තාත්තා බේරුනේ 99න්

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,469
    368
    83
    තාත්තට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!!!

    ඕකට ඔස්ට්‍ර්ලියාවේ පනතක් තියෙනෙව ඒ පනතේ නම තියෙන්නෙත් පුංචි පිරිමි ළමයෙකුගේ නමක්. මට ඒ නම මතක නෑ. ඒ පනතේ තියෙන්නේ දොස්තර කෙනෙක් ලෙඩේකුගේ මතයටත් සවන් දෙන්න ඕන කියල . සරල කියනවා නම් ලෙඩා කියනවනම් මට හොදයි කියල දොස්තරට එක ගැන සලකල තීරණයක් ගන්න වෙනවා
    එත් මචෝ මේක ලංකාවනේ මෙහෙ ඉන්න GMOA වද්දොත් එක්ක ඕක කරන්න බෑ

    eka eththa..:yes:
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,179
    716
    113
    සිරිලංකාවේ..
    ඔන්න මම අද වෙන්න ගිය විනාසයක් බේරුන හැටි කියන්නේ.. අද උදේ අපේ තාත්තා පොඩ්ඩක් පපුව කැක්කුමයි කියල කෙදිරි ගෑවා.. නිකන් පපුව වම දකුණ.. එයාට සීනි තියනවා. දැන් දවස් 3කට 4කට කලින් ප්‍රෙශර් එක තිබිලා බේත් ගෙනාවා.. ඉතින් අපි බයටම එයාව එක්කන් මෙඩි හවුස් එකට ගියා.. එතන ETU එකෙන් එයාව චෙක් කරා.. එයාගේ ප්‍රෙශර් එක 200ගානක්.. ඩොකා කිව්වා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ප්‍රෙශර් එක ටිකක් වැඩියි කියලා.. අපි ඉතින් ජෙනරල් හොස්පිටල් එකට ගියා අද පෝය නිසා..(අපේ මෝඩ කම ).
    ඉතින් ඔන්න ඩොක්ටර්ස්ලා 3ක් 4ක් හිටියා ගොඩක් අය තරුණ අය.. එයාල මෙයාව චෙකප් කරා.. හොදම සීන් එක තමා ECG ගත්ත එක.. ECG එක ගන්න ආවේ තරුණ වයසේ කෙල්ලෙක් නිකන් අර්සස් අමාරුව හැදිලා ආව වගේ.. මම එලියේ හිටියේ.. නිකමට ඇතුලට එද්දි මුන් තාත්තට සද්දේ දානවා නම කියල කතා කරා ඇහුනේ නැද්ද කියලා.. (එයා ඔය දෙවනිපාර හොස්පිටල් එකකට ගියේ.. පලවෙනි පාර මීට අවුරුදු 30ගානකට කලින්) අනික හොදටම අවුල් වෙලා බයේ..
    ඉතින් මම එතනට හනිකට ගිහින් ඔරවලා බැලුවා.. මුන් හනිකට බිම බලන් ECG ගත්තා.
    ECG ගන්නේ යන ගමන් අර නොබ් ටික අතින් හොලවනවා උස්සනවා.. මම දැනගත්තා මේක නම් අවුල් තමයි කියලා.. ඒත් තාත්ත ගැන බය නිසා මම සද්ද නොකර හිටියා.. පෙශර් එක වැඩිනිසා බෙහෙත් දුන්නා.. ඊට පස්සේ ප්‍රෙශර් එක 156ට විතර බැස්සා.. ආයෙම පැයකින් විතර ඒ ආකාරයේම ඊසීජී එකක්.. දැන් ඩොක්ටර් කියනවා ලෙඩාව වෝඩ් එකට දානවා ආයෙම පැය 6කින් ඊසීජී එකක් ගන්නවා කියලා.. තාත්ත ඉන්න කැමතිම නෑ.. එයා කියනවා මට හොදයි ගෙදර යමු කියලා.
