🏍 Motorcycle engine oil flush 🚧🚧

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    forte_flushed_1.jpg

    මගේ Bajaj Discover 135 එක දැන් 55,000 km+ වගේ යන්නේ. හැමදාම හොදම බඩු දාලා service කරපු නිසා තවම කිසිම engine අවුලක් නෑ. නමුත් මට හිතුනා Full engine oil flush එකක් ගෙදරදීම කරගන්න. පස්සේ full synthetic oil (SAE20W40) එකක් දාන්න.

    දන්නා කියන අය කියන්නකෝ full engine oil flush එක හොදයි ද සහ full synthetic oil brand එකක් සහ ගන්න තැනක් පීස්.. :love:

    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    engime prashnayak nethiwa flush karanna epa machan mannam kiyanne.....ubata onemanam oil walinma flush karanna maath ehema kora eka sarayak :)
     
    • Like
    Reactions: The_Killer

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    fresh oil dala 20-30 min wage duwala ayeth fresh oil dalada machan?

    ow machan ehema thama kale :yes: engine eke prashnayak nethiwa wena wena additives daanna epa machan....ara ochchara eka thana thibba japan engine unath godak aya recommend karanne oil ekenma flush karanna thama....net eke balannako :)
     
    • Like
    Reactions: kellsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මචන් මම නම් කියන්නේ එන්ජිම පරණ නිසා සින්තටික් ඔයිල් අනම් මනම් දාන්න එපා. ඕක ෆ්ලශ් කරල ඇතුල සුද්ද බුද්ද කරොත් නැති ලීක් මතු වෙන්න පුලුවන්. ඔයිල් පිච්චෙන්න ගත්තොත් ෆ්ලශ් කරල බෝර් කරල අලුත් ඔයිල් වර්ගෙ දාන්න. දැනට එන්ජිම සීසන් වෙලා තියෙන ඔයිල් එක මාරු කරන්න එපා. එන්ජිමේ අවුලක් නැත්තම් ෆ්ලශ් එක කොහොමටත් දාන්න එපා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන් මම නම් කියන්නේ එන්ජිම පරණ නිසා සින්තටික් ඔයිල් අනම් මනම් දාන්න එපා. ඕක ෆ්ලශ් කරල ඇතුල සුද්ද බුද්ද කරොත් නැති ලීක් මතු වෙන්න පුලුවන්. ඔයිල් පිච්චෙන්න ගත්තොත් ෆ්ලශ් කරල බෝර් කරල අලුත් ඔයිල් වර්ගෙ දාන්න. දැනට එන්ජිම සීසන් වෙලා තියෙන ඔයිල් එක මාරු කරන්න එපා. එන්ජිමේ අවුලක් නැත්තම් ෆ්ලශ් එක කොහොමටත් දාන්න එපා.

    මේ සති 2කට වගේ උඩදී දාපු අලුත් එන්ජින් ඔයිල් ටික පිච්චිලා තිබ්බා මචං. 100ml වගේ. පස්සේ මම ටිකක් දැම්මා උදේ වැඩට යන්න ඕනා නිසා. මේක තව ටිකක් බළලා දිගටම ඔය වගේ නම් බෝර් කරල අලුත් ඔයිල් වර්ග දාන්නද?

    Petrol 1 ltr = 35km(95 octane) වගේ කරන්නේ දැන්. (දෙන්නා දාලා යන්නේ. මම ටිකක් වේගෙන් යන්නේ)
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මේ සති 2කට වගේ උඩදී දාපු අලුත් එන්ජින් ඔයිල් ටික පිච්චිලා තිබ්බා මචං. 100ml වගේ. පස්සේ මම ටිකක් දැම්මා උදේ වැඩට යන්න ඕනා නිසා. මේක තව ටිකක් බළලා දිගටම ඔය වගේ නම් බෝර් කරල අලුත් ඔයිල් වර්ග දාන්නද?

    Petrol 1 ltr = 35km(95 octane) වගේ කරන්නේ දැන්. (දෙන්නා දාලා යන්නේ. මම ටිකක් වේගෙන් යන්නේ)

