Senima Investing exposed අමෝ අමෝ

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,277
    4,084
    113
    මේ පකා පොයි ගගහා පොඩි උන්ව නොමග අරිනවා .ඉගෙනගෙන වැඩක් නෑලු උගෙ ඩ්‍රොප්ශිපිං, ක්‍රිප්ටො කෝස් කරපුවාම ඇතිලු , :angry::angry: මේ පකාගෙ ඇත්ත විස්තර දන්න එකෙක් ඉන්නවනම් කියපං මූව එක්ස්පෝස් කරන්න,
    මූ බිලියන කෙනෙක් කියල ඌම කියා ගන්නව බලපංකො ,පරන මෙශිමකට RGB ලයිට් ගහන් ඉන්නෙ බොරුවට :lol: :lol: :lol:

    මේ ලගදි මූ කරපු ටික්ටොක් එකවුන්ට් එක රාමුවෙ එකා රිපෝට් ගහලා බඩ කරල ඒකට අඩන හැටි මූ

    මේ වීඩියෝ එකේ මුගේ සිරාම ඇක්ටිං බලපංකො,අම්මෝ ඒක

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,277
    4,084
    113
    bumpiyo. K ponnyge ata deka thalanna one
    අපේ පොන්නයොත් මූට සර් සර් ගගා හැමිනේස්ශන් දෙනවනෙ කමෙන්ට් කර කර

    owa balanna epa ban.

    owa balana gonnunwa ewalin beragannath ba.

    api hodak karanna hadaddi un hithanne irisiyawa kiyala.
    මම දන්න පොඩි උං තුන් දෙනෙක්ම මගෙන් මූ ගැන ඇහුවා බං , A 6,7 ගත්ත උං මේ පාර O/L s වලට ,මගේ පුක රත් වුනේ ඊට පස්සෙ,
    ඉගෙනගත්තට අපේ උන්ට ඇත්ත බොරුව වෙන් කරගන්න බෑ

    ------ Post added on Dec 6, 2022 at 5:42 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,610
    113
    ආශ්චර්යමත් රටක
    තැරිම බයියෙක් මූ. හොර ලුක් එකත් පේනවනේ.

    රාජපක්ෂ නඩේටම ගැළපෙන හොරෙක්. දැක්කනෙ මූ වැරදි වැඩේ සාධාරණීකරණය කරන්න හදන හැටි. පොඩි එකාගෙ චැනල් එක නැති කරාලු. අවුරුදු 18 පොඩි එකා. හරි අහිංසක වැඩක් කරල තියෙන්නෙ. මේ බයියොත් එක්ක මේ කපේට රට හදනව බොරු.
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    Nehe. Ban .
    Meya kiyana eka bagayak Hari .
    Mokada formal education walin minihekta financial freedom /time freedom ganna behe.
    Anika lankawa wage iq adu ratawal pahalain inne Oka thama
    Habai meyageth niyama kramayak nehe.wiwechanaya witharai
     
    • Like
    Reactions: negombokollo

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    අපේ පොන්නයොත් මූට සර් සර් ගගා හැමිනේස්ශන් දෙනවනෙ කමෙන්ට් කර කර

    මම දන්න පොඩි උං තුන් දෙනෙක්ම මගෙන් මූ ගැන ඇහුවා බං , A 6,7 ගත්ත උං මේ පාර O/L s වලට ,මගේ පුක රත් වුනේ ඊට පස්සෙ,
    ඉගෙනගත්තට අපේ උන්ට ඇත්ත බොරුව වෙන් කරගන්න බෑ

    ------ Post added on Dec 6, 2022 at 5:42 PM
    podi ewun kohoma therun gannada ban job karana Campus giya gobba pataw ehemath innawa oya wage ewwata ahuwena.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,277
    4,084
    113
    තැරිම බයියෙක් මූ. හොර ලුක් එකත් පේනවනේ.

