Beheth ganne kohomada?

Robert knox

Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    ඩිප්‍රෙශන් වලට කවුසිලින් කරා හරිගියෙ නෑ. ප්‍රයිවට් ඩොක්ටර්ස්ලා චෑනල් කරන්න සල්ලි නෑ.ඖරුදු හතක ඉදන් මෙහෙමයි. හොදට හොද කරගන්න පුලුවන්ද? මහනුවර ඉස්පිරිතාලෙ හොද ඩොක්ටර්ස්ලා ඉන්නවාද? කොහොමද ගිහින් බෙහෙත් ගන්නෙ? ප්‍රොසෙස් එක කොහොමද? ඕවගෙ ඉන්න ඩොක්ටර්ස්ලා ලෙඩා කියන දීවල් වලට ඇහුන්කන් දෙනවද? නෑත්තන් සමහර අය වගෙ තුන්ඩුව ලියලා බැනලා එලවගන්නවාද?
    ඉස්පිරිතාලෙ දෑන් ඔවට බෙහෙත් තියෙනවාද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ඩිප්‍රෙශන් වලට කවුසිලින් කරා හරිගියෙ නෑ. ප්‍රයිවට් ඩොක්ටර්ස්ලා චෑනල් කරන්න සල්ලි නෑ.ඖරුදු හතක ඉදන් මෙහෙමයි. හොදට හොද කරගන්න පුලුවන්ද? මහනුවර ඉස්පිරිතාලෙ හොද ඩොක්ටර්ස්ලා ඉන්නවාද? කොහොමද ගිහින් බෙහෙත් ගන්නෙ? ප්‍රොසෙස් එක කොහොමද? ඕවගෙ ඉන්න ඩොක්ටර්ස්ලා ලෙඩා කියන දීවල් වලට ඇහුන්කන් දෙනවද? නෑත්තන් සමහර අය වගෙ තුන්ඩුව ලියලා බැනලා එලවගන්නවාද?
    ඉස්පිරිතාලෙ දෑන් ඔවට බෙහෙත් තියෙනවාද?

    මොකක්ද මේ සීන් එක?
     
    • Like
    Reactions: Robert knox

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,457
    113
    ඩිප්‍රෙශන් වලට කවුසිලින් කරා හරිගියෙ නෑ. ප්‍රයිවට් ඩොක්ටර්ස්ලා චෑනල් කරන්න සල්ලි නෑ.ඖරුදු හතක ඉදන් මෙහෙමයි. හොදට හොද කරගන්න පුලුවන්ද? මහනුවර ඉස්පිරිතාලෙ හොද ඩොක්ටර්ස්ලා ඉන්නවාද? කොහොමද ගිහින් බෙහෙත් ගන්නෙ? ප්‍රොසෙස් එක කොහොමද? ඕවගෙ ඉන්න ඩොක්ටර්ස්ලා ලෙඩා කියන දීවල් වලට ඇහුන්කන් දෙනවද? නෑත්තන් සමහර අය වගෙ තුන්ඩුව ලියලා බැනලා එලවගන්නවාද?
    ඉස්පිරිතාලෙ දෑන් ඔවට බෙහෙත් තියෙනවාද?
    waha tikak beepan ponnayo fake atawan haminenne natuwa.

    itapase umbata depreshan tiya wena ledakwath hadena ekak ne 🥴 🥴
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,664
    6,371
    113
    Narcissistic Sociopath Manipulator
    හැමෝටම එකම බෙහෙත හරියන්නෙ නැහැ, ගොඩක් දොස්තරලා ඉතිං කරන්නේ බෙහෙත මාරු කර කර ඉන්න එක. Off label drugs ට්‍රයි කරලා බලපන් මට Anxiety තිබිල Promethazine ගත්තම හරි ගියා. Placebo ද මන්දා :lol:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,571
    15,125
    113
    New Zealand
    ප්‍රයිවට් ගියත් කොහේ ගියත් කඩිපුක් ගාය නැති ඩොකෙක් ළගට පලයන්. උබ එක්ක අඩූම තරමේ විනාඩි 5ක්වත් කතා කරන්නෙ නැත්නම් ඒ බේසිකයා ළගට ආයේ යන්න එපා. හොද ඩොකෙක් ගැන විස්තර අහලා බෙහෙත් ගනින්. ඕක බය වෙන්න ඕනි ලෙඩක් නෙමෙයි. රිලැක්ස් වෙයන්. එක දිගට දවස් දෙක තුන නිවාඩුවක් අහු උන ගමන් , සති අන්තේදි කොහොම හරි ට්‍රැවල් කරපන්. රිවස්ටන් වගේ කූල් එකක් තියන ලස්සන් පැතිවල ඇවිදපන්. කැමති නම් උබව මරවන්නේ නැති, පෙති සප්ලිමන්ට් පොවන්නෙ නැති ජිම් එහෙකට පලයන්. කොළඹ අවට නම් ඉන්නේ රෑට පාක් එකක් ගාවට ගිහින් ඇවිදාලා බයිසිකලයක් පැදලා රිලැක්ස් වෙයන්. ඔව්වරයි කරන්න ඕනි.
     
    • Like
    Reactions: noBody2k18