GBWhatsapp OGWhatsapp Whatsapp+ සේෆ්ද?

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    යකෝ තෝ නම් බරේ බ්ලොක් කර ගන්නද හදන්නෙ
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    GBWhatsapp OGWhatsapp Whatsapp+ safe da?internet eke nam thiyenawa risk ekak thiyenawa kiyala. Use karala kela una Aya innawada?
    අවුරුද්දක් විතර gb පාවිච්චි කරනවා.කිසිම අවුලක් මේ වෙනකල් නම් වෙලා නෑ.අවුලක් තියෙන්නෙ අප්ඩේට් එකක් ආව ගමන් උන්ගෙ සයිට් එකට රීඩිරෙක්ට් වෙලා ඒකෙන් apk එක ඩවුන් install කරලා කරගන්න ඔනා
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    අවුරුද්දක් විතර gb පාවිච්චි කරනවා.කිසිම අවුලක් මේ වෙනකල් නම් වෙලා නෑ.අවුලක් තියෙන්නෙ අප්ඩේට් එකක් ආව ගමන් උන්ගෙ සයිට් එකට රීඩිරෙක්ට් වෙලා ඒකෙන් apk එක ඩවුන් install කරලා කරගන්න ඔනා
    safe da kiyana ekayi awula