    රාජපක්ෂ නඩේටම ගැළපෙන හොරෙක්. දැක්කනෙ මූ වැරදි වැඩේ සාධාරණීකරණය කරන්න හදන හැටි. පොඩි එකාගෙ චැනල් එක නැති කරාලු. අවුරුදු 18 පොඩි එකා. හරි අහිංසක වැඩක් කරල තියෙන්නෙ. මේ බයියොත් එක්ක මේ කපේට රට හදනව බොරු.
    මූ බොරු බං කියන්නෙ ,ඒ චැනල් එකත් මුගෙමයි,
    පොඩි එකෙක් ගැන කියන්නෙ ,මෝඩ සිංහලුන්ගෙ අනුකම්පාව ගන්න
    මූ තට්ට රන්දිකයත් එක්ක ට්‍රිග වෙලා ඉන්නේ :lol: :lol: :lol:

    Nehe. Ban .
    Meya kiyana eka bagayak Hari .
    Mokada formal education walin minihekta financial freedom /time freedom ganna behe.
    Anika lankawa wage iq adu ratawal pahalain inne Oka thama
    Habai meyageth niyama kramayak nehe.wiwechanaya witharai
    මූ ක්‍රිප්ටෝ ඩ්‍රොප්ශිපිං කෝස් කරනවලු
    ඒවා ෆලෝ කරන්නලු ,
    10years වලින් උබ billionaire කෙනෙක්ලු:P:P:P:P:P
    ------ Post added on Dec 6, 2022 at 5:52 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,610
    113
    ආශ්චර්යමත් රටක
    මූ බොරු බං කියන්නෙ ,ඒ චැනල් එකත් මුගෙමයි,
    පොඩි එකෙක් ගැන කියන්නෙ ,මෝඩ සිංහලුන්ගෙ අනුකම්පාව ගන්න
    මූ තට්ට රන්දිකයත් එක්ක ට්‍රිග වෙලා ඉන්නේ :lol: :lol: :lol:

    ඔව් ඔව් ඕක මට තේරුනා මූ කියද්දිම. :lol:
    මුගේ ඇඩ් එක දාල දෙන්න කිව්වම අරූ බෑ කියන්න ඇති.
    ඒ පාර මූ පොඩි කොල්ලෙක්ගෙ චනල් එකක් කියල රන්දිකයගෙ වීඩියෝ එකක් දාල ඇඩ් එකත් ඔබලා.

    සමහරවිට පොඩි කොල්ලෙක් හදපු චැනල් එකක් මූ පොඩි ගානකට ගන්න ඇති.
    එක්කො ඌව ගොනාට අන්දල මුගෙ ඇඩ් එකත් එක්ක අරූගෙ වීඩියො එකක් දාපන් කියල කොස් ඇට බාවන්න ඇති.

    බයියො හැරෙනකොට කියන්න පුලුවන්.

    මට අනුව නම් මූ ශෙයා මාකට් ගැන එහෙම හොඳ වීඩියෝස් කරා පටන් ගත්ත කාලෙ. පස්සෙ සල්ලි හොයන්න ලේසිම විදිය නිසා කෝස් කෙරුවාව කරන්න රටේ නැති ගූ ගොඩවල් අරන් ගූ උනා.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,277
    4,084
    113
    podi ewun kohoma therun gannada ban job karana Campus giya gobba pataw ehemath innawa oya wage ewwata ahuwena.
    අහුවෙන මහ උන්ටනං හොදවැඩේ
    පොඩි උං පව්

    අපේ මිනිස්සු හරියට හිතන්න දන්නෑ :(
    වැඩක් නෑ බං කියලා:-(

    muu horana paththe inne ! financial engineering dgree ekak krla thynn ( colombo uni mathaka vidiyta ) muge thaththath pyramid scham valata minissu ekathu krpu porak kiyalayi kiyanne!
    මූ කොලඹ කැම්පස් නෙමේ මචන් ජපුර.
    උබ මූගෙ නම එහෙම දන්නවද ? මූගෙ රෙද්ද ඔලුවෙන් ගලවල වීඩියෝ එකක් දාන්න.
    මෙතන කියන්න බැරි සීන් එකක් තියෙනවනම් මට PM කරපං
    මම ඉතුරු ටික බලා ගන්නං

    ------ Post added on Dec 6, 2022 at 6:02 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113
    Sri Crypto චැනල් එක චොර කරන්න ඇවිල්ල නම් රෙදිත් ගලවන් ගියේ 😅
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,277
    4,084
    113
    Sri Crypto චැනල් එක චොර කරන්න ඇවිල්ල නම් රෙදිත් ගලවන් ගියේ

    😅
    මුගෙ ඇත්ත නම ගම හොයාගන්න විදිහක් නැද්ද මචන්
    එයා f3c එකට අහුවෙලත් වීඩියෝ වගයක් කරා
    මුගෙ ඇත්ත නම ගම හොයාගන්න විදිහක් නැද්ද මචන්