    ඒ උනාට එහෙම බෑ නේ එයාව එක්කන් වෝඩ් ගියා යද්දි වෝඩ් එක ලග මල යුද්දේ. ලෙඩෙක් මැරිලා.. (දෙන්නෙක්ම එවෙලේ මැරිලා) එක ලෙඩෙක් මැරිලා තියෙන්නේ හොදට හිටියලු වැඩි වයසක් නැහැලු.. ඉන්ජෙක්ශන් එකක් විද්ද ලු ලෙඩා මැරුනලු.. එයාගේ පුතෙක් හෙන ගේම.. දැන් ඕක දැක්කම අපේ තාත්ත තව බය වෙලා.. ඉන්නම බෑ ලු.. අපි දැන් මේ 9ට ගිය ගමන 12 වෙනකන් වාට්ටුව ගාව ඉන්නවා ඇඩ්මිට් වෙන්න.. ඒවා පුරවනවා එහෙට යනවා ඔහොම ඉන්නලු. මෙහෙට යනවා මෙහෙන් ඉන්නලු.. මුකුත්ම නෑ.. ඉතින්.
    දැන් තාත්තා හොදයි කියල මට පේනවා.. එයා ට තියෙන්නේ ටෙන්ශන් එක හොස්පිටල් එකේ ඉන්න උන ගැන.. එයා යමු කියලම කියනවා.. පස්සේ මම කිව්ව අත්සන් කරලා අපි යමු ප්‍රයිවට් පෙන්නලා කරගමු කියලා.. ඒත් අම්මා අක්කා විරුද්ධ උනා.. දවසක් දෙකක් ඉන්න දෙමු.. අපේම හොදට නේ කරන්නෙ කියලා.. ඒත් හොස්පිටල් එක ගැන මගේ විස්වාසයක් නෑ.. අනික තාත්තා කලබල නිසා උන් අපි ගියාට පස්සේ බනීවි.. කියල මට අවුලකුත් තිබ්බා.. (නම කියනවා ඇහුනේ නැත්නම්.. ලෙඩේ මොකද්ද කියලා කිව්වෙ නැත්නම් බනිනවනේ)..
    ඒත් හිත හදන් ගෙදර ආවා එයාව නවත්තලා 2ට විතර.. (තාත්ත ෆෝන එක ලග තියාගත්තා) ඔන්න 4ට විතර තාත්ත කතා කරල කිව්ව එන්න ඉක්මනට එයාල ඉන්ජෙක්ශන් එකක් ගහන්න හදනවා ලේ යාවි කිව්වා මට තේරෙන්නෙනෑ මොකද්ද කියලා.. මට ලෙඩක් නැතිව ඉන්ජෙක්ශන් එපා.. අනේ එන්න කියල.. තව එලියෙන් කරන් එන්න ටෙස්ට් එකකුත් තියනවා කියලා.. මම ඇහුවා ඊසීජී එක ගත්තද කියල.. ඔව් ගත්තා කිව්වා.. අපි ඉතින් කැලඹුණු මනසින් ගියා (මමයි අම්මයී )මොකද්ද මේ ඉන්ජෙක්ශන් එක කියලා හිත හිත..
    5ට කලින් යන්න පුලුවන් උනා වෝඩ් එකට .. යද්දි මම දැක්ක නර්ස් කෙනෙක් එයා එක්ක ලොකු තර්කයක්.. මම හනික ගියා තාත්ත ගාවට අම්ම එක්ක.. තාත්ත කියනවා එයාල බෙහෙතක් විදින්න හැදුවා ඒක විද්දම ලේ යාවි කිව්වා ඇවිදින්න බැරිවෙයි කිව්ව අනේ මට තේරෙන්නේ නෑ අර නර්ස් ගෙන් අහන්න කියලා (එයා බෙහෙත කොහොමටවත් විදින්න දීල නෑ.. ගෙදරින් පුතයි නෝනයි එනවා අවම අහල විදින්නම් කියලා) එයා කියනවා අනේ පුතේ අපි ගෙදරයන් මට ලෙඩක් නෑ සනීපයි කියල..
    ඉතින් මමයි අම්මයි නර්ස් ගාවට ගිහින් ඇහුවා මොකද්ද ලෙඩාට වෙලා තියෙන්නෙ ඇයි බෙහෙත් විදින්නෙ කියල.
