Engine Oil මාරුකරන්නේ කොපමණ කාලෙකට වරක් ද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මචං උබලා engine oil (full synthetic 0W-20) මාරුකරන්නේ කොච්චර කාලෙකට වරක් ද ? ගොඩක් වෙලාවට ඔය කියන 5000Km හෝ 6 months කියන දේ බොරුවට හදාගත්ත දෙයක් නේද ? අපි හැම service එකේදිම oil filter එකත් මරුකරනවනම්. 7000-8000 වත් දුවන්න පුළුවන් නේද ? දැන් work from home හින්දා වැඩිය දුවන්නේ නෑ. මාස ගණන ගත්තොත් උබලා කොපමණ කාලෙකින් service කරන්නේ ?
     
    • Like
    Reactions: corp and Solo Rider

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,773
    113
    Bangkok
    Full synthetic නම් මාස 6 හෝ 10,000KM දුවපන්. (මාස 6ට කලින් 10K දිව්වොත් 10න් කරපන්, 10K දිව්වෙ නැත්තම් මාස 6න් කරපන් )
    oil මාරු කරද්දී oil වල පාට / ගනකම බලපන්. oil කළු වෙලා නම්, air filter එක මාරුකරපන්
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ෆුලි සින්තටික්, කිලෝමීටර් 10,000ක් හෝ අවුරුද්දක් දුවනවා. තෙල් මාරු කරන සෑම විටම ෆිල්ටරය මාරු කරනවා.

    සර්විස් කිරීම මාස හයෙන් හයට කරනවා. නමුත් ඒ හැම එකේදිම තෙල් මාරු කිරීම සිද්ද කරන්නෙ නැහැ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මචං උබලා engine oil (full synthetic 0W-20) මාරුකරන්නේ කොච්චර කාලෙකට වරක් ද ?

    Fully synthetic up to 10000
    මම 8000-8500න් වගෙ මාරු කරනව
    හේතුව, කඩෙකට, මාක්ට් එකට ගියත් එන්ජිම නවත්තන්නෙ නැති නිස


    ගොඩක් වෙලාවට ඔය කියන 5000Km හෝ 6 months කියන දේ බොරුවට හදාගත්ත දෙයක් නේද ? අපි හැම service එකේදිම oil filter එකත් මරුකරනවනම්. 7000-8000 වත් දුවන්න පුළුවන් නේද ? දැන් work from home හින්දා වැඩිය දුවන්නේ නෑ.

    සින්තටික් නොවෙ නන් 5000න් මාරු කිරීම ඇගට ගුනය

    එකාකාරි / ඉහල වේග(low/rpm & highest gear) වල නිතර දුවන්නෙ නන්, ඔයිලය බොහොකල් බාවිත කල හැකි යයි
    සුදුසු කම් ලත් කර්මිකයන් පවසයි

    මෙහෙ service interval (5000km/6 months) එක අඩු වන්නෙ, ඉන්දන කොලිටිය හො සමකාසන්න කාලගුනය හෝ මාර්ග තත්ව ( frequent stop & pickup ) නිසා විය හැකිය

    උදා, මාගෙ සුසුකි වොල්ටිය සර්විස් කල යුත්තෙ කිමි 5000 හෙනි. නමුත් හොදම තත්වයෙ ඔයිල් (Mobil/Motul/Castrol) යෙදුවද කිමි 2000-2200 දුවන විට ඔයිලය කෙලවී හමාරය. (හැබැයි ලික්විඩ් කූල් එන්ජින් වලට මේක අදාල නොවෙන්න පුලුවන්)

    මෙය ඉතා හොදින් අද්‍යනය කරන ලද්දකි.
    පොතේ හුකාරිස් මෙහෙ බැරිය.

    මාස ගණන ගත්තොත් උබලා කොපමණ කාලෙකින් service කරන්නේ ?

