මචලා
40000KM වලට සැරයක් , ටිකක් ලොකු service එකක් කරනවා නේද , මගේ 80000 එනවා මචන් . ඒ service වල මොනවද වැඩියෙන් කරන්න ඕනේ ?
මේ ලගදි කව්රු හරි service කරා නම් කියක් ගියද ?
yaris 2007 manual බන් ...