ගෙදර විරින්ග් කරන්ඩ හොද වයර් මොනාද බන්. ACL ද KELANI ද හොද?
TRIP SWITCH, MAIN SWITCH වලට ගන්ඩ හොද TOP 3 බ්‍රන්ඩ්ස් මොනාද බන්
TRIP SWITCH, MAIN SWITCH වලට ගන්ඩ හොද TOP 3 බ්‍රන්ඩ්ස් මොනාද බන්
dan parana stockuth na neda ban. uba mona wireda damme? wire wala brand eka loku awlak naddaඔව් මාත් මෙටිකේ වයාරින් කරණගමන් ඉන්නේ. Board එකනම් orange දැම්මේ. ඔය සුවිච් කතාවේදී නම් කෙවිල්ටන් හොඳ වගේ. මොකද මම ඊයේත් orange ප්ලග් දෙක තුනක් ගත්තා එකක් 1000යි. වයර් දාලා ඇන කරකවදී තේරෙනවා කේවිල්ටන් තරම් හයිය නෑ වගේ කියලා. මාමානම් ඔය කළවමට දෙකම පාවිච්චි කරනවා. ගණන් වල හැටියට. පරණ ටිකක් අහු උන ගමන් ගන්නවා.
kevilton switch hodai kiyanawa neda ban orange walata wada.ACL aulak na, switch nam orange hodai. trip nam cherry. dan a brand eka na
ela machan, thankskevilton switch ganna. wire nam danne nah
මං තාම පාවිච්චි කරන්නේ 100m 3500ට ගත්ත රෝල් ටිකක් ACL. ඔව් මේවගෙනම් ලොකු අවුලක් නෑ. මොනවට හරි අර ඩබල් වයර් නිල් පාටයි, අළු පාටයි එහෙම ගන්නවානම් බලලා ගන්න පෙළක් ඒව ඉක්මනට දිරනවා.dan parana stockuth na neda ban. uba mona wireda damme? wire wala brand eka loku awlak nadda
kevilton switch hodai kiyanawa neda ban orange walata wada.
ela machan, thanks
Sirawata. 13A plug top ekanam mamath ganne Orange witharai. Chinese reddawal unu wenawa 1kW walinma.Orange සහ wireman නම් ගන්නෙපා කිසිම දේකට. Orange වල හොඳයි කියන්න පුලුවන් එකම දේ තමයි 13A plug top එක. වයර් වලට ACL, Kelani දෙකම හොඳයි.
thanks machanWire
1. Kelani
2. ACL
Switch
Kevilton
Trip/Main/MCB
Hager, Crab Tree
ACL Kelani දෙකම එකම ෆැක්ටරියෙ ගහන්නෙ. වෙනසක් නෑ.
ට්‍රිප්, බ්‍රේකර් නම් Schneider, Eaton තමා හොඳම. Orange ඒවත් අවුලක්ම නෑ ඉතින්.