ලංකාවෙම දිගටම ඉන්න අය

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,829
    2,736
    113
    ලංකාවෙම දිගටම ඉන්න හිතන් ඉන්න අය කොහොමද ඉස්සරහට ප්ලැන් එක? බඩු මිල පරන ගානටම අඩුවෙන සින් එකක් නැහැ. ඒත් උද්ධමනය සාමාන්‍ය ගානට අඩුවෙයි කියල 2023 අග වෙද්දි හිතන්න පුලුවන් වෙයිද? migrate වෙන්න අදහසක් නැති උන් අදහස් ටිකක් කියපල්ල
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    තවත් ලංකාවෙම ඉන්නව කියල තීරණය කරන එවුන් නම් මිනිස්සු වෙන්න බෑ. ලක්ස හැට නමයේ පුන්නක්කු බයියොම වෙන්න ඕනි.
    මැරෙනකන් කබුරලා රාජපස්සලට සැප දීලා බල්ලෝ වගේ මැරිලා පලයල්ලා දූපතේම 🤡👉👌
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,829
    2,736
    113
    තවත් ලංකාවෙම ඉන්නව කියල තීරණය කරන එවුන් නම් මිනිස්සු වෙන්න බෑ. ලක්ස හැට නමයේ පුන්නක්කු බයියොම වෙන්න ඕනි.
    මැරෙනකන් කබුරලා රාජපස්සලට සැප දීලා බල්ලෝ වගේ මැරිලා පලයල්ලා දූපතේම 🤡👉👌
    අනේ ගොං හුත්තිගේ කොල්ලෝ. හැම හුත්තටම දේශපාලන පකක් ඇදල ගන්න එපා. උබ ඒවගෙන් කාලා බිලා හිටියට. දැන්ම යන්න බැරි ප්‍රශ්නත් සමහරුන්ට තියෙනවා ,අම්මලා තාත්තලා එහෙම නිසා. උබල වගේ උන් නම් සාප තමයි. අහන දේට නෙමේ උත්තර දෙන්නේ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Badu mila adu unath aiyth 2019 price walata kisi deyak enne na bung. aduma gane 2021 December thibaa price walata wath enne na

    Ehama adu wenna nam oya print karana salli nathi wenna ona

    hama masema kochara print karanawada, ithin inflation eka rate adu unath, hama welama godak dewal wala price wadi wimak thiyanawaa
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    බඩු මිල අඩුවෙන්නේ නෑ .
    මේ රට හැදෙන්නෙත් නෑ , මේකේ ඉන්න උන් හදන්නත් බෑ
    රටින් යන්න කිසි අදහසකුත් නෑ .

    100% Agree
    ඉන්න බැරිම තත්වයක් ආවොත් ( ඇෆ්ගනිස්තානෙ, සිරියාව , සිම්බාබ්වෙ වගේ ) මමත් යන්න බලයි.
    නැත්තන් ඔගේ ලැගගෙන ඉන්නව බං
    මටත් ඔය පිට තැං වල ගියාට සෙට් නෑ මෙහෙ වගේ
    මේ රට හැදෙන්නෙ නෑ, තව වැටිල කොහෙන් හරි නැවතුනානං එච්චරයි
    මම කාල ඇඳල ඉන්න හම්බ කර ගන්න දන්නව.
    ඉතුරු කරලත් තියෙනව (රුපියල් නෙමේ )
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    yanna widihak nathuwa inne bn sirawatama. master karanan yanna ba dan igena ganna kammali.. work permit set wenne non english ratawal.. mama ewata asa na
     
    • Like
    Reactions: reuse

    Similar threads