🏍 Motorcycle engine oil flush 🚧🚧

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    17mm lissanawa nut head eken machan. 16mm thama hari yanne. mama panchikawatten gatta ada wena wenama. passe socket set ekakma ganna hithuna. e magule balinnam 16mm naa. :angry::angry:

    head eka rawum welada machan ? dakapu godak drain bolt machan 17mm awith thibbe. 16wage enne spark plug walata wagene ekai ahuwe :yes: ela :cool:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,725
    12,851
    113
    ලංකාවේ.. ලංකාවේ
    සරලව කිව්වොත් දැන් 50,000ක් දුවල නම්, තෙරුමන් නෑ fully synthetic තෙල් දාලා..
    මොකද ඉන්දියන් bike එකක life එකෙන් බාගයකට වඩා දුවල ඉවරය් නේ. දැන් ලොකු තේරුමක් වෙන්නේ නැ... mono-grade තෙල් වලට හදපු engine එකකට synthetic oil දැම්ම කියල ලොකු වෙනසක් එන්නේ නෑ.
    අනික ෆිල්ටෙර් හදලා තියෙන්නේ 3000-5000 ක් දුවන්න ඉතින් 10,000 දුවන් oil දැම්ම කියල ලොකු වෙනසක් නැ.
    Cost එක පැත්තෙන් නිකන් oil දාලා දුවල engine එක repair කරන එක ලබය්.
    හැබය් දැම්ම කියල අවුලක් නෑ...
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සරලව කිව්වොත් දැන් 50,000ක් දුවල නම්, තෙරුමන් නෑ fully synthetic තෙල් දාලා..
    මොකද ඉන්දියන් bike එකක life එකෙන් බාගයකට වඩා දුවල ඉවරය් නේ. දැන් ලොකු තේරුමක් වෙන්නේ නැ... mono-grade තෙල් වලට හදපු engine එකකට synthetic oil දැම්ම කියල ලොකු වෙනසක් එන්නේ නෑ.
    අනික ෆිල්ටෙර් හදලා තියෙන්නේ 3000-5000 ක් දුවන්න ඉතින් 10,000 දුවන් oil දැම්ම කියල ලොකු වෙනසක් නැ.
    Cost එක පැත්තෙන් නිකන් oil දාලා දුවල engine එක repair කරන එක ලබය්.
    හැබය් දැම්ම කියල අවුලක් නෑ...

    thank you very much machan. ada eddi Castrol 20W40 ekak and Havoline ekak genawa. Havoline eken poddak sudda karala castrol danawa.