පාස්පෝට් දින කේස්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    appointment එකක් දාගන්න දින බැලුවා kand‍y එකෙයි kurunagala එකෙයි දෙකේම book වෙලා තියෙන්නෙ ඔක්කොම මාර්තු වෙනකන්,ගමන යන්න හිටියෙ පෙබරවාරී ඒක කැන්සල් කරන්න වෙන ලයින් එකක් තියෙන්නෙ, මම දැන් mk
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    appointment එකක් දාගන්න දින බැලුවා kand‍y එකෙයි kurunagala එකෙයි දෙකේම book වෙලා තියෙන්නෙ ඔක්කොම මාර්තු වෙනකන්,ගමන යන්න හිටියෙ පෙබරවාරී ඒක කැන්සල් කරන්න වෙන ලයින් එකක් තියෙන්නෙ, මම දැන් mk
    math baluwa eye re 11.30 ta wage eth kandy kurunegala battaramull okkoma fill ban photo eka jan 6 expire wenwa
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මොකක් හරි valid document එකක් තියනවනම් එක පෙන්නලා one day emergency ගන්න පුළුවන් බත්තරමුල්ලෙන්. හැබැයි ඉතින් උදේම පෝලිමට ගිහින් දවසම චාටර් එක කන්න ඕනේ. මම දන්නා කෙනෙක් England ගියා ගිය සතියේ එයාගේ අක්කගේ මල ගෙදර ඔය විදිහට passport එක අරන්
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    වැව් එරෝප්පෙත් යනවයි?
    bosa paninnada yanne
    පොඩි වැඩ වගේකට දවස් තුනකට ඉන්දියාවෙ යන්න හිටියෙ
    බ‌ෝට්ටුවක් ස‌ෙට් කරන්නද ? :confused:
    ඔසීද ඉතාලිද
    තෝ නම් මහ බල්ලෙක්. exව දාල එහෙමත් රට යනවද?
    නෑ නෑ එයා දාලා ගියත් මම යන් නෑ
    1 day ganin colambo wllin
    book වෙලානෙ
    Visa tynwanm
    Or
    Offer letter have nm
    Medical kara nm
    1 day gnna pluwn emergency case 1k kiyla
    මොකක් හරි valid document එකක් තියනවනම් එක පෙන්නලා one day emergency ගන්න පුළුවන් බත්තරමුල්ලෙන්. හැබැයි ඉතින් උදේම පෝලිමට ගිහින් දවසම චාටර් එක කන්න ඕනේ. මම දන්නා කෙනෙක් England ගියා ගිය සතියේ එයාගේ අක්කගේ මල ගෙදර ඔය විදිහට passport එක අරන්
    බල්ලෙක් ගේන්න යන්නෙ පුලුවන් වෙයිද ඒ document වලින්
    one day ekath Colombo fully book January 26 2012 dakwa

    Passport mania ekak thiyanawalu :shocked:

    Rata yanne nathi ayath passport gannawa :lol::lol:
    ‍යන එකයි නැති එකයි හැම එකාම පාස්පෝට් හදනවනෙ රෙද්ද,ඔය හදන බහුතරයක් උන් යන් නෑ පස්පෝට් එක අල්මාරියේ ලාච්චුවට තමයි
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    රට යන්න තියා ටව්මට වත් යන්න අදහසක් නැති උන් තමය පාස්පෝට් හදන්නේ
    chance එකක් හම්බුනොත් යන්න බලන් ඉන්නෙ හුගක් අය,රට යන හුගක් උන් මල්ලි නංගි මම උබලවත් ගන්නවා කියලනෙ යන්නෙ මෙහෙ උන් ඉතින් කට ඇරන් බලන් ඉන්නවා උන් ගන්නකන්
     
    • Like
    • Wow
    Reactions: Skr97 and Hasitha22

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    appointment එකක් දාගන්න දින බැලුවා kand‍y එකෙයි kurunagala එකෙයි දෙකේම book වෙලා තියෙන්නෙ ඔක්කොම මාර්තු වෙනකන්,ගමන යන්න හිටියෙ පෙබරවාරී ඒක කැන්සල් කරන්න වෙන ලයින් එකක් තියෙන්නෙ, මම දැන් mk
    Pay 200k USD and buy ST Kitts Passport

    :D
     
    • Wow
    Reactions: Himazharin