එළකිරි ජන මත විමසුම 2023

මීලග මැතිවරණයේ කිරියේ ඔබගේ චන්දය කාටද?

  • පොදුජන පෙරමුණ

    Votes: 22 8.0%
  • සජබ

    Votes: 7 2.5%
  • ජාතික ජන බල වේගය

    Votes: 147 53.3%
  • එජාප

    Votes: 17 6.2%
  • උත්තර ලංකා සභාගය

    Votes: 5 1.8%
  • විනිවිද පෙරමුණ (නාගානන්ද)

    Votes: 9 3.3%
  • පෙරටුගාමී සමාජවාදී පක්ෂය

    Votes: 3 1.1%
  • වෙනත්

    Votes: 66 23.9%

  • Total voters
    276
  • Poll closed .

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් හැමෝගෙම මතය ඉක්මනට චන්දයක් තියන්න අවශ්‍යයි කියන එක. ජනතා විස්වාසය තියන ආණ්ඩුවක් නැතුව මේ වලෙන් ගොඩ එනවා කියන්නේ බොරුවක්. හිතුවා කිරියේ සෙට් එක ඊලග සැරේ මොන වගේ කණ්ඩායමකට බලය දෙන්න සුදානමින් ඉන්නවද බලන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,687
    113
    මම කාලයක් හිතන් හිටියෙ "වේස බයියො එක්ක මේ වලෙන් ගොඩ එනවා කියන්නේ බොරුවක්" කියලා. වේස බයියන්ගෙ ඡන්දෙ රනිල් මහත්තයට ගියාම නම් වෙනසක් වෙයි කියලා හිතෙනව
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම කාලයක් හිතන් හිටියෙ "වේස බයියො එක්ක මේ වලෙන් ගොඩ එනවා කියන්නේ බොරුවක්" කියලා. වේස බයියන්ගෙ ඡන්දෙ රනිල් මහත්තයට ගියාම නම් වෙනසක් වෙයි කියලා හිතෙනව
    වේස බයියෝ උත්තර සභාගේ ට දෙන්නත් පුළුවන්

    ඔය කාගෙන්වත් රටට සෙතක්, වෙනසක් වෙයි කියල විශ්වාසයක් නෑ ඒක නිසා ඡන්දෙ නොදී ඉන්ඩ හිතන් ඉන්නෙ (දැනට)
    දැන් නම් අපි හම්බුකලොත් අපි කනවා තියරිය බොරුවක් උනානේ බන්. සල්ලි තිබ්බත් දැන් කන්න නෑනේ. ඒ නිසා හොද ආණ්ඩුවකින් ඇරෙන්න ගොඩ ගන්න වෙන විදියක් තියනවද?
    ------ Post added on Dec 5, 2022 at 9:03 AM
     
    • Like
    Reactions: kolavari

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔය කාගෙන්වත් රටට සෙතක්, වෙනසක් වෙයි කියල විශ්වාසයක් නෑ ඒක නිසා ඡන්දෙ නොදී ඉන්ඩ හිතන් ඉන්නෙ (දැනට)
    උබ ඡන්දෙ නොදුන්නා කියලා ඉතිං සෙතක් වෙන්නෙ නම් නෑ. එතකොට කොහොමත් දාන වහල්ලු ටිකදෙනාගෙන් උන්ගෙ ලොක්කෙක් පත් වෙනවා
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,366
    113
    වැලිවේරිය
    season 7 ifc GIF
     
    • Haha
    Reactions: Cypress

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    දැන් නම් අපි හම්බුකලොත් අපි කනවා තියරිය බොරුවක් උනානේ බන්. සල්ලි තිබ්බත් දැන් කන්න නෑනේ. ඒ නිසා හොද ආණ්ඩුවකින් ඇරෙන්න ගොඩ ගන්න වෙන විදියක් තියනවද?
    පොහොට්‍ටුවට ඡන්ද අඩුවෙයි, සජිත් හාමුට ඡන්ද වැඩිවෙයි, අනුර කුමාරට ආණ්ඩු බලය ලැබෙන තරම් ‍රැල්ලක් තියෙනව කියල පේන්නෙ නෑ නේද?, අරගලේ නායකයො කියන්නෙ කවුද කියලවත් තාම දන්නෙ නෑ So කිසිම වෙනසක් වෙන්නෙ නැතිවෙයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උබ ඡන්දෙ නොදුන්නා කියලා ඉතිං සෙතක් වෙන්නෙ නම් නෑ. එතකොට කොහොමත් දාන වහල්ලු ටිකදෙනාගෙන් උන්ගෙ ලොක්කෙක් පත් වෙනවා
    කාට ඡන්දෙ දුන්නොත් කවුරු දින්නොත් හොඳයි කියලද හිතන්නෙ? :unsure:
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොහොට්‍ටුවට ඡන්ද අඩුවෙයි, සජිත් හාමුට ඡන්ද වැඩිවෙයි, අනුර කුමාරට ආණ්ඩු බලය ලැබෙන තරම් ‍රැල්ලක් තියෙනව කියල පේන්නෙ නෑ නේද?, අරගලේ නායකයො කියන්නෙ කවුද කියලවත් තාම දන්නෙ නෑ So කිසිම වෙනසක් වෙන්නෙ නැතිවෙයි.
    පොහොට්‍ටුවට ඡන්ද අඩුවෙයි, සජිත් හාමුට ඡන්ද වැඩිවෙයි, අනුර කුමාරට ආණ්ඩු බලය ලැබෙන තරම් ‍රැල්ලක් තියෙනව කියල පේන්නෙ නෑ නේද?, අරගලේ නායකයො කියන්නෙ කවුද කියලවත් තාම දන්නෙ නෑ So කිසිම වෙනසක් වෙන්නෙ නැතිවෙයි.
    මට හිතෙනවා ඊලග සැරේ චන්ද හතර අතට බෙදිලා යයි කියල. අනුරට ආණ්ඩුවක් කරන්න චන්ද නැති උනත් 20% වගේ යන්න වැඩි ඉඩ කඩක් තියනවා. අරගලෙන් නම් එන පාටක් පේන් නෑ. අලුත් මිනිස්සුන්ට ලංකාවේ චන්ද ලැබෙන නෑ. කොටින්ම මිනිස්සු දන් නෑ

    උබ ඡන්දෙ නොදුන්නා කියලා ඉතිං සෙතක් වෙන්නෙ නම් නෑ. එතකොට කොහොමත් දාන වහල්ලු ටිකදෙනාගෙන් උන්ගෙ ලොක්කෙක් පත් වෙනවා
    අන්න ඒකයි මාත් කියන්නේ චන්දෙ නොදී හිටියොත් මේ ඉන්න සක්කිලි ටිකටමයි වාසි
    ------ Post added on Dec 5, 2022 at 9:12 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පොහොට්‍ටුවට ඡන්ද අඩුවෙයි, සජිත් හාමුට ඡන්ද වැඩිවෙයි, අනුර කුමාරට ආණ්ඩු බලය ලැබෙන තරම් ‍රැල්ලක් තියෙනව කියල පේන්නෙ නෑ නේද?, අරගලේ නායකයො කියන්නෙ කවුද කියලවත් තාම දන්නෙ නෑ So කිසිම වෙනසක් වෙන්නෙ නැතිවෙයි.

    Comment eka anuwa hithaganna puluwan 😁