal, oya level ekata yanna sahenna kalayak yanawa
    eeta kalin horu tika elawala danna oni

    uba recall karanne un promise unu dewal karanne natiwa pissu kelina ona nisane
    wediya oni naha proposal ekak tibba election promises law ekak widiyata danna oni kiyala
    e kiyanne ewa kale nattam law eka break kala kiyana
    anna e wage deyak wath sammatha kale naha

    thawa oyita kalin awa thaman pakshe maru karanawanam seat eka ayin karanna oni kiyala ewath naha
    thawa amaruwen daganna dual citizenship scene uth wenas kara basil wa daganna

    mulin me wage chora dewal nowena level ekata genna oni, eeta passe scandinavian level ekata emu
    danata api scandinavian level tax ekak api gewamu mun karana pissu tika cover karanna
     
    • Love
    Reactions: beam_tech

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ehen mehen ringanawa kiyala adahas kale mokadda?
    janathawata balaya kohomath tiyenne chande dawas walata, eeta wada amuthu balayak labenne naha
    chande daddi mole athiwa chande dammanam balaya hariyata pawichchi kala wenawa

    majara kramayat huruwegena iddi replace karanna, un huruwei kiyala hethu hadala bahutharaya karanne inna majara dial walata chande dena ekane
    jeppanta dennama barinam chandaya katu gala enna nattam loweth nathi independent pakshekata chande dnena
    චන්දෙන් විතරක් ප්‍රජාතන්ත්‍රවාදය මනින්න බෑ. පේනවනේ බහුතරය දීලා යවල වෙච්ච දේ. මන් කියන්නේ අධිකරණ, රාජ්‍ය ආයතන ස්වාධින කරන්න ඕනේ විධායකයෙන් හා පාර්ලිමේන්තුවෙන්. දියුණු රටවල විවිධ ක්‍රම තියනවා බලය පාලනය කරන. තනි කෙනෙක්ට කණ්ඩායමකට හසුරුවන්න බෑ, අනික හැම ගනුදෙනුවක්ම විනිවිද පෙන විදියට හදල තියෙන්නේ. නාගනන්ද ගේ ව්‍යවස්ථාව කියවල බලන්න එකේ තියනවා මේ ගැන

    Racall-නැවත කැදවීම කියලා එකක් තියෙනවා scandinavian රටවල,
    මැකෝ එහෙම ඒ දවස් වල කිව්වා ඕක implement කරන්න කියලා...ඕක කොහොම හරි implement කරා නම් ගොඩ
    මැකෝ ඉන්නෙත් රනිල්ගේ සාක්කුවේ. පොර තමා නන්දෙව ශේප් එකේ රිංගුවේ හුල් ගේම අදිද්දී
    ------ Post added on Dec 5, 2022 at 10:13 AM
     
    • Like
    Reactions: Jack_Sparrow

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Naaki maina, Kaputa, Rajapassage wahallu keyala nathi nisa wenda athi neda

    me ahana prashna walata answers denna.

    Mahinda rajapaksha me rate salli horakam kara kiyala piligannwada?

    me rata kawe mahinda rajapakshage anduwen kiyala hithanwada?

    basil rajapakshata atthatama mola 7k thiynwada?

    Namal rajapaksha future president wenna puluwanda? unoth ratata hodak wenne nadda?

    Sajith me ratata hoda deyak karaida?

    Ranil president wela inna eka hoda deyak da?

    anura kumarata rata hadanna puluwanda?
     
    • Like
    Reactions: kinkon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    jathiye ekama pathuwa namal rajapaksha.
    api loweth namalwa raja karawala rata goda gannawa, irisiyakara thopila palayalla
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    මැකෝ ඉන්නෙත් රනිල්ගේ සාක්කුවේ. පොර තමා නන්දෙව ශේප් එකේ රිංගුවේ හුල් ගේම අදිද්දී
    ------ Post added on Dec 5, 2022 at 10:13 AM
    mako adala na...apita dan kawa wath vishwasa karanna ba...system eka hada ganna thama one