Man hithan inna kella me wage wenna oone!

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Ehema un nadd bn :no: hurathal kello nadda ban.
    හුරතල් කෙල්ලො ඉන්නවා හැබැයි ගොඩක් උන් පට්ට කපටියි වැඩේ කරගන්න තමයි 99%ක් හුරතල් විදියට හැසිරෙන්නෙ. ඔතනින් කොටසක් සෑහෙන්න කාමුකයි. සාමාන්‍යයෙන් ඕනිම කෙල්ලෙක් හුරතල් වෙන්න ආසයි ඒ තමන් කැමති කෙනත් එක්ක ලෝකෙට ඒ වගේ අය ගොඩක් හුරතලේ පෙන්නන්නෙ නෑ. හුරතල් කියලා පෙන්න පෙන්න ඉන්න කෙල්ලොන්ගෙන් පොඩ්ඩක් ප්‍රවේසමෙන්.
     
    Sweet_Johnson

    Member
    Dec 9, 2022
    19
    8
    3
    හුරතල් කියලා පෙන්න පෙන්න ඉන්න කෙල්ලොන්ගෙන් පොඩ්ඩක් ප්‍රවේසමෙන්.
    na kellek dakka man diha bln innw eeth mata athee sathee nathuwa kellek ekk kathakaranna hitha denne na :no:
     
    • Like
    Reactions: Nidarshana_k

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    හුරතල් කෙල්ලො ඉන්නවා හැබැයි ගොඩක් උන් පට්ට කපටියි වැඩේ කරගන්න තමයි 99%ක් හුරතල් විදියට හැසිරෙන්නෙ. ඔතනින් කොටසක් සෑහෙන්න කාමුකයි. සාමාන්‍යයෙන් ඕනිම කෙල්ලෙක් හුරතල් වෙන්න ආසයි ඒ තමන් කැමති කෙනත් එක්ක ලෝකෙට ඒ වගේ අය ගොඩක් හුරතලේ පෙන්නන්නෙ නෑ. හුරතල් කියලා පෙන්න පෙන්න ඉන්න කෙල්ලොන්ගෙන් පොඩ්ඩක් ප්‍රවේසමෙන්.
    :yes:
     
    • Love
    Reactions: iworld

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,281
    1
    50,792
    113
    ප*යාගල
    sorry.com
    na kellek dakka man diha bln innw eeth mata athee sathee nathuwa kellek ekk kathakaranna hitha denne na :no:
    Karannath epa. Ubata anthimedi hitha riddaganna wenne hode. Hitha haiya nathnm e apahase daraganna kollekta poddk nemei godak amarui. Athdakeemen kiyanne. Mage munatma kiyla thinawa higanna kiyala. Habai mn kanna bonna aran nodeepu deyak na.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,224
    10,888
    113
    NWP
    120223154_360818258616275_1395595810978619654_n.jpg
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Karannath epa. Ubata anthimedi hitha riddaganna wenne hode. Hitha haiya nathnm e apahase daraganna kollekta poddk nemei godak amarui. Athdakeemen kiyanne. Mage munatma kiyla thinawa higanna kiyala. Habai mn kanna bonna aran nodeepu deyak na.
    මචන් කැම්පස් යන කාලෙ වගේ හොඳ කෙල්ලෙක්ව සෙට් කරගන්න විදිහ ගැන idea එකක් තියෙනව ද? ඒ කාලෙ ලොකුවට සල්ලිත් අතේ ගැවසෙන්නෙ නෑනේ. එහෙම සල්ලි නැතුව කෙල්ලෙක්ව දාගන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,281
    1
    50,792
    113
    ප*යාගල
    sorry.com
    මචන් කැම්පස් යන කාලෙ වගේ හොඳ කෙල්ලෙක්ව සෙට් කරගන්න විදිහ ගැන idea එකක් තියෙනව ද? ඒ කාලෙ ලොකුවට සල්ලිත් අතේ ගැවසෙන්නෙ නෑනේ. එහෙම සල්ලි නැතුව කෙල්ලෙක්ව දාගන්න පුළුවන් ද?
    puluwan. ube qualities hadaganin.

    1. Education (Most important) - igena ganin monwa nathi unath.
    2. Look ( Lassana wenna onema na piliwelakata adinna. Campus eke sub culture eka hinda samahra wita slippers witharak danna wenna puluwan. e dana eka hodala piliwelata adinna )
    3. Katha karana widiya - Decent katha karanna . Kello issaraha Kunuharpa kiyanna epa
    4. Kello asharaya karpan . yaluwo widiyata hari. aduranne nathi kello set unama gal billa wage inna epa. oya mona faculty ekeda anamanan common questions tikak ahapan. tika kalayak yaddi fit wenwa.

    owa thamai bn. Normal widiyata idahan ubata sirawata love karana ekek nm lan wei.nathnm durin idi. uba introvert wenna epa.

    mta mage palaweni kella hambeddi athe sathe na. mama kelinma kiwwa mn laga salli na mn duppath kiyala. eki hitiya math ekka e unata. anik un nm ekita joke kara mn gana kiyala. randu saruwal una passe ewwa harigiya.
    salli nathi unata kmk na piliwelata adapan. e athi
     
    Ela. Thanks bro!! ❤️👍
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,197
    4,937
    113
    Karannath epa. Ubata anthimedi hitha riddaganna wenne hode. Hitha haiya nathnm e apahase daraganna kollekta poddk nemei godak amarui. Athdakeemen kiyanne. Mage munatma kiyla thinawa higanna kiyala. Habai mn kanna bonna aran nodeepu deyak na.
    affa 💔
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,159
    1,310
    113
    ගම්පහ
    හුරතල් කෙල්ලො ඉන්නවා හැබැයි ගොඩක් උන් පට්ට කපටියි වැඩේ කරගන්න තමයි 99%ක් හුරතල් විදියට හැසිරෙන්නෙ. ඔතනින් කොටසක් සෑහෙන්න කාමුකයි. සාමාන්‍යයෙන් ඕනිම කෙල්ලෙක් හුරතල් වෙන්න ආසයි ඒ තමන් කැමති කෙනත් එක්ක ලෝකෙට ඒ වගේ අය ගොඩක් හුරතලේ පෙන්නන්නෙ නෑ. හුරතල් කියලා පෙන්න පෙන්න ඉන්න කෙල්ලොන්ගෙන් පොඩ්ඩක් ප්‍රවේසමෙන්.
    100% True
     
    • Love
    Reactions: iworld

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ඔය ටයිප් කෙල්ලො පට්ටම ඇන ඉතින්... ටික කලක් ගියාම ඔය ලෙඩේ නිකන්ම සනීප වෙලා යනව කනක් ඇහිල ඔලුව නිදහසේ ඉන්න දෙන්නෙ නැති වුනාම...