මට අවුරුදු 25දි වගේ ඉඳං ප්‍රෙශර්
මට අවුරුදු 40ක්වත් ජීවත් වෙන්ඩ බැරි වෙයි වගේ.. මොකක් හරි කමක් නෑ අම්ම තාත්ත ඉන්නකං ඉන්ඩ තිබුණොත් ඇති. ඊට පස්සෙ කොහොමත් මැරිල යන එක හොඳයි..
අප්‍රේල් මාසේ අපේ ලොකු අම්මත් නැති උනා. රාගම හොස්පිටල් එකේ දොස්තරලගේ වරදින්.
කතා කරලා වැඩක් නැහැ ආපහු. අන්තිමට මිනිය දෙන්නත් බැහැ කිව්වා. මිනිය ඕන නම් මරණය ගැන කිසි සැකයක් නැහැ කියල ලියුමක් ලියවල ගත්තා උන්
කමක් නෑ කමක් නෑ. වචනෙකින් හරි උදව්වක් නොකෙරුවට
සොරි මචන්.. මම ඊයෙ ඔන්ලයින් ආවෙම නෑ..I & D Incision and drainage of a wound
ඒක හැරව ගෙඩිය පලල හැරව වෙලනවා කියන එක..
ඉන්දියාවෙ ගියේ ඇයි කියන්න මම දන්නෙ නෑ.. ඒ අර කෂාර සූත්‍ර කියන බෙහෙත කරන්නද? නූලක් දාන? මහෙත් ගම්පහ වික්‍රමාරච්චි එකේ ඒක කරනවා. ඒත් ඒවා සක්සස් නෑ.. ආයෙම එන්න පුලුවන්.. ලන්කාවේ ඔය ලෙඩේ ගැන දැනුමක් තියනවා හොදට.. කරාපිටියෙනම් ලේසර් ට්‍රීට්මන්ට් කරනවා.. හැබැයි හොද සර්ජන් කෙනෙක් අල්ලන් වැඩේ කරන්න ඕන.. ඊට පස්සේ එයා කියන විදියටම අපි ඉන්න ඕන ටච් එකේ. ඉතින් යාලුවට විදව විදව ඉන්නෙ නැතිව කරගන්න කියන්න..
මම දොස්තර කෙනෙක් නෙවේ.. සයන්ස් නෙවේ කලෙත්.. ඒත් ලෙඩේ ගැන හොදටම හෙව්වා.. රාගම ප්‍රොෆෙසර් කමල් ඩීන් ද කොහෙද ඕකට නම දරාපු එක්කෙනා.. සමහර අයගෙ බඩවැල් හිල් වෙලා ෆිස්ටියුලා ට්‍රැක් එක හදා ගන්නවා.. ඒ අයගේ ඩ්‍රේන් උනාම ෆිස්ටියුලා ප්ලග් එකක් ගහනවා (ජෙනරල් හොස්පිටල් එකේ මම දැක්කා..කොළඹ ).. ඒත් හොදම දේ තමා අර FISTULOTOMY Operation eka. ඒක අපිට තීරණය කරන්න බෑ ඩොක්ටර් ඒක තීරණය කරාවි ට්‍රැක් එක් තියන විදියට.. අවදානමක් තියනවා sphincter මසල් එකට.. ලූස් වෙනවා.. කොහොම නමුත් හොද සර්ජන් කෙනෙක් පෙන්නන්න.. කරාපිටියෙ නම් ඉන්නවා..

ඉතින් මම ඊයෙ ප්‍රොෆෙසර් සරත් ලේකම්වසම් චැනල් කරගෙන තාත්තව පෙන්නන්න ගියා.. එයා ඊසීජී බැලුවා.. බලල කිව්වා පොඩි ගැටලුවක් පේනවා ඒත් ඒක හානි එකක් නෙවේ වයස එක්ක.. සීනි වලට පරිස්සම් වෙලා මදි ඒකයි මෙහෙම වෙන්නෙ.. සීනි වලින් ප්‍රවේසම් වෙන්න කියලා කිව්වා.බ්ලොක් එකක් නම නෑ කිව්වා. තව මාස 2ක් බොන්න කියල බෙහෙත් දුන්න උදේට එකයි රෑට එකයි සීනි බෙහෙත් එක්ක. ඒක ඇරිල යයි කියල. මහන්සි වෙලා වැඩ කරන්න කිව්වා ගොඩක්ම මහන්සි වෙන්න එපා කිව්වා.. ප්‍රෙශර් නම් නෝර්මල්..
නූලක් නෙමේ මචං. ඒකට කියන්නෙ Seton එක කියල
ඔපරේෂන් එක කලාට පස්සෙ දාල තියනව
ඔයාගෙ තාත්තට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!!!
සියලු සත්වයෝ නිරෝගි වේවා!!!
Uba maha modayek kiyala thama kiyanna wenne. Notherena magul nokara hitiya nam thama honda. Thaththa eelaga para kohe hari watila idi sihi nathiwa