    ඉතින් ඔයා දුවල බලන්න. 6000ක් දුවල බලන්න, 7000ක් දුවල බලන්න
    ඔයිල් චෙක් එකක් (නෙට් එකෙ තියනව ) කරල බලන්න ඒ ඒ දුර වලදි.

    එතකොට තේරෙනව
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    මාසෙකට සැරයක් තමා. මාරු උන ගමන් ස්ටාට් කරන්න එපා. ඇයි අහන්න එපා. එපා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    මං වාහනේ ගන්න කොට තිබ්බ card එකේ තිබ්බේ 47000km කියලා. මම ගන්න කොට 63000ක් දුවල අයිති කාරය කීවා මැදින් service එකක් කර ලු. එකේ විස්තර නැතිලූ :lol: හැ බැයි මටගත්ට ගමන් කෙලින්ම කොහෙවත් යන්නේ නැතිව service එකට දාන්න ලු. මම එක නිකන් දැම්මේ. :lol:

    මම ඔක්කොම card ටික ගලවලා service එකට දාලා උන් ගෙන් කොහොමද කියලා ඇහුවා. කලින් oil එක අවුලක් නෑ කීවා.
    මම එක දිගටම වගේ 6500 පැදල service එකට දන්නේ. දැන් service කරන තැන පොරත් කාඩ් එකේ බොරුවට 5000 ලියන්නේ නෑ. 6000 ක් එකතු කරලා දන්නේ. එහෙම දාලත් හරියටම අරන් එන්න ඕනේ නෑ කියනවා.
     
    • Like
    Reactions: Starry Night

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,003
    3,457
    113
    Battaramulla, Sri Lanka
    ගොඩක් වෙලාවට ඔය කියන 5000Km හෝ 6 months කියන දේ බොරුවට හදාගත්ත දෙයක් නේද ?
    ehema kiyanna be. oil parana wenakota properties wenas wenewa. usage eka anuwa ekath wenas wenewa. aluth wahana nam godak sensitive oil quality ekata. Diesel common rail/turbo ehema thiyenewa nam aniwa maru karanna hariyata. udin kiyala thiyena widiyata oil grade eka anuwa maru karanna. parana wahana nam echchara case ekak nethi wei.
     
    • Like
    Reactions: Starry Night

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    diuwada nadda kiala adala na. engine oil viscocity adu wenawa over time park karala tibbat. diuwa kiala wadakut na. nikan start karan traffic eke hitiyat engine oil heat wenawa run wenawa. 5000k puluwan kianawa nam umba inne colombo nam 4000n wage change karana eka hodai (financial hakiyawak tianawa nam)
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,928
    10,292
    113
    කරත්තවල ගිය එවුන් වාහන ගත්තහම ඔහොම තමයි. අපිට යි වදේ .. වාහන පාවිච්ච් කරන්න දන්නේ නැත්නම් පයින් පලයන්..😂
    වාහනේ Model එක Google කරලා බලපන්. දාන්න ඕන oil එකයි , මාරු කරන්න ඕන කාලය යි ඔක්කොම හොයා ගන්න පුළුවන්. තොපි නිකන් ගල් යුගයේ ඉන්න උන් වගේ නේ.
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,274
    962
    113
    aDE MAGE PASSO 2017 EKAK , tOYOTA 0W20 EACH 5000 CHANGE KARANAWA, EACH 3 MONTHS DUWANAWA BAN 5,000km, HEBEI DEN NAM 6,000K . 6,500K 7000K DUWANAWA
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ඉතින් ඔයා දුවල බලන්න. 6000ක් දුවල බලන්න, 7000ක් දුවල බලන්න
    ඔයිල් චෙක් එකක් (නෙට් එකෙ තියනව ) කරල බලන්න ඒ ඒ දුර වලදි.

    එතකොට තේරෙනව
    oil වල thickness එක බලලා (ඇගිලි දෙකින් අතුල්ලලා) අදහසක් ගන්න පුළුවන් නේද ? මේක කරන හැටි හරියටම කියපන් කෝ , මට video එකක් හොයාගන්න බැරිවුනා