    එයා කියනවා අයෙම එහෙම එකක් එයිද බලන්න බෙහෙත විදිනවා ඒක විද්දම ලේ යාවි.. ඇවිදින්නත් පොඩ්ඩක් බැරි වෙයි රෙස්ට් එකේම ඉන්න වෙනවා ලගට වෙලා කෙනෙක්ට ඉන්න වෙනවා කියලා..(දැන් මේ ඇවිදලා කියල ඉන්න තාත්තා)
    ඊට පස්සේ කොලේ පෙන්නලා අත්සන් කරන්න කිව්වා.. අපි කිව්ව අත්සන් කරන්නෙ නෑ.. අපි විරුද්ධයි කියලා.. ඊට පස්සෙ කිව්ව එහෙනම් ඩොක්ටර්ට කියන්න කියලා.. එතන ඉන්න මේල් නර්ස් කෙනෙක් සහ නර්ස්ලා කීප දෙන්ක් මොන මොනවදෝ කියවනවා ඇහුනා..
    අපිට ඔය හාල් කෑලි අදාල නෑ නේ.. ඒ පාර ඩොක්ටර්ට ඒ නර්ස් කිව්වා.. .. අද කොහොමත් වෝඩ් එකේ ලොක්කා නෑ පෝය නිසා..
    දැන් එයා කියනවා ඊසීජී එක හොද නෑ.. බ්ලොක් එකක් තියනවා ඒක යන්න බෙහෙත් විදින්න ඕන දවස් 5ක් විතර කියලා.. (බලහන් ඊසීජී වලින් බ්ලොක් හොයනවා අපේ රටෙ.. අර ස්කෑන් කොරන මැසිම් වලට වියදම් කොරන සල්ලි අපරාදෙ )
    අපි කිව්වා අපිට ඒ මුකුත් එපා අපි ලෙඩාව අත්සන් කරල අරන් යනවා කියලා.. ඒ පාර කියනවා ගෙදර ගෙනියන්න බෑ එහෙනම් හොස්පිටල් එකකට තමයි ගෙනියන්න ඕන කියලා..
    අපි කිව්වා අපි ගෙනියනවම් කරාපිටියෙ ගෙනියනවා.. නැත්නම් ප්‍රයිවට් කරනවා.. කියලා.. පොඩි බහින් බස්වීමක් උනා.. ඊට පස්සේ අපි ටිකට් කප්පවන් ආවා..තාත්තා ගේමක් නැතිව ආවා.. ඊට පස්සෙ අපි තීරණය කරා ඊසීජී එකක් ගන්න එලියෙන්.. කෙලින්ම මොහොට්ටි එකට ඇවිත් කිව්වා පොඩ්ඩක් පපුව කැක්කුමක් වගෙ උදේ ආවා ඒ නිසා ඊසීජී එකක් ගන්න ඕන කියල ( මොහොට්ටි එක පොඩ්ඩක් පරණ ප්‍රයිවට් හොස්පිටල් එකක්) එතන වැඩ කොලිටි.. ඒ පාර ඊසීජී ගත්තා අරන් ඩොක්ටර්ට පෙන්නුවා.. ඇහුවා කොහොමද කියල..ඩොක්ටර් අහනවා ඇයි ඊසීජී ගත්තෙ කියලා.. අපි කිව්වා නිකන් මෙහෙම කැක්කුමක් වගේ ආව ඒ නිසයි ගත්තෙ කියලා.. එයා කියනවා ඊසීජී එක හොදටම හොදයි කියලා.. ප්‍රෙශර් බැලුවා.. නෝර්මල්.. අපි ආව එලියට.. ඔන්න අපේ තාත්තගෙ මූණෙ පාට වෙනස් උනා සතුටට..
    ඉතින් තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් යසට හිටිය තාත්තා අපිට නැතිවෙනවා ඒකාන්තයෙන්ම.. අනේ උඹලා මේවගේ දේවල් කරන්න යනවනම් හොද සිහි කල්පනාවෙන් පලයල්ලා.. උන්ට මිනිස්සු ගානක් නෑ..
    මේ උන දෙවනි වරද මට.. එකක් මගේ වයිෆ්ට බබ හම්බ උන වෙලාවෙ උන් ගෙ නොසැලකිල්ල.. ඒක ගැන මම ත්‍රෙඩ් එකක් දැම්මා..
    දිග වැඩි උනාට සමාවෙයන්