    පිටිපස්සෙන් සුදු දුම එනවද? සයිලන්සරේ අන්තිම කොනේ (දුම් එන තැන ) ඔයිල් තියෙනවද?? ඔව් නම් මිකෑනික් කෙනෙකුට පෙන්නල වැඩේ කරගන්න. එක දවසක් වාහනේ තියන්න වෙයි. එකපාරක් මම ඔයිල් නතුව දුවල 22000ක් ගියා. ඊට පස්සෙ අයෙත් ඔයිල් නැතුව දුවල බෝර් කරල පිස්ටන් දාල ගත්තා 8500ක් ගියා. (2014 )
    2010 ඩිස්කවර් 100 එකක්. 2013 දි 50000 පැන්න. දැන් 75ක් වත් ඇති. වැඩිය දුර යන්නෙ නෑ දැන්. චැසිය ඇදවෙන්නම හැප්පිල තියෙනවා. මීටර් වැඩ නෑ, ටැන්කිය චප්ප වෙලා. හැඩල් එකත් ඇදයි. නමුත් ඕන වෙලාවක ගමනට රෙඩී.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මචං මම නම් හිතන්නේ synthetic oil දාන එක තේරුමක් නෑ කියල මොකද normal oil වලට වඩා synthetic oil හුගක් ගණන්. ඉතිං normal oil එකක් දාල 3500km වලින් වගේ service කරනම් හරි !
    මොකද ඔය engine එතරම් advance නැති නිසා සාමාන්‍ය oil එකක් දැම්මනම්හොදටම ඇති :)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පිටිපස්සෙන් සුදු දුම එනවද? සයිලන්සරේ අන්තිම කොනේ (දුම් එන තැන ) ඔයිල් තියෙනවද?? ඔව් නම් මිකෑනික් කෙනෙකුට පෙන්නල වැඩේ කරගන්න. එක දවසක් වාහනේ තියන්න වෙයි. එකපාරක් මම ඔයිල් නතුව දුවල 22000ක් ගියා. ඊට පස්සෙ අයෙත් ඔයිල් නැතුව දුවල බෝර් කරල පිස්ටන් දාල ගත්තා 8500ක් ගියා. (2014 )
    2010 ඩිස්කවර් 100 එකක්. 2013 දි 50000 පැන්න. දැන් 75ක් වත් ඇති. වැඩිය දුර යන්නෙ නෑ දැන්. චැසිය ඇදවෙන්නම හැප්පිල තියෙනවා. මීටර් වැඩ නෑ, ටැන්කිය චප්ප වෙලා. හැඩල් එකත් ඇදයි. නමුත් ඕන වෙලාවක ගමනට රෙඩී.

    සුදු දුම එන්නෙත් නෑ, ඔයිල් ලීක් ඇත්තෙත් නෑ මචං. එදා ටිකක් ශේප් කරපු ඔයිල් ටික අද අඩු වෙලා වගේ. හෙට කලින් කියුවා වගේ fresh oil වලින් සුද්ද කරලා අලුතින් ඔයිල් ටිකක් දාලා බලනවා. තව 1000km වගේ තියෙනවාද කොහෙද service එකට.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචං මම නම් හිතන්නේ synthetic oil දාන එක තේරුමක් නෑ කියල මොකද normal oil වලට වඩා synthetic oil හුගක් ගණන්. ඉතිං normal oil එකක් දාල 3500km වලින් වගේ service කරනම් හරි !
    මොකද ඔය engine එතරම් advance නැති නිසා සාමාන්‍ය oil එකක් දැම්මනම්හොදටම ඇති :)

    ඔව් මචං, ගණන් උනත් එන්ජිමට හොදයි නම් කමක් නෑ මචං. නමුත් දැනට තේරුන විදියට ඒක තේරුමක් නෑ වගේ. :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අවුලක් නැද්ද? බය වෙන්න එපා අවුලක් ලැබේවි ඔය නොදන්න මගුල් කලාම :lol:

    මේකට ඉතින් ඩීසල් එන්ජින් ඔයිල් දාන්නේ නෑ. ගැලපෙන ඔයිල් එකක් දාන්න බැලුවේ. එහෙමයි කියලා ලංකා ඔයිල්ම දාන්න ඕනා නෑනේ.. මිනිස්සු cost එක වැඩි නිසයි අඩු මුදලකට වැඩේ කරගන්න බලන්නේ. අත් පොතේ තියෙන්නේ SAE 20W40 දාන්න කියලා මිසක් Havoline/Ceypetco ම දාන්න කියලා නෙවේ නේ. ඒක කරන්නේ සර්විස් ස්ටේෂන් කාරයෝ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    සුදු දුම එන්නෙත් නෑ, ඔයිල් ලීක් ඇත්තෙත් නෑ මචං. එදා ටිකක් ශේප් කරපු ඔයිල් ටික අද අඩු වෙලා වගේ. හෙට කලින් කියුවා වගේ fresh oil වලින් සුද්ද කරලා අලුතින් ඔයිල් ටිකක් දාලා බලනවා. තව 1000km වගේ තියෙනවාද කොහෙද service එකට.

    Ehenam kalabala karanna epaa. Duwanna denna. Langa langa oil change ekak karanna. 500KM walin wagey. Ea oil ekath sawutthu wenawanam. Thawa ekak karanna 30min wagey start ekea thiyala. Natuwa oaka sudda wenneth na athi wadakuth na.