appointment එකක් දාගන්න දින බැලුවා kandy එකෙයි kurunagala එකෙයි දෙකේම book වෙලා තියෙන්නෙ ඔක්කොම මාර්තු වෙනකන්,ගමන යන්න හිටියෙ පෙබරවාරී ඒක කැන්සල් කරන්න වෙන ලයින් එකක් තියෙන්නෙ, මම දැන් mk
math baluwa eye re 11.30 ta wage eth kandy kurunegala battaramull okkoma fill ban photo eka jan 6 expire wenwaappointment එකක් දාගන්න දින බැලුවා kandy එකෙයි kurunagala එකෙයි දෙකේම book වෙලා තියෙන්නෙ ඔක්කොම මාර්තු වෙනකන්,ගමන යන්න හිටියෙ පෙබරවාරී ඒක කැන්සල් කරන්න වෙන ලයින් එකක් තියෙන්නෙ, මම දැන් mk
one day ekath Colombo fully book January 26 2012 dakwa1 day ganin colambo wllin



වැව් එරෝප්පෙත් යනවයි?
පොඩි වැඩ වගේකට දවස් තුනකට ඉන්දියාවෙ යන්න හිටියෙbosa paninnada yanne
ඔසීද ඉතාලිදබෝට්ටුවක් සෙට් කරන්නද ?![]()
නෑ නෑ එයා දාලා ගියත් මම යන් නෑතෝ නම් මහ බල්ලෙක්. exව දාල එහෙමත් රට යනවද?
book වෙලානෙ1 day ganin colambo wllin
Visa tynwanm
Or
Offer letter have nm
Medical kara nm
1 day gnna pluwn emergency case 1k kiyla
බල්ලෙක් ගේන්න යන්නෙ පුලුවන් වෙයිද ඒ document වලින්මොකක් හරි valid document එකක් තියනවනම් එක පෙන්නලා one day emergency ගන්න පුළුවන් බත්තරමුල්ලෙන්. හැබැයි ඉතින් උදේම පෝලිමට ගිහින් දවසම චාටර් එක කන්න ඕනේ. මම දන්නා කෙනෙක් England ගියා ගිය සතියේ එයාගේ අක්කගේ මල ගෙදර ඔය විදිහට passport එක අරන්
යන එකයි නැති එකයි හැම එකාම පාස්පෝට් හදනවනෙ රෙද්ද,ඔය හදන බහුතරයක් උන් යන් නෑ පස්පෝට් එක අල්මාරියේ ලාච්චුවට තමයිone day ekath Colombo fully book January 26 2012 dakwa
Passport mania ekak thiyanawalu
Rata yanne nathi ayath passport gannawa![]()
chance එකක් හම්බුනොත් යන්න බලන් ඉන්නෙ හුගක් අය,රට යන හුගක් උන් මල්ලි නංගි මම උබලවත් ගන්නවා කියලනෙ යන්නෙ මෙහෙ උන් ඉතින් කට ඇරන් බලන් ඉන්නවා උන් ගන්නකන්රට යන්න තියා ටව්මට වත් යන්න අදහසක් නැති උන් තමය පාස්පෝට් හදන්නේ
Pay 200k USD and buy ST Kitts Passportappointment එකක් දාගන්න දින බැලුවා kandy එකෙයි kurunagala එකෙයි දෙකේම book වෙලා තියෙන්නෙ ඔක්කොම මාර්තු වෙනකන්,ගමන යන්න හිටියෙ පෙබරවාරී ඒක කැන්සල් කරන්න වෙන ලයින් එකක් තියෙන්නෙ, මම දැන් mk