    Machan meka ape dad ta una seen eka, dad ge chest pain awith giya doc lagata, pora Gastric kiyala beheth dunna, dawas 2k wayanakan pain eka adu une nh, ita passe hospitl giya OPD 1n ECG 1k gaththa Normal. ( Hospitl giye Ape Akka n Ayya ekka, dennam Senior Nurses la ) Doc qwa aulak nh gedara ekkan yanna kiyala. But ayyatai akkatai seen eka aul kiyala theruna.. kohoma hari doc ta katha karala admit kala word eke.. Gaththa word 1n ecg 1k eeka poddak aul.. eeta passe test 1k kala Propernin ( name 1k hariyatama sure nh ) eeka hodatama wadii. hrt attck 1k awith thiyenne.. ita passse dawas 6k wage injection corse1k giya.. but dad ge muuna ehema kalu wenna gaththa, ah ee dawas wala strike1k, and word eka balana loku doc rata gihin, eya enakan podi unta mokuth karanna bahalu:angry::angry::angry:

    kohoma hari dawas 6n ticket kapuwa.. but dad ge chest pain eka adu una eeth dawasin dawasa muna kalu wena gathiyak peenawa.. ooni magulak kiyala shape eke genawa Navaloka hospitl ekata ( 6hours yanawa colombo enna car 1ke ) .. giyapu gaman Navaloka hosptl 1n ecg 1k gaththa eeka aul..

    eeta passe qwa test 1k karanna oni kiyala angiogram.. Eda admit wela anith dawase thamai kale, Eeka kalama hrt 1ke valves walin 1k 99% k block, Stent 1k danna oni qwa.. ewelema damma, ( heart eka live pennanawa video 1k daala, & CD 1kata write karala apita denawa Pation ge file 1th ekkama )

    Ude Stent 1ka daala Hawasa tikaka hospitl eke awidala balanna qwa, Padipelawal tikaka naginna qwa, eewa karala baluwa aulak nah.. Gedara yanna qwa..

    Dan kisima aulak nha.. ( Mulinma giyapu hospitl eke un nam melo wadakata nha, Pations lata baninawa, Hodama Seen eka ECG ganna ewanne Minus Staff aya.. :confused::confused: )
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,999
    1
    36,835
    113
    Yako, oya injection eka nahareka block ekak ahama denne,, le kadiya diya venna. ape achchitath mild heard attack ekak avith oya dunna. ECG eka balala kiyanna puluwan doctors lata. Umba kisima behethak nokara thathava gedara ekka giya eka patta risky. Ayema block venna chance akak thiyanava,, pandithaya novi puluwan tharam ikmanata cardiologist kenekuta pennala mulu vistharema kiyapan.

    heparin:rolleyes:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,469
    368
    83
    Machan meka ape dad ta una seen eka, dad ge chest pain awith giya doc lagata, pora Gastric kiyala beheth dunna, dawas 2k wayanakan pain eka adu une nh, ita passe hospitl giya OPD 1n ECG 1k gaththa Normal. ( Hospitl giye Ape Akka n Ayya ekka, dennam Senior Nurses la ) Doc qwa aulak nh gedara ekkan yanna kiyala. But ayyatai akkatai seen eka aul kiyala theruna.. kohoma hari doc ta katha karala admit kala word eke.. Gaththa word 1n ecg 1k eeka poddak aul.. eeta passe test 1k kala Propernin ( name 1k hariyatama sure nh ) eeka hodatama wadii. hrt attck 1k awith thiyenne.. ita passse dawas 6k wage injection corse1k giya.. but dad ge muuna ehema kalu wenna gaththa, ah ee dawas wala strike1k, and word eka balana loku doc rata gihin, eya enakan podi unta mokuth karanna bahalu:angry::angry::angry:

    kohoma hari dawas 6n ticket kapuwa.. but dad ge chest pain eka adu una eeth dawasin dawasa muna kalu wena gathiyak peenawa.. ooni magulak kiyala shape eke genawa Navaloka hospitl ekata ( 6hours yanawa colombo enna car 1ke ) .. giyapu gaman Navaloka hosptl 1n ecg 1k gaththa eeka aul..

    eeta passe qwa test 1k karanna oni kiyala angiogram.. Eda admit wela anith dawase thamai kale, Eeka kalama hrt 1ke valves walin 1k 99% k block, Stent 1k danna oni qwa.. ewelema damma, ( heart eka live pennanawa video 1k daala, & CD 1kata write karala apita denawa Pation ge file 1th ekkama )

    Ude Stent 1ka daala Hawasa tikaka hospitl eke awidala balanna qwa, Padipelawal tikaka naginna qwa, eewa karala baluwa aulak nah.. Gedara yanna qwa..

    Dan kisima aulak nha.. ( Mulinma giyapu hospitl eke un nam melo wadakata nha, Pations lata baninawa, Hodama Seen eka ECG ganna ewanne Minus Staff aya.. :confused::confused: )

    ekane ban seen eka.. mama pandithakam katha karanna awe ne.. mage thaththa kiyanawa eyaata saneepayi kiyala eka apita eyage muunen penawa.. anika mata ekata wirudda wenna ayithiyak thiyenawa.. muulika parikshanayak nethuwa ehema ekaga wenna be.. monawa hari unoth eyala ega beragani.. duk widinne api
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,999
    1
    36,835
    113


    අනික මම දැන් මාස 6කට කලින් ඇබ්සස් එකක් ඇවිත් ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා හොස්පිටල් ඇඩ්මිට් උනා (මගේ පශ්චත් බාගේ ) ඉතින් දවසෙන් ඔපරේශන් එක කරා.. ගෙදර ඇවිත් සතියක් ගියේ නෑ.. ෆිස්ටියුලා කියන තත්වයට මූණ දුන්නා.. මම වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම එයා කියනවා ඇබ්සස් එක හරියට ඔපරේශන් කරලා නෑ.. ඔයා චැනල් කර කෙනා නෙවේ වෙන කෙනෙක් ඒක කරන්න ඇත්තේ ඒ නිසා ආයෙම ඇඩ්මිට් වෙන්න මේක ඔපරේශන් කරන්න ඕන කියලා..(ඉතින් ඒ වරද කාගෙද? ෆිස්ටියුලා කියන්නෙ වනේ වන හතුරෙකටවත් හැදෙන්න හොද ලෙඩක් නෙවේ.. මම ගියේ වෙන එකකට ආවේ වෙන එකක් අරන්)
    ඉතින් මම ඔය ෆිස්ටියුලා කියන එකෙන් අපා දුක් වින්දා (සින්හලෙන් භගන්දරා කියනවා ) ජීවිතේට අහල නැති ලෙඩ..

    මචෝ ෆිස්ටුලා හැදෙන්නෙ විසර ගෙඩිය ගැඹුරට ගියාම..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,999
    1
    36,835
    113
    I&D කියන්නෙ මොකක්ද මචං?

