ලංකාවෙම දිගටම ඉන්න හිතන් ඉන්න අය කොහොමද ඉස්සරහට ප්ලැන් එක? බඩු මිල පරන ගානටම අඩුවෙන සින් එකක් නැහැ. ඒත් උද්ධමනය සාමාන්‍ය ගානට අඩුවෙයි කියල 2023 අග වෙද්දි හිතන්න පුලුවන් වෙයිද? migrate වෙන්න අදහසක් නැති උන් අදහස් ටිකක් කියපල්ල
අනේ ගොං හුත්තිගේ කොල්ලෝ. හැම හුත්තටම දේශපාලන පකක් ඇදල ගන්න එපා. උබ ඒවගෙන් කාලා බිලා හිටියට. දැන්ම යන්න බැරි ප්‍රශ්නත් සමහරුන්ට තියෙනවා ,අම්මලා තාත්තලා එහෙම නිසා. උබල වගේ උන් නම් සාප තමයි. අහන දේට නෙමේ උත්තර දෙන්නේතවත් ලංකාවෙම ඉන්නව කියල තීරණය කරන එවුන් නම් මිනිස්සු වෙන්න බෑ. ලක්ස හැට නමයේ පුන්නක්කු බයියොම වෙන්න ඕනි.
මැරෙනකන් කබුරලා රාජපස්සලට සැප දීලා බල්ලෝ වගේ මැරිලා පලයල්ලා දූපතේම![]()
බඩු මිල අඩුවෙන්නේ නෑ .
මේ රට හැදෙන්නෙත් නෑ , මේකේ ඉන්න උන් හදන්නත් බෑ
රටින් යන්න කිසි අදහසකුත් නෑ .
Non English ? Example??yanna widihak nathuwa inne bn sirawatama. master karanan yanna ba dan igena ganna kammali.. work permit set wenne non english ratawal.. mama ewata asa na
Germany, Sweden.... main language eka non-englishNon English ? Example??