    මගෙ යාලුවෙකුත් ඉන්නව Fistula හැදුණ. ඉන්දියාවෙත් ගිහිං ඔපරේෂන් කරල අර මොකක්ද බඩයකුත් දාගෙන හිටිය. කෝ හරි ගියෙ නෑනෙ. මං හිතන්නෙ මිනිහ පරිස්සං වෙලා මදි. රටනෙ වැඩ කෙරුවෙ.
    දැං සිංහල බෙහෙත් කරනව. ඒත් මං කිව්ව හරියට ඔපරේෂන් එක කරල කියන විදියට කාලයක් පරිස්සං වෙලා ඉන්ඩ කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,999
    1
    36,835
    113
    මම අහල තියෙන එකට උත්තරයක් දෙන්නෙ නෑ වගේ :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,999
    1
    36,835
    113
    I&D කියන්නෙ මොකක්ද මචං?

    මගෙ යාලුවෙකුත් ඉන්නව Fistula හැදුණ. ඉන්දියාවෙත් ගිහිං ඔපරේෂන් කරල අර මොකක්ද බඩයකුත් දාගෙන හිටිය. කෝ හරි ගියෙ නෑනෙ. මං හිතන්නෙ මිනිහ පරිස්සං වෙලා මදි. රටනෙ වැඩ කෙරුවෙ.
    දැං සිංහල බෙහෙත් කරනව. ඒත් මං කිව්ව හරියට ඔපරේෂන් එක කරල කියන විදියට කාලයක් පරිස්සං වෙලා ඉන්ඩ කියල

    කමක් නෑ කමක් නෑ. වචනෙකින් හරි උදව්වක් නොකෙරුවට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,999
    1
    36,835
    113
    I&D stands for Incision & Drained.
    palalaa herawa ayin karanawa in sinhala.

    මගේ යාළුව දැං සිංහල බේත් කරනව
    ඉන්දියාවෙ ගිහින් ඔපරේෂන් කරල. සාර්ථක වෙලා නෑ. ඔපරේෂන් එකෙන් පස්සෙ seton එකකුත් දාල තිබුණ. මට ෆොටෝ පෙන්නුව
    මම නං හිතන්නෙ මිනිහ හරියට පරිස්සං වෙලා නෑ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,999
    1
    36,835
    113
    fistula එකක් ආයෙ ආයෙ එන්ඩ හේතුව මොකක්ද?
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    machan..matanam hithenne ube wada nisa thaththata wenna oona tika wei wage..hospital ekedi deepu beheth nisa tikak adu wela private ecg ekedi normal wkiyala enna aththe..but doctor original ecg eka dakka nisa thama injection gahanna theeranaya karanna aththe..dan ooka ohoma thibila waradilawath naharayak block unoth ithin......
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,999
    1
    36,835
    113
    මට අවුරුදු 25දි වගේ ඉඳං ප්‍රෙශර්
    මට අවුරුදු 40ක්වත් ජීවත් වෙන්ඩ බැරි වෙයි වගේ.. මොකක් හරි කමක් නෑ අම්ම තාත්ත ඉන්නකං ඉන්ඩ තිබුණොත් ඇති. ඊට පස්සෙ කොහොමත් මැරිල යන එක හොඳයි..
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    35
    Homagama, Magammana
    ඔයාගෙ තාත්තට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!!!

    සියලු සත්වයෝ නිරෝගි වේවා!!!
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,271
    93

    අප්‍රේල් මාසේ අපේ ලොකු අම්මත් නැති උනා. රාගම හොස්පිටල් එකේ දොස්තරලගේ වරදින්.
    කතා කරලා වැඩක් නැහැ ආපහු. අන්තිමට මිනිය දෙන්නත් බැහැ කිව්වා. මිනිය ඕන නම් මරණය ගැන කිසි සැකයක් නැහැ කියල ලියුමක් ලියවල ගත්තා උන